Blood tests

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මට කොලෙස්ටරෝල්, සීනි සහ විටමිනි d3, d6 සඳහා පරීක්ෂන කරගන්න ඕන.

    මේව සඳහා වෙන වෙනම කරන්න ඕනෙද නැත්නම් fbc - full blood count වගේ එකක් ගත්තොත් මේ ඔක්කොම එනවද?

    උබල මේව කරල තියෙනවනම් ගිය ගනනුත් දාපන්. :P
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Leda wattueakne mu

    දොස්තර බෙහෙත් දෙන්නැත්නම් මමවත් හොයාගන්න එපැයි බන් ලෙඩේ මොකක්ද කියල. මට වැඩක් කරගන්න නෑ එනජි නෑ නිදිමතයි. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,126
    66,553
    113
    දොස්තර බෙහෙත් දෙන්නැත්නම් මමවත් හොයාගන්න එපැයි බන් ලෙඩේ මොකක්ද කියල. මට වැඩක් කරගන්න නෑ එනජි නෑ නිදිමතයි. :baffled:

    Uba gym yanawane?kanawa madida danne nutrition
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Uba gym yanawane?kanawa madida danne nutrition

    ජිම් යන්නැති කල වලත් මෙහෙමයි බන්. මම හොදට කනව. :yes: අලිය වගේ ඉන්නෙ. හැබැයි විටමින් කනිජ මදිද දන්නෑ. ඒකියි මම vitamin d බලන්න ටෙස්ට් එකක් හොයන්නේ. :yes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113

    Cholesterol walata karana ona Test eke name mokakda?
    Chest ekata karanne EEG da ECG da??
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Umbata thiyena leda monavada ?

    Fbc eka oya kiyapu ewata related na.

    Umbata nidimatha thiyenam me tika balapan

    TSH, AST, ALT , LIPID PROFILE ,FBC

    Loku loku nam thiyena than walata yanna awashya na. Ewaye salli kanava witharai.

    Qualified MLT kenek karana podi lab ekakata gihin karaganin.

    Umbata thiyena symptoms kiuvoth hariyala kiyanna puluwan karaganna one monawada kiyala
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe

    Cholesterol walata karana ona Test eke name mokakda?
    Chest ekata karanne EEG da ECG da??

    Cholesterol kiuvoth karanne total cholesterol level eka vitharai
    Lipid profile kiyala karaganna. Eke total cholesterol ,HDL ,Triglyceride, LDL karanava.

    12 hrs fasting indala yanna
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචං මට කොලෙස්ටරෝල්, සීනි සහ විටමිනි d3, d6 සඳහා පරීක්ෂන කරගන්න ඕන.

    මේව සඳහා වෙන වෙනම කරන්න ඕනෙද නැත්නම් fbc - full blood count වගේ එකක් ගත්තොත් මේ ඔක්කොම එනවද?

    උබල මේව කරල තියෙනවනම් ගිය ගනනුත් දාපන්. :P

    Vitamin D levels balanna kiuve kauda umbata?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මචං මට කොලෙස්ටරෝල්, සීනි සහ විටමිනි d3, d6 සඳහා පරීක්ෂන කරගන්න ඕන.

    මේව සඳහා වෙන වෙනම කරන්න ඕනෙද නැත්නම් fbc - full blood count වගේ එකක් ගත්තොත් මේ ඔක්කොම එනවද?

    උබල මේව කරල තියෙනවනම් ගිය ගනනුත් දාපන්. :P

    need to test individually. vit d levels cost 8500/= in asiri
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,338
    113
    මාලඹේ
    කහට දාපු තේ බොන්න එපා.
    සති දෙකක් වගේ තේ නොබි ඉදලා බලන්න
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    මචං මට කොලෙස්ටරෝල්, සීනි සහ විටමිනි d3, d6 සඳහා පරීක්ෂන කරගන්න ඕන.

    මේව සඳහා වෙන වෙනම කරන්න ඕනෙද නැත්නම් fbc - full blood count වගේ එකක් ගත්තොත් මේ ඔක්කොම එනවද?

    උබල මේව කරල තියෙනවනම් ගිය ගනනුත් දාපන්. :P
    man dan kiyanne ube okkoma reprots normal..one nam cholestrl eka 200 laga athi..
    reprot balala result dapan..
    anika uba vitamin D 6 balanne ai...
    balapan one nam hormone test eka cortisol,teststorn,estrgn
    TSH nomral...
    api karanne basic test lankwe..doctor la godak yata yanthrika knoldge ekak thyenne..aluth test gaa dannewath naa..
    ubama hygana one..eka hari.mkda unta hithanna baa..dan uba sugar nam nikan blood sugar kekin balanna ba..ubata balala kiayv seeni normal kiyala e unata ubata 1 year 2 year gyama level 2 diabetic enawa..ekata hethuwata beth denne naa...ekai...godak dewal walatra mula nutrition eka nati kama..godak palathuru kaapan..juice beepan..hodama de but karapu palathuru pala wawapan..gedara..delum wage...ewa kaapan
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    404
    292

    good info
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,338
    113
    මාලඹේ
    hethuwa machan...mama nam tea bonawa sahenna

    යකඩ සහ මිනාරල්ස් අැගෙන් අයින් වෙනවලු.
    මම නම් ඉදලා හිටලා තමා තේ ඒ් කක් බොන්නේ.
    තේ බිවුම ඇගට පන නැහැ කම්මැලි ගතියක් එනවා
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    it may be cause of mitochondria levels .... ..

    Choleterol walata ehema affect ekak wen na ban...choleterol lower unoth nam wenawa <140 (total)

    nathuwa wadi unama wen na etakota wenne CAD hadila valves hira wena eka ..(blockage)

    uba PQQ suppplement ekak aran balapan...hariyai... lankwe ganna nathuwa athi... Iherbs eken ganna puluwan

    it also helps to lower your choleterol too :) C creatine etc ...