මැත්ස් කරපු මාමා කෙනෙක්
මැත්ස් කරපු මාමා කෙනෙක් කියන්නකෝ සංයුක්ත ගණිතය විවික්ත ගණිතය කියන එකේ වෙනස
Last edited:
සන්තතික දත්ත, විවික්ත දත්ත කියල එකක් නම් අහල තියනව.
විවික්ත ගණිතය කියල එකක් නම් දන්නෙ නෑ.

ඉස්සර තිබුණෙ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය
2000 ඉඳ වගේ තමා ඔය දෙක එකට දාල සංයුක්ත ගණිතය කියල තනි විශයක් හැදුවෙ
ඊට කලින් රසායන විද්‍යාව භෞතික විද්‍යාව එක්ක ඔක්කොම විෂයන් 4ක් තිබුණ
විවික්තද මොකක්ද ඒකනං දන්නෙ නෑ මම. අලුත් සීන් එකක් වෙන්ඩ ඇති

මැත්ස් කරපු මාමා කෙනෙක් කියන්නකෝ සංයුක්ත ගණිතය විවික්ත ගණිතය කියන එකේ වෙනස