Nuclear Power Plant in SL

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Chernobyl 2

    avatar130929_33.gif
    avatar130929_33.gif
    avatar130929_33.gif
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    I think they learnt lot from Chernobyl. This could be actually good energy project if handled by people who have expertise. But even general electricity all so pose a threat as well. So i guess everything is 50 50
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කරන්න පුලුවන් නම් හොඳයි.. හැබැයි ඉන්දියාව කරන්න දෙන එකක් නෑ..මෙහේ ඉන්න මෝඩ දේසපාලුවෝ කරන්න දෙන එකකුත් නෑ.
    ලොකු මහජන විරෝධයක් ඇති කරයි..:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    lol oi chernobyl eke hari stats denne na eliyata wadiya one na EU ratawal kiyakata eka bala pawada kiyala podak hoyala balapan ita wada india awe echara tech ekak na unge blast unoth 200KM wath aduma radiation pathi renawa ape ratath e 200KM athule thiyenne.

    death toll eka sahena adu karala thiyenne eke podak hoyala balapan.

    :rofl: conspiracy katha kiyawana ekek
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    pissuda yako.. echchara durata effect ekak wenne na blast unath...

    japan වල ලඟදි පුපුරපු එකෙත් අපිට අවදානයෙන් ඉන්න කිව්වා.
    දකුණු ඉන්දියාව ළඟ එකක් පිපුරුවොත් අපිට බඩු බනිස්
    ලංකාවේ එකක් හදල පිපිරුනොත් ඉතින් ඊට පස්සේ ලංකාව නැහැ :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    lol oi chernobyl eke hari stats denne na eliyata wadiya one na EU ratawal kiyakata eka bala pawada kiyala podak hoyala balapan ita wada india awe echara tech ekak na unge blast unoth 200KM wath aduma radiation pathi renawa ape ratath e 200KM athule thiyenne.

    death toll eka sahena adu karala thiyenne eke podak hoyala balapan.

    Chernobyl radiation traces even found in Sri lankan soil but not in harmful range.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    japan වල ලඟදි පුපුරපු එකෙත් අපිට අවදානයෙන් ඉන්න කිව්වා.
    දකුණු ඉන්දියාව ළඟ එකක් පිපුරුවොත් අපිට බඩු බනිස්
    ලංකාවේ එකක් හදල පිපිරුනොත් ඉතින් ඊට පස්සේ ලංකාව නැහැ :rofl:

    blast weddi ehema lokuwata blast wenne na mewa radiation seen eka thamai wenne
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    blast weddi ehema lokuwata blast wenne na mewa radiation seen eka thamai wenne

    radiation තමයි බං blast එක ගැන කියනවා හිතල තමයි ගොඩක් උන් කියන්නේ අවුලක් නැහැ කියල

    ලංකාවේම එක මනුස්සයෙක්ට වත් ජීවත් වෙන්න බැරි වෙනවා
    වතුර බොන්න බැහැ.
    ඕක හරියට නඩත්තු කරන්න ලංකාවට සල්ලිත් නැහැ.
    අවුලක් උනොත් එක බේරන්න තියා හිතන්නවත් සල්ලි නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    radiation තමයි බං blast එක ගැන කියනවා හිතල තමයි ගොඩක් උන් කියන්නේ අවුලක් නැහැ කියල

    ලංකාවේම එක මනුස්සයෙක්ට වත් ජීවත් වෙන්න බැරි වෙනවා
    වතුර බොන්න බැහැ.
    ඕක හරියට නඩත්තු කරන්න ලංකාවට සල්ලිත් නැහැ.
    අවුලක් උනොත් එක බේරන්න තියා හිතන්නවත් සල්ලි නැහැ

    small island ekaka hadanna puluwan
    ethakota awlak wena ekak na
    Anyway there is no other alternative
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුලක් වෙන එකකුත් නෑ බං ලංකාවෙ කොහොමත් වැඩිය භූමිකම්පා වෙන්නෙ නෑනෙ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Solar hodai podi projects walata. house roof wage. anith eka solar panel ekaka life time ekak thinawa 15-20 years. very expensive.

    Nuclear plant ekak hariyata maintain karanawa nam eka hydro plant ekak wage no pollution

    Solar panel මිට අවුරුදු 10කට 15කට කලින් light එකක් දාන්න වගේ දාන්න වගේ තමයි පුළුවන්
    දැන් AC කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. technology හැදෙනවා ඉක්මනට

    renewable energy තමයි අපි වගේ පොඩි රටකට හොඳ දිය ඇලි තියෙනවා මූද තියෙනවා රැල්ලෙන් හදන්න පුළුවන්
    හුලන් තියෙනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ ලොකු output එකක් ගන්න මදි වියදම් සැරයි

    Neuclear උනත් අවුලක් නෑ තව දියුණු උනාම තාක්ශනේ
    දැන් ප්‍රශ්නයක් විසඳන්න බැහැ .
    කිසිම දෙයක් හොයාගෙන නැහැ 100% ආරක්ෂිතව පරමාණු රඳවලා තියන්න
    අනිත් එක ප්‍රශ්නයක් උනොත් විකිරණ පරිසරයෙන් අයින් කරන්න වත් විකිරනශිලිත්වය නැති කරන්නවත් තාක්ෂනය දියුණු නැහැ තාම

    පොඩි ප්‍රශ්නෙකින් මුළු රටම එක තත්පරෙන් ඉවරයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,172
    7,462
    113
    Kotahena
    what about wind turbines ?
    develop and support hydro energy ?
    solar ?

    පොඩි පොඩි project වලට වඩා ලොකු ඒවාට පොහොට්ටුව කැමතියි. ගහන්න පුළුවන් කුට්ටිය ලොකුයි නිසා.
    මහින්ද ය කරොත් අලි project තමයි. ඌ හරි ආසයි ඒවාට හුතුරේ
     
    • Love
    Reactions: silentsahan