කොරෝනා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සාස්වලට වඩා කොරෝනා දරුණු බවින් අඩුයි කියලා නේද කලින් කිව්වෙ?
    ඒක දැන් අනිත් පැත්ත ගැහිලා. මගේ යාළුවෙක් ස්ටේටස් දාලා තියෙනවා දැක්කා.ඇත්තද ඒක? දැන් කොහොමද තතත්වය?
    මම නිව්ස් අහන්නෙ නම් නෑ:oo:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සාර්ස් වලට වඩා දරුණු වැඩියි,
    ඒ කියන්නේ සාර්ස් වැඩිදියුණු කරලා නිපදවපු එකක් වෙන්න පුළුවන් කියලා
    ගිය ඉරිදා ප්‍රධාන පත්තර දෙකකම ලිපි ගියා... :(
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,812
    4,165
    113
    සාස්වලට වඩා කොරෝනා දරුණු බවින් අඩුයි කියලා නේද කලින් කිව්වෙ?
    ඒක දැන් අනිත් පැත්ත ගැහිලා. මගේ යාළුවෙක් ස්ටේටස් දාලා තියෙනවා දැක්කා.ඇත්තද ඒක? දැන් කොහොමද තතත්වය?
    මම නිව්ස් අහන්නෙ නම් නෑ:oo:

    Low Fatality Rate (2% vs 9.6%).
    But Infectious than SARS. So there will be a higher number of deaths
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සාර්ස් වලට වඩා දරුණු වැඩියි,
    ඒ කියන්නේ සාර්ස් වැඩිදියුණු කරලා නිපදවපු එකක් වෙන්න පුළුවන් කියලා
    ගිය ඉරිදා ප්‍රධාන පත්තර දෙකකම ලිපි ගියා... :(

    ඒ කොහොමද? එච්චර මැරිලා නෑනෙ:oo:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒ කොහොමද? එච්චර මැරිලා නෑනෙ:oo:

    http://www.lankadeepa.lk/sunday_news/කොරෝනා--වෛරසය-රසායනාගාරයකින්-පැන්නූ-එකක්-/53-565356

    මේ තියෙන්නේ ලංකාදීප පත්තරේ කෙටි සටහනක්.
    ඉරිදා (02 වෙනිදා) ලොකු ලිපියක් ගියා ඕක ගැන.
    එදාම මව්බිම පත්තරෙත් තිබුනා.