මචන්..තරහා වෙන්න එපා මෙහෙම කියනවට..උබ ඔය කියන විදියටම ඇප්ලයි කරලා බලපන්..හැබැයි හම්බවෙන්නේ නම් නෑ උබට වීසා.....
උබ ඔය කියන දේවල් වලට ශෙනගන් වීසා දෙනවනම් හැමෝම යයි බන්...මගේ පරන ත්‍රෙඩ් බලපන්..මම කෝටි පහක විතර වත්කම් සහ සල්ලි පෙන්නලත් රිජෙක්ට් වෙච්ච එකෙක්...එහෙම ලේසියෙන් දෙන්නේ නෑ ශෙනගන් වීසා...
උබට බැංකුවේ සල්ලි සහ ජොබ් එකක් තිබ්බා කියලා වැඩක් නෑ...අනිවා උබට වීසා හම්බවෙනවා කලින් එක පාරක් හරි ජපන්..ඇමරිකා...එන්ගලන්ත...යුරෝප්..ඕස්ට්‍රේලියා වගේ හොද රටකට එකපාරක් හරි ගිහින් ඇවිත් තියනවනම්...එහෙම නැත්තම් ඒ අදාල රටේ පිලිගත්ත මොකක් හරි කොම්පැනි එකකින් හරි ඔර්ගනයිෂේශන් එකකින් හරි උබට ස්පොන්සර් කරන්න ඕනි.( ඔය මියුසික් ගෲප් වල උන් එහෙම යන්නෙ එහෙම).එහෙමත් නැත්තම් පුතෝ ෆර්ස්ට් ටයිම් උබ මොන්තක්‍රිස්තෝ සිටුවරයා වගේ උනත් උබට නෝ චාන්ස්..
උබ කෝකටත් ඔය විදියට දාලා බලපන්...හම්බුනොත් අපිටත් කියපන්...උබටම තේරුම් යයි ඕක දාපුවම ඔය විදියට හම්බවෙන්නේ නැති බව...
me dema tama matath une ban. me kiyala tiyena eka atta


