අද උදේ දැක්කට මේ මනුස්සයා පාවිච්චි කරන දුරකතනය බලහංකො...
1995 යුගයේ භාවිතා කළ NOKIA 3310 වගේ නේද...?
පව් බන්...
බැලුවෙ ඒ දැරිවිට පව් කියනවද.. නැත්නම්,....


උබ වගේ පොන්සියෙක්
උබ ඒකිට හොරෙන් පොටෝ එකක් අරන් මේකේ දැම්මට පොරක් වෙන්නේ නැහැ බන්
පුලුවන්නම් ඒකිට ටෝක් කරලා සෙට් උන පොටෝ එකක් දාපන්
ගැනියෙක්ගේ කකුල් දෙකක් දැක්කත් දුවගෙන ඇවිත් මේකේ දානවා
දැන් ඔය කකුල් දෙක පාරෙ යද්දි දැක්කා කියලා උඔ දන්නවද ඒ මේ කකුල් දෙකමයි කියලා. උඔ කියන කතාව මං දන්න හින්දා තමයි බං මූණ නැතුව දැම්මේමේව නම් බලු වැඩ ..ගැනියෙක්ට කෝච්චියක යන්ඩ බැනෙ බන් උබල වගේ අසහෙනකාරයො නිසා..
එයා දැන් එන්නෙ නෑනෙ බං මං යන පෙට්ටියේ මං බැහැලත් බැළුවා නෑ. දැන් වෙන ට්රේන් එකකද දුන්නෑ එන්නේCID කෑල්ල හරි ද
එයා දැන් එන්නෙ නෑනෙ බං මං යන පෙට්ටියේ මං බැහැලත් බැළුවා නෑ. දැන් වෙන ට්රේන් එකකද දුන්නෑ එන්නේ