මචං මට කොලෙස්ටරෝල්, සීනි සහ විටමිනි d3, d6 සඳහා පරීක්ෂන කරගන්න ඕන.
මේව සඳහා වෙන වෙනම කරන්න ඕනෙද නැත්නම් fbc - full blood count වගේ එකක් ගත්තොත් මේ ඔක්කොම එනවද?
උබල මේව කරල තියෙනවනම් ගිය ගනනුත් දාපන්.
මේව සඳහා වෙන වෙනම කරන්න ඕනෙද නැත්නම් fbc - full blood count වගේ එකක් ගත්තොත් මේ ඔක්කොම එනවද?
උබල මේව කරල තියෙනවනම් ගිය ගනනුත් දාපන්.

අලිය වගේ ඉන්නෙ. හැබැයි විටමින් කනිජ මදිද දන්නෑ. ඒකියි මම vitamin d බලන්න ටෙස්ට් එකක් හොයන්නේ.
C creatine etc ...