Rolex වල demand එක වැඩී supply එකට වඩා.ඒ කිව්වෙ bro?
Order කරලා අවුරුදු 1ක් 2ක් වගේ බලන් ඉන්න වෙනවා watch එකක් ගන්න.
සමහර high demand rolex models දෙන්නේ ගන්න එකාගේ background check කරලලු.
Rolex වල demand එක වැඩී supply එකට වඩා.ඒ කිව්වෙ bro?
එහෙනම් 2nd hand market බලන්න. මගේ wife ගත්තා Tag Carrera date එකක් Tokyo වල second hand watch shop එකකින් jpy 240,000කට. මම එකේ නම අහලා කියන්නම්.$1200 හොඳ එව්වා නැහැනේ බන්....අනික මම හැමදාම දාන්න නෙමේ නේ.
Omega නම් මේ වගේ වෙන්න ඕන
https://gwsrolex.com/product/omega-seamaster-men-automatic-blue-titanium-watch-o21060445103001
මම ගන්න හෙවුනෙ නෑ bro.. ඕව ගන්නෙ එසේ මෙසේ පොරවල් නෙමේනෙ.. අපි පොඩි මිනිස්සුRolex වල demand එක වැඩී supply එකට වඩා.
Order කරලා අවුරුදු 1ක් 2ක් වගේ බලන් ඉන්න වෙනවා watch එකක් ගන්න.
සමහර high demand rolex models දෙන්නේ ගන්න එකාගේ background check කරලලු.
මට ඔය මගුල් ගෙදරකට වගේ යනකොට බදින්න හෝ වෙන හොඳ ගමනක් වගේ යනකොට බදින්න Branded Second Quality Watch එකක් ගන්න ඕන.
![]()
Model එකක් විදියට කිව්වොත් Rolex GMT Master II එකේ හොඳ Quality Copy එකක්.
මම දැක්කා iKman එකේ Copy එකක් සමහර එව්වා ලක්ෂ 3 - 3.5 වෙනවා. සමහර එව්වා 18000 - 35000 වගේ තියෙනව.
මේ වගේ Watch එකක් ගන්න පුළුවන් හොඳ කොහෙද ? ඔය ගණන් දෙකේ වෙනස මොකක්ද ?

මට වොච් නෑ.. හම්බුන එකක් තිබ්බ Italy එකක් Panerai ඒක නම් මරු..අඩේ මම රුපියල් 2000 ට ගත්ත වොච් එකක් දාන්නෙ. උබල කතා වෙන ඒවා දැක්කම මොකදෝ වගේ.

අපරාදෙනෙමට වොච් නෑ.. හම්බුන එකක් තිබ්බ Italy එකක් Panerai ඒක නම් මරු..
ඒක ත් කැඩුන..![]()
owa over the counter nah waiting inna ona ekai available tianawanm sell karala denna puluwan dn unathඒ කිව්වෙ bro?
Nodakin gon bijjaමට ඔය මගුල් ගෙදරකට වගේ යනකොට බදින්න හෝ වෙන හොඳ ගමනක් වගේ යනකොට බදින්න Branded Second Quality Watch එකක් ගන්න ඕන.