Schengen travel visa

hitter

Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    මචන්..තරහා වෙන්න එපා මෙහෙම කියනවට..උබ ඔය කියන විදියටම ඇප්ලයි කරලා බලපන්..හැබැයි හම්බවෙන්නේ නම් නෑ උබට වීසා.....

    උබ ඔය කියන දේවල් වලට ශෙනගන් වීසා දෙනවනම් හැමෝම යයි බන්...මගේ පරන ත්‍රෙඩ් බලපන්..මම කෝටි පහක විතර වත්කම් සහ සල්ලි පෙන්නලත් රිජෙක්ට් වෙච්ච එකෙක්...එහෙම ලේසියෙන් දෙන්නේ නෑ ශෙනගන් වීසා...

    උබට බැංකුවේ සල්ලි සහ ජොබ් එකක් තිබ්බා කියලා වැඩක් නෑ...අනිවා උබට වීසා හම්බවෙනවා කලින් එක පාරක් හරි ජපන්..ඇමරිකා...එන්ගලන්ත...යුරෝප්..ඕස්ට්‍රේලියා වගේ හොද රටකට එකපාරක් හරි ගිහින් ඇවිත් තියනවනම්...එහෙම නැත්තම් ඒ අදාල රටේ පිලිගත්ත මොකක් හරි කොම්පැනි එකකින් හරි ඔර්ගනයිෂේශන් එකකින් හරි උබට ස්පොන්සර් කරන්න ඕනි.( ඔය මියුසික් ගෲප් වල උන් එහෙම යන්නෙ එහෙම).එහෙමත් නැත්තම් පුතෝ ෆර්ස්ට් ටයිම් උබ මොන්තක්‍රිස්තෝ සිටුවරයා වගේ උනත් උබට නෝ චාන්ස්..

    උබ කෝකටත් ඔය විදියට දාලා බලපන්...හම්බුනොත් අපිටත් කියපන්...උබටම තේරුම් යයි ඕක දාපුවම ඔය විදියට හම්බවෙන්නේ නැති බව...

    :) me dema tama matath une ban. me kiyala tiyena eka atta
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    umba oya kiyana widihata lankawe katawath europe ratakata yanna bane ban
    umba apply kerela reject unada?

    උබ නෝතේරුම්කම නිසා ඔය වගේ ප්‍රශ්න අහන්නේ..මමත් ඔය ප්‍රශ්නෙම ඇහුවා ඕක රිජෙක්ට් වෙච්ච මුල් කාලේ..උබ මගේ කලින් දාපු ත්‍රෙඩ් කීපයක් තියනවා ඔය ගැන ඒ ටික කියවපන්...ඔය උබ කරන්න යන විදියටම ඇප්ලයි කරපන් ..එතකොට උබටම තේරුම් යයි මම කිවුවේ බොරු නෙමෙයි කියලා....
    Good luck මචන්...
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama

    umbe thread eka baluwa machan umba kohewath work kerenne nane own business anika no registration. itin kohomada machan tie ekak denne meheta??
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    මචං ඇත්තටම අපි හිතන තරම් ලේසියෙන් වීසා ලැබෙන්නෙ නෑ. මම ලංකාවෙන් ඇප්ලයි කලා, පිටරටක වැඩ කරන් නිසා ඒ රටේ ඉදගෙනත් ඇප්ලයි කලා. නමුත් දෙකම රිෆියුස් වුනා. හේතුව එයාලට මම ආයෙ එයි කියන එක විශ්වාසයක් නැති වීම කියල ලියුමක් ලැබුන. නමුත් ට්‍රයි කරල බලන්න. ඔයා ඇප්ලයි කරන්නේ schengen visa center එකෙන් නම් එතන සිංහල නොවන අයට පොඩි bias එකක් තියනව කියල ගියපු ගමන් ම තේරෙයි. :(
     
    umba ties monada dunne
    mama sinhala
    ai sinhala nowana ayata bias wenne?
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    මගේ යාලුවෙක් යුරෝපීය ජාතිකයෙක් ගෙ වෙඩින් එකට යන්න තමා ඇප්ලයි කලේ. එයා මට නවාතැන් කෑමබීම වියදම් වලට ස්පොන්සර් කලා. ඒකට අදාල පදිංචිය සහතික කරන ඒ රටේ රජය අනුමත කල ලියුමක් යාලුවගේ හැදුනුම් පත් කොපි, වෙඩින් ඉන්විටේෂන්, හොටෙල් බුකින් එව්වා. මගේ පැත්තෙන් පඩි වාර්තා, නිවාඩු අනුමත කරපු ලියුමක්, සැලරි කන්ෆර්මේෂන්, බෑන්ක් ස්ටේට්මන්ට්, එයාර් ටිකට්, වාහනේ විස්තර, etc ඉල්ලපු හැම එකම දුන්නා. යන්න මාස 2ක් තියල ඇප්ලයි කලේ. :baffled:

    තව දෙයක් ඔයාට වීසා ලැබෙනවනම් දවස් 5ක් යද්දී වැඩේ හරි යනවා. සතියකට වඩා pending කියන්නෙ කේස් තමා.
     
    Last edited:

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මගේ යාලුවෙක් යුරෝපීය ජාතිකයෙක් ගෙ වෙඩින් එකට යන්න තමා ඇප්ලයි කලේ. එයා මට නවාතැන් කෑමබීම වියදම් වලට ස්පොන්සර් කලා. ඒකට අදාල පදිංචිය සහතික කරන ඒ රටේ රජය අනුමත කල ලියුමක් යාලුවගේ හැදුනුම් පත් කොපි, වෙඩින් ඉන්විටේෂන්, හොටෙල් බුකින් එව්වා. මගේ පැත්තෙන් පඩි වාර්තා, නිවාඩු අනුමත කරපු ලියුමක්, සැලරි කන්ෆර්මේෂන්, බෑන්ක් ස්ටේට්මන්ට්, එයාර් ටිකට්, වාහනේ විස්තර, etc ඉල්ලපු හැම එකම දුන්නා. යන්න මාස 2ක් තියල ඇප්ලයි කලේ. :baffled:

    masa 2 ta kalin apply kerela reject una kiyala awama ai appeal nokale oya oya kiyana okkoma dunnanam
    kal tibbane appeal ekak danna. visa officerta nikan refuae kernna ba eya hierarchy ekata report kerenna ona reason eka.eya karanne job ekak nikan sellam wadak nemaine. mama mewa dakke offical site eke..
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    umbe thread eka baluwa machan umba kohewath work kerenne nane own business anika no registration. itin kohomada machan tie ekak denne meheta??

    ඕක මචන් උබ කරලා බලනකම් උබට අවබෝධ වෙන්නේ නෑ...ඔය මගේ වීසා කේස් එකේදී ජොබ් එකක් හෝ බිස්නස් රෙජිස්ටර් එකක් තිබ්බත් ඔය සෙතේම තමයි වෙන්නේ..උබට පේනවනේ ඔය ත්‍රෙඩ් වල සල්ලිත් තිබිලා ජොබ් එහෙමත් තිබිලා ඇප්ලයි කරලත් රිජෙක්ට් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා...එයාලා දෙන රීසන් එක තමයි කොච්චර සල්ලි තිබ්බත් ජොබ් තිබ්බත් අපි ආපහු එනවා කියලා පිලිගන්න බෑ කියන එක..එතකොට අපිට කියන්න දේකුත් නෑ..රී ඇපීල් කරලා වැඩකුත් නෑ...ඕකට හේතුව බන් ලන්කාව කියන්නේ ලෝකේ බ්ලැක් ලිස්ටඩ් රටක්...මෙහෙ එවුන් කොහෙටවත් වද්ද ගන්නේ නෑ හොදරටවල් එකකටවත්..මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක් ඉන්නවා ආදායම් බදු ගෙවන ලොකු කම්පැනි එකක අයිතිකාරයා..පොර හය හත් පාරක් යුරෝප් ගිහින් ශෙනගන් වීසා කීපයක් පාස්පෝට් එකේ වැදිලා තියනවා..පොරට අන්තිමට මාස හයක් මල්ටිපල් තිබ්බා..ඒක ඉවර උනාම ආයේ ඇප්ලයි කරා තව මාස හයකට..මූට සති දෙකකට වීසා දුන්නේ කියහන්කෝ...එතකොට හිතාගනින්කෝ...මේ හය හත් පාරක් ගිය එකා...අන්තිමටත් මල්ටිපල් තිබ්බේ...එහෙම එවුන්ටත් සලකන්නේ එහෙමනම් උබ අපි ගැන හිතාගනින්...

    උබ ඔය ඩොකියුමන්ට් ටික හරියට හදලා දාපන් බන්..සමහරවිට ලැබෙන්නත් පුලුවන්..නොලැබුනොත් දුක් වෙන්න එපා...නොලැබුනොත් කන්සල්ටන් කෙනෙක් අල්ලලා ට්‍රයි එකක් දියන්...ඔය උබේ බැංකුවේ තියන ගානත් ප්‍රමාණවත් මදි මචන්.ඒ නැතත්.ඔතන මූලිකව බලන්නේ අපේ බැංකුවේ කෝටි 100ක් තිබ්බත් වැඩක් නෑ...අපේ වගකීම කවුරුහරි ගන්නවද කියන එක..තව මම දන්න හොදම සිද්දියක් කියන්නම්..අපේ ගෙවල් පැත්තේ පොරක් හිටියා..රස්සාවකුත් නෑ..වයසත් 26ක් විතර බැන්කුවේ සල්ලිත් නෑ..මුකුත් නෑ..පොර සෙට් උනා අදුරන ගමේ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක ඒ හාමුදුරුවෝ යුරෝපේ මොකද්දෝ සංගමේක ලේකම් කෙනෙක්..ඒ සංගමේ උතසවයක් තිබිලා මේ මුකුත් නැති පොරව ඉතාලි ටුවර් එකක් එක්ක ගියානේ බම් අර හාමුදුරුවෝ ..මම ඇහුවා කොහොමද වීසා ගත්තේ කියලා.පොර කියනවා ඉතාලියේ ඒ ඔර්ගනයිෂේශන් එකෙන් එක ලියුමයිලු එවුවේ එම්බසියට මූ පාස්පෝට් එක බාරදීලා සතියෙන් වීසා ලැබුනලු..මුකුත් ඇහුවෙවත් නැතිලු.(කොච්චර කටු කනවද මෙහෙ එවුන් ඉතාලි වීසා ගන්න).එතකොට උබට පේනවද එහෙන් අපිව ගෙන්නනවනම් පිලිගත්ත කවුරුහරි කිසිම ප්‍රශ්නයක් නැති බව.....

    උබ මේ කරුණු ඔලුවට ගන්නේ නැතුව ඔය කරගෙන යන එක කරලා ඇප්ලයි කරපන්කෝ...කනාවට වත් ලැබුනොත් එහෙම...ඇප්ලයි කරලා අපිටත් කියපන් මොකෝ උනේ කියලා...ජයවේවා මචන්....
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ලොකු බලාපොරොත්තුවක් තිබ්බ ලැබෙයි කියල. නමුත් දෙපාරම රිජෙක්ට් කලා. දෙවනි පාර වෙන රටකින් මාසයක් තියල ඇප්ලයි කලේ. දෙකම කෙල වුනා. කලකිරීච්චි නිසා ඒ ෆයිල් එක ආයෙ බැලුවෙවත් නෑ කබඩ් එකට දාලා වහල දැම්ම බං

    උන් ලේසියෙන් refuse reject case ආයෙත් approve කරන්නේ නෑ ලු. මට තවත් මගේ කාලෙයි සල්ලියි නාස්ති කරන්න බැරි නිසා අත ඇරිය. තව දෙයක් මගේ යුරෝප් යාලුව එයාගේ bank statement දුන්නේ නෑ. උන් එහෙම දෙන්නෙ නෑ. visa requirements උන්ට නැති නිසා. එයා අහනව government approved letter එකක් තියෙද්දි තවත් මොනවටද personal details කියල. තර්ක කරල අන්තිමට මට යාලුවත් නැතිවෙනවා. අත ඇරල දැම්ම හැබැයි යනව ආයෙත් ට්‍රයි කරල. company sponsorship එකකින්...
    :frown:
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ඕක මචන් උබ කරලා බලනකම් උබට අවබෝධ වෙන්නේ නෑ...ඔය මගේ වීසා කේස් එකේදී ජොබ් එකක් හෝ බිස්නස් රෙජිස්ටර් එකක් තිබ්බත් ඔය සෙතේම තමයි වෙන්නේ..උබට පේනවනේ ඔය ත්‍රෙඩ් වල සල්ලිත් තිබිලා ජොබ් එහෙමත් තිබිලා ඇප්ලයි කරලත් රිජෙක්ට් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා...එයාලා දෙන රීසන් එක තමයි කොච්චර සල්ලි තිබ්බත් ජොබ් තිබ්බත් අපි ආපහු එනවා කියලා පිලිගන්න බෑ කියන එක..එතකොට අපිට කියන්න දේකුත් නෑ..රී ඇපීල් කරලා වැඩකුත් නෑ...ඕකට හේතුව බන් ලන්කාව කියන්නේ ලෝකේ බ්ලැක් ලිස්ටඩ් රටක්...මෙහෙ එවුන් කොහෙටවත් වද්ද ගන්නේ නෑ හොදරටවල් එකකටවත්..මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක් ඉන්නවා ආදායම් බදු ගෙවන ලොකු කම්පැනි එකක අයිතිකාරයා..පොර හය හත් පාරක් යුරෝප් ගිහින් ශෙනගන් වීසා කීපයක් පාස්පෝට් එකේ වැදිලා තියනවා..පොරට අන්තිමට මාස හයක් මල්ටිපල් තිබ්බා..ඒක ඉවර උනාම ආයේ ඇප්ලයි කරා තව මාස හයකට..මූට සති දෙකකට වීසා දුන්නේ කියහන්කෝ...එතකොට හිතාගනින්කෝ...මේ හය හත් පාරක් ගිය එකා...අන්තිමටත් මල්ටිපල් තිබ්බේ...එහෙම එවුන්ටත් සලකන්නේ එහෙමනම් උබ අපි ගැන හිතාගනින්...

    උබ ඔය ඩොකියුමන්ට් ටික හරියට හදලා දාපන් බන්..සමහරවිට ලැබෙන්නත් පුලුවන්..නොලැබුනොත් දුක් වෙන්න එපා...නොලැබුනොත් කන්සල්ටන් කෙනෙක් අල්ලලා ට්‍රයි එකක් දියන්...ඔය උබේ බැංකුවේ තියන ගානත් ප්‍රමාණවත් මදි මචන්.ඒ නැතත්.ඔතන මූලිකව බලන්නේ අපේ බැංකුවේ කෝටි 100ක් තිබ්බත් වැඩක් නෑ...අපේ වගකීම කවුරුහරි ගන්නවද කියන එක..තව මම දන්න හොදම සිද්දියක් කියන්නම්..අපේ ගෙවල් පැත්තේ පොරක් හිටියා..රස්සාවකුත් නෑ..වයසත් 26ක් විතර බැන්කුවේ සල්ලිත් නෑ..මුකුත් නෑ..පොර සෙට් උනා අදුරන ගමේ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක ඒ හාමුදුරුවෝ යුරෝපේ මොකද්දෝ සංගමේක ලේකම් කෙනෙක්..ඒ සංගමේ උතසවයක් තිබිලා මේ මුකුත් නැති පොරව ඉතාලි ටුවර් එකක් එක්ක ගියානේ බම් අර හාමුදුරුවෝ ..මම ඇහුවා කොහොමද වීසා ගත්තේ කියලා.පොර කියනවා ඉතාලියේ ඒ ඔර්ගනයිෂේශන් එකෙන් එක ලියුමයිලු එවුවේ එම්බසියට මූ පාස්පෝට් එක බාරදීලා සතියෙන් වීසා ලැබුනලු..මුකුත් ඇහුවෙවත් නැතිලු.(කොච්චර කටු කනවද මෙහෙ එවුන් ඉතාලි වීසා ගන්න).එතකොට උබට පේනවද එහෙන් අපිව ගෙන්නනවනම් පිලිගත්ත කවුරුහරි කිසිම ප්‍රශ්නයක් නැති බව.....

    උබ මේ කරුණු ඔලුවට ගන්නේ නැතුව ඔය කරගෙන යන එක කරලා ඇප්ලයි කරපන්කෝ...කනාවට වත් ලැබුනොත් එහෙම...ඇප්ලයි කරලා අපිටත් කියපන් මොකෝ උනේ කියලා...ජයවේවා මචන්....

    100% bitter truth
     
    umba oya kiyana widihata katawath yanna ba machan lankawe.ane manda..visa interview ekedi umba monada kiwwe ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Yes... There is a truth in what many say here. The basic premise is that they need to be convinced that you are not going to stay. It does not depend on how much money you show. I am aware of people who showed 75 lakhs in cash plus fixed assets and still got refused. If your family circumstances are such that you have to return, then they will issue a visa without any hassle. That's the bottom line.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    Apply karala ban refusel letter eka enakan apita awaboda wenne na ai refuse kare kiyala
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Yes... There is a truth in what many say here. The basic premise is that they need to be convinced that you are not going to stay. It does not depend on how much money you show. I am aware of people who showed 75 lakhs in cash plus fixed assets and still got refused. If your family circumstances are such that you have to return, then they will issue a visa without any hassle. That's the bottom line.

    umbala okkoma ekama member kiyala hitenne mata witarada??
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    umbawa refuse kale ai itin?

    eke ban officer dala tibba mama gihin aye yayi kiyala unta proof madi kiyala. mamath car eke book eka damma laksha 60k witara wenawa car eka. aye idamak nugegoda 20P, Aye ge idama 17P. Aye cash walin koti 3kata wada wadi FD & wenama damma Laksha 20k wage wiyadam karanna savings wala Business Reg eka. awrudu 8k paranai business eka. eth dunne na ban.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    eke ban officer dala tibba mama gihin aye yayi kiyala unta proof madi kiyala. mamath car eke book eka damma laksha 60k witara wenawa car eka. aye idamak nugegoda 20P, Aye ge idama 17P. Aye cash walin koti 3kata wada wadi FD & wenama damma Laksha 20k wage wiyadam karanna savings wala Business Reg eka. awrudu 8k paranai business eka. eth dunne na ban.

    umba bailayak ban gahanne
    umbe oya ewa attenam nodi inne na ban
    podi sillara kada thani pudgala business kerena ewwoth yanawa
    ona nam evidence ewannam
    ai ban itin appeal kale natte owa okkoma tiyanawanam
    unta ehema lissala yanna ba ban un keranne job ekak
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    umba bailayak ban gahanne
    umbe oya ewa attenam nodi inne na ban
    podi sillara kada thani pudgala business kerena ewwoth yanawa
    ona nam evidence ewannam
    ai ban itin appeal kale natte owa okkoma tiyanawanam
    unta ehema lissala yanna ba ban un keranne job ekak

    mama gawa tama refusal notice ekath thiyenwa ban.
    uba one nam dala balapan.ita passe aye refuse kiyala awata passe mata reply karapan.