Wuhan China Street foods

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    And this is how they make the Street Foods in China....:frown:

    https://www.youtube.com/watch?v=zrv78nG9R04

    It's known as "Gutter Oil".........:oo:

    Our own take away joints are a bit better. At least they use recycled oil from the nearest star class hotels. I know this for a fact.
    That's why the fried rice smells very nice from these places. You cannot get that flavour how hard you try at home.
    Because the recycled oil has been used to fry Chicken, beef , fish, pork, chips etc and comes with full flavour.:P
    Don't make it a habit to eat from these joints. Once in a way it's alright. What you cook at home at least you know.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    this is what even the sri lankan street wade people do..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol:උඹ ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ නෑයෙක් ද?කොයිවෙලෙත් බලන් ඉන්නෙ චීනෙ වැරද්දක්‍ හොයන්න.ඒක අර කොරොනා වෙෙරස් ත්‍රෙඩ් ඵකෙත් දැක්ක.උඹ හිතන්නෙ අනිත් රටවල් pure white කියලද..හොර වැඩ කරන්නෙ නැහැ කියලද?අැයි චීනෙටම ගහන්නෙ?:lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113

    :lol:උඹ ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ නෑයෙක් ද?කොයිවෙලෙත් බලන් ඉන්නෙ චීනෙ වැරද්දක්‍ හොයන්න.ඒක අර කොරොනා වෙෙරස් ත්‍රෙඩ් ඵකෙත් දැක්ක.උඹ හිතන්නෙ අනිත් රටවල් pure white කියලද..හොර වැඩ කරන්නෙ නැහැ කියලද?අැයි චීනෙටම ගහන්නෙ?:lol:

    Friend.. I hit at anyone. Not only China. You may have noticed because China is in the picture these days. Have I ever said Trump is right.
    There are things that even the US hides. Obviously. But in China lying is endemic.

    What I said about Corona Virus is correct. In fact had you read I said not to get scared unnecessarily as during the last Flu season 92,000 died in China and in 2017-18 , in the US 84000 lost their lives.

    I even have more information on CoV that I have not posted here, simply because still unproven.
    So don't get me wrong. I always say what's wrong is wrong, no matter who does it. I don't care whether it's the US, China or anybody else. I don't hold banners to any country or even any party within SL. Probably you would have noted that too.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    චීනේ ගිහිල්ල නෑ...ගියාම street food මයි try කරන්න ඕනේ..පට්ට variety එකක් තියනවා වගේ..අපිටනම් ඉතින් කිරියේ ලොකු ලොකු අය වගේ කන්න බැරි සීන් එකක් නෑ.....වවුල්ලු නයි කැරපොත්තෝ වගේ උන් ඇරෙන්නේ ඕන දෙයක් කනව...
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    :lol:උඹ ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ නෑයෙක් ද?කොයිවෙලෙත් බලන් ඉන්නෙ චීනෙ වැරද්දක්‍ හොයන්න.ඒක අර කොරොනා වෙෙරස් ත්‍රෙඩ් ඵකෙත් දැක්ක.උඹ හිතන්නෙ අනිත් රටවල් pure white කියලද..හොර වැඩ කරන්නෙ නැහැ කියලද?අැයි චීනෙටම ගහන්නෙ?:lol:

    කොරෝනා යයි පසුව හඳුනාගත් අහිතකර වෛරසය ගැන සැක ඇතිවී එය පැතිරෙන බව මුලින්ම කියන්නට ගොස් චීනයේ පවතින ඒක පාක්ෂික රජයේ දැඩි නීති මැද දෝෂදර්ශනයට ලක්වූ 34 වියැති තරුණ වෛද්‍ය "ලී වෙන්ලීයැං"Li Wenliang එම රෝගය නිසාම
    ඊයේ මරණයට පත්විය.
    ෆේස්බුක් යූ ටියුබ් ට්විටර් ආදී ලෝකයට විවෘත සමාජ මාධ්‍ය තහනම් කර ඇති චීනයේ weibo නමැති චීනයටම සුවිශේෂී සමාජ වෙබ් අඩවිය ප්‍රකටවී තිබෙන අතර වූහාන් මධ්‍යම රෝහලේ වෛද්‍යවරයෙකු වූ ලී වෙන්ලීයැං weibo අඩවියේ මිතුරු වෛද්‍යවරුන්ගේ සමුහයක දෙසැම්බර් 30 වෙනිදා පණිවිඩයක් පළ කර සිටියේ හඳුනා නොගත් වෛරස ආසාදනයක් වුහාන් නගරයේ පැතිරෙමින් ඇති බවත් අසාදනය වීමෙන් වැළකීමට නම් ආරක්ෂිත ඇදුම් හා පළඳනා භාවිතා කළ යුතු බවත්ය. මෙම රෝග තත්වය මාරාන්තික කොරෝනා වෛරසය බවට ඔහු පවා දැන සිටියේ නොමැති අතර එහි ලක්ෂණ ගැන ඔහුට අමුත්තක්දැනී තිබුණා පමණි.

    කෙසේ වෙතත් මෙම පණිවිඩය පිළිබඳව ආරංචි වූ චීනයේ මහජන ආරක්ෂක කාර්යාංශයෙන් ඔහුව කැඳවා කටකතා පැතිරවීමෙන් වළකින ලෙස තරයේ අවවාද කර තිබේ.
    ඉන් පසු නැවත රෝගීන්ට ප්‍රතිකාර කරන අතරේ ජනවාරි 10 වන දින කැස්ස, සහ උණ නිසා පිඩා විඳින ඔහු ජන. 12 දා රෝහල් ගත කරන්නේ එම වෛරසය ආසාදනය වීමෙනි.
    ඉන් දින 8කට පසු, එනම් 20 වෙනිදා පැතිර යන වෛරස තත්වය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නට චීන ආණ්ඩුව කටයුතු කර තිබූ අතර ආරක්ෂක අංශ ඔහුට කළ හිරිහැර පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමක්ද වාර්තා විය.
    ජනවාරි 30 වන දින weibo ජාලයට පොස්ටුවක් පළ කරමින් ඔහු කියා තිබුනේ පරක්ෂණ වලින් අනතුරුව තමන්ට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බවයි.කල් ඇතිව රෝග විනිශ්චයන් කළ වෛද්‍යවරයා ගැන ඒ වනවිටත් එරට සමාජ ජාලා තුළ ඔහු වීර චරිතයක් බවට පත්ව තිබූ අතර ඔහුට එම රෝගය වැළඳීම ගැන අන් අය කම්පාවට පත්ව තිබුණි.
    නමුත් ඊයේ පෙබරවාරි

    6 වාර්තාවූයේ සති 4ක් තිස්සේ කොරෝනා වෛරස මාරයා හා සටන් කළ ලි වෙන්ලීයැං තරුණ වෛද්‍යවරයා ජීවිතයෙන් සමුගත් බවයි.
    ඔහුගේ මුල් පණිවිඩය නිසා ඇස් ඇරී එරට සෞඛ්‍ය අංශ මෙම රෝගය බේරාගන්නා සටන කල් ඇතිව ඇරඹූ නිසා ඔහු මියගියත් ජීවිත කිහිපයක් හෝ බේරාගැනීම වෙනුවෙන් ඔහු මග පෙන්වා තිබීම ගැන ජනතාව උපහාර දක්වා තිබේ.
     
    ඉරාකේ අැමරිකන් බේස් ඵකට ඉරානෙන් ගහපු මිසයිල් වලින් උන්ගෙ කීදෙනෙක් මළාද,තුවාල උනාද කියල ඵදාම කිව්වද?මාසෙකට විතර පස්සෙ කිව්ව 30+ brain injuries වෙලා කියල..කිසිම රටක් ඔය වගේ තමන්ගෙ රටට වුන විපතකදි ඵක පාරට ඒව ඵළියට දාන්නෙ නෑ දුප්පත්ම රටවල් හැර.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    කොරෝනා යයි පසුව හඳුනාගත් අහිතකර වෛරසය ගැන සැක ඇතිවී එය පැතිරෙන බව මුලින්ම කියන්නට ගොස් චීනයේ පවතින ඒක පාක්ෂික රජයේ දැඩි නීති මැද දෝෂදර්ශනයට ලක්වූ 34 වියැති තරුණ වෛද්‍ය "ලී වෙන්ලීයැං"Li Wenliang එම රෝගය නිසාම
    ඊයේ මරණයට පත්විය.
    ෆේස්බුක් යූ ටියුබ් ට්විටර් ආදී ලෝකයට විවෘත සමාජ මාධ්‍ය තහනම් කර ඇති චීනයේ weibo නමැති චීනයටම සුවිශේෂී සමාජ වෙබ් අඩවිය ප්‍රකටවී තිබෙන අතර වූහාන් මධ්‍යම රෝහලේ

    කෙසේ වෙතත් මෙම පණිවිඩය පිළිබඳව ආරංචි වූ චීනයේ මහජන ආරක්ෂක කාර්යාංශයෙන් ඔහුව කැඳවා කටකතා පැතිරවීමෙන් වළකින ලෙස තරයේ අවවාද කර තිබේ.

    6 වාර්තාවූයේ සති 4ක් තිස්සේ කොරෝනා වෛරස මාරයා හා සටන් කළ ලි වෙන්ලීයැං තරුණ වෛද්‍යවරයා ජීවිතයෙන් සමුගත් බවයි.
    ඔහුගේ මුල් පණිවිඩය නිසා ඇස් ඇරී එරට සෞඛ්‍ය අංශ මෙම රෝගය බේරාගන්නා සටන කල් ඇතිව ඇරඹූ නිසා ඔහු මියගියත් ජීවිත කිහිපයක් හෝ බේරාගැනීම වෙනුවෙන් ඔහු මග පෙන්වා තිබීම ගැන ජනතාව උපහාර දක්වා තිබේ.

    Had the Chinese politicians just listened to this guy, instead of taking him to the Police station and charging him - this catastrophe could have been averted. Dr Li identified it as a SARS related virus and the epidemic would have been easily contained.
    This is not the first time that China behaved this way. They never learn a lesson from their past mistakes. Sadly Dr Li passed away.

    As I wrote before, In politics, Stupidity is not a handicap.:P
    (Applies to politicians of any country, including our own)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    ඉරාකේ අැමරිකන් බේස් ඵකට ඉරානෙන් ගහපු මිසයිල් වලින් උන්ගෙ කීදෙනෙක් මළාද,තුවාල උනාද කියල ඵදාම කිව්වද?මාසෙකට විතර පස්සෙ කිව්ව 30+ brain injuries වෙලා කියල..කිසිම රටක් ඔය වගේ තමන්ගෙ රටට වුන විපතකදි ඵක පාරට ඒව ඵළියට දාන්නෙ නෑ දුප්පත්ම රටවල් හැර.

    You could be right there. I really don't know. Truth is the first casualty in any war.
    But it affects only them. Not others around the world. So your argument doesn't really hold.:sorry:

    This is an epidemic situation.
    But if China isn't coming out with the truth even now, it's a crime against all humanity. That's the way I look at it. You cannot justify to lie in this situation.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඉරාකේ අැමරිකන් බේස් ඵකට ඉරානෙන් ගහපු මිසයිල් වලින් උන්ගෙ කීදෙනෙක් මළාද,තුවාල උනාද කියල ඵදාම කිව්වද?මාසෙකට විතර පස්සෙ කිව්ව 30+ brain injuries වෙලා කියල..කිසිම රටක් ඔය වගේ තමන්ගෙ රටට වුන විපතකදි ඵක පාරට ඒව ඵළියට දාන්නෙ නෑ දුප්පත්ම රටවල් හැර.

    :lol::lol::lol:
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    xxZ20Iw.png
     
    dklksextoys

    Banned
    Nov 27, 2017
    492
    33
    0
    චීනේ ගිහිල්ල නෑ...ගියාම street food මයි try කරන්න ඕනේ..පට්ට variety එකක් තියනවා වගේ..අපිටනම් ඉතින් කිරියේ ලොකු ලොකු අය වගේ කන්න බැරි සීන් එකක් නෑ.....වවුල්ලු නයි කැරපොත්තෝ වගේ උන් ඇරෙන්නේ ඕන දෙයක් කනව...

    Kanna beha ban apita, mala jarawa. Try karala muge eva kanna patta appiriyai.
    Mehe chinese kiyala denne patta boru kema.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,314
    72,502
    113
    මාලඹේ
    ඉරාකේ අැමරිකන් බේස් ඵකට ඉරානෙන් ගහපු මිසයිල් වලින් උන්ගෙ කීදෙනෙක් මළාද,තුවාල උනාද කියල ඵදාම කිව්වද?මාසෙකට විතර පස්සෙ කිව්ව 30+ brain injuries වෙලා කියල..කිසිම රටක් ඔය වගේ තමන්ගෙ රටට වුන විපතකදි ඵක පාරට ඒව ඵළියට දාන්නෙ නෑ දුප්පත්ම රටවල් හැර.

    ඒකියන්නේ ය කෝ බැලැස්ටික් මිසයිල කෙලින්ම brain එක හරහා ගිහිං කියපන්කෝ බිමට වැටෙන්නේ නැතුව. මාරයිනේ :lol::lol::lol:බං:lol::lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකියන්නේ ය කෝ බැලැස්ටික් මිසයිල කෙලින්ම brain එක හරහා ගිහිං කියපන්කෝ බිමට වැටෙන්නේ නැතුව. මාරයිනේ :lol::lol::lol:බං:lol::lol::lol::lol:

    සුද්දගෙ පුක ලොවන උඹල වගේ උන්ගෙ ලොජික් නේ ඕවා..:rofl:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,372
    20,587
    113
    සුද්දගෙ පුක ලොවන උඹල වගේ උන්ගෙ ලොජික් නේ ඕවා..:rofl:

    umba ithin facts ekka answer ekak deepanko..ara umbawa quote karala 'imhotep' deepau ekakatwath umba uttra deela naane....
    mukuthma kiya ganna barima unama kiyanne සුද්දගෙ පුක ලොවන...bla bla bla... :)