Nuclear Power Plant in SL

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    what about wind turbines ?
    develop and support hydro energy ?
    solar ?

    චිනේ ලොකුම ජල විදුලි බලාගාරේ තියෙන්නේ 22500 MW :P
    උන් 40GW ජල විදුලියෙන් විතරක් හදනවා :P:P
    බැරි කමක් නැහැ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,170
    7,458
    113
    Kotahena
    Solar panel මිට අවුරුදු 10කට 15කට කලින් light එකක් දාන්න වගේ දාන්න වගේ තමයි පුළුවන්
    දැන් AC කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. technology හැදෙනවා ඉක්මනට

    renewable energy තමයි අපි වගේ පොඩි රටකට හොඳ දිය ඇලි තියෙනවා මූද තියෙනවා රැල්ලෙන් හදන්න පුළුවන්
    හුලන් තියෙනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ ලොකු output එකක් ගන්න මදි වියදම් සැරයි

    Neuclear උනත් අවුලක් නෑ තව දියුණු උනාම තාක්ශනේ
    දැන් ප්‍රශ්නයක් විසඳන්න බැහැ .
    කිසිම දෙයක් හොයාගෙන නැහැ 100% ආරක්ෂිතව පරමාණු රඳවලා තියන්න
    අනිත් එක ප්‍රශ්නයක් උනොත් විකිරණ පරිසරයෙන් අයින් කරන්න වත් විකිරනශිලිත්වය නැති කරන්නවත් තාක්ෂනය දියුණු නැහැ තාම

    පොඩි ප්‍රශ්නෙකින් මුළු රටම එක තත්පරෙන් ඉවරයි

    රටේ මිනිස්සු ටික. සත්තු. ගස් ඔක්කොම සරස් ගාලා ඉවර වෙන්න පුළුවං.

    හොඳට රන් වෙන project එකක් උනත් මහින්ද ලා ගාණට manage කරලා කරත් ජෙප්පො පැනලා පුපුරවා දාන්න පුළුවන්. ඔවුන් වෛරස් වගේ හැම තැනම ඉන්නවා. නැත්තන් වෙන පක්ෂයක දේශපාලනය හේතු වගේ එක එක දේවල් වලින් විනාස කරන්න පුළුවන්. ඔය දේවල් ඉස්සෙල්ලා හරි ගස්සන්න ඕන system එකෙන් ඔතන. නැත්තන් technology අවුලක් නොවුන උනත් භයානකයි මොකද ඕක operate කරන්නේ මිනිස්සු. මිනිස්සුන් ලංකාවේ corrupted. Whole system is corrupted.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි පොඩි project වලට වඩා ලොකු ඒවාට පොහොට්ටුව කැමතියි. ගහන්න පුළුවන් කුට්ටිය ලොකුයි නිසා.
    මහින්ද ය කරොත් අලි project තමයි. ඌ හරි ආසයි ඒවාට හුතුරේ

    කුහකකමට මඩ ගහන්ඩ එපා..උබේ පොන්නයට තිබ්බනෙ බන් පසුගිය අවුරුදු 5ට පොඩි පොඩි පොජෙක්ට් ටික කරන්ඩ..මට කියපන්කො උබේ පොන්නය පහුගිය අවුරුදු 5අට හදාපු එකම එක විදුලි බලාගාරයක් තියෙන තැනක්.. විදුලි බලාගාරයක් තියා ජෙනරේටරයක් නොගෙනාවට මීක් නොකියන තොපිල ප්‍රොජෙක්ට් කරන්ඩ හදනව කියල බුරා පනිනව..

    මහා පරිමාන විදුලි බලාගාර නොහද කොහොමද වැඩිවෙන ඉල්ලුමට සැපයුම දෙන්නෙ ???? ඔච්චරම කුහක වෙන්ඩ එපා තොටත් කරුවලේ තමයි ඉන්ඩ වෙන්නෙ සැපයිම මදි උනාම ,

    ඒක නිසා වැඩක් කරන මිනිස්සු බලේ අරන් වැඩ කරන්ඩ හදද්දි කාලකන්නි වගේ බුරා පනින්ඩ එපා මඩ ගගහ..
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    රටේ මිනිස්සු ටික. සත්තු. ගස් ඔක්කොම සරස් ගාලා ඉවර වෙන්න පුළුවං.

    හොඳට රන් වෙන project එකක් උනත් මහින්ද ලා ගාණට manage කරලා කරත් ජෙප්පො පැනලා පුපුරවා දාන්න පුළුවන්. ඔවුන් වෛරස් වගේ හැම තැනම ඉන්නවා. නැත්තන් වෙන පක්ෂයක දේශපාලනය හේතු වගේ එක එක දේවල් වලින් විනාස කරන්න පුළුවන්. ඔය දේවල් ඉස්සෙල්ලා හරි ගස්සන්න ඕන system එකෙන් ඔතන. නැත්තන් technology අවුලක් නොවුන උනත් භයානකයි මොකද ඕක operate කරන්නේ මිනිස්සු. මිනිස්සුන් ලංකාවේ corrupted. Whole system is corrupted.

    අවුරුදු 50කට සිවිල් ගැටුම් 3යි. දැන් මුස්ලිම් උන් එක්ක වලි. :rofl:
    ඕව maintain කරන්න සල්ලිත් නැහැ. system එක ගැන ඉතින් කතා කරලා කොහොමත් වැඩක් නැහැනේ.
    වයර් short කරලා transformer ගිනි තියල ලයිට් කපන රටනේ මේක :rofl:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    lankawe minissu hari patu widihata hithanne. dan India wala 2002 di ekak hadanna haduwa lankawa kate tiyala (KUDANKULAM-2). eka tama ongoing mama hitanne. ethakota okak lankawe hadala pipiruwath ekai indiawe pipiruwath ekai:P

    onna borunam balapalla
    https://www.carbonbrief.org/mapped-the-worlds-nuclear-power-plants

    hodama de hadanna ona. hadala power walata yana cost adu karala lankawe product development walta eka loku help ekak wewi. ape ewunta owa therenne na. lide inna gembo wage.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mechchara ira eliya tiyenawa , solar project tikak kalama hodatama ethi ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    mechchara ira eliya tiyenawa , solar project tikak kalama hodatama ethi ....

    solar දවල්ට විතරනේ විදුලිය නිපදවන්නේ.
    වැඩිම ඉල්ලුම තියෙන්නේ රෑ ට
    අනික න්‍යෂ්ටික බලාගාරය තමා වියදම අඩුවෙන් විදුලි ඒකකයක් නිපද වන්නේ. Hydro power උනත් ගණන් වැඩියි අනික වැස්ස බලාගෙන විදුලිය නිපදවන්න බැහැ . සමහර අවුරුදු වල වහිනවා අනික් අවුරුදු වල වැස්ස නැහැ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Solar hodai podi projects walata. house roof wage. anith eka solar panel ekaka life time ekak thinawa 15-20 years. very expensive.

    Nuclear plant ekak hariyata maintain karanawa nam eka hydro plant ekak wage no pollution

    Pissuda machan. Loku podi na solar dan one project ekakata ganna puluwan.
    eka panel ekakin dan 500W ganna puluwan ewath thiyenawa.

    Ape ratata paya 8-9k ira eliya watenawa.
    Ex - Solar 10,000kW system ekak gahuwoth 40,000kW/h ganna puluwan within a day.

    A kiyanne dawasin labena 40,000kW/h eken mulu lankawatama dawas 68k power denna puluwan.

    Poddak hithala balapan.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    solar දවල්ට විතරනේ විදුලිය නිපදවන්නේ.
    වැඩිම ඉල්ලුම තියෙන්නේ රෑ ට

    අනික න්‍යෂ්ටික බලාගාරය තමා වියදම අඩුවෙන් විදුලි ඒකකයක් නිපද වන්නේ. Hydro power උනත් ගණන් වැඩියි අනික වැස්ස බලාගෙන විදුලිය නිපදවන්න බැහැ . සමහර අවුරුදු වල වහිනවා අනික් අවුරුදු වල වැස්ස නැහැ.

    Uba hariyata danne nadda koheda?
    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pissuda machan. Loku podi na solar dan one project ekakata ganna puluwan.
    eka panel ekakin dan 500W ganna puluwan ewath thiyenawa.

    Ape ratata paya 8-9k ira eliya watenawa.
    Ex - Solar 10,000kW system ekak gahuwoth 40,000kW/h ganna puluwan within a day.

    A kiyanne dawasin labena 40,000kW/h eken mulu lankawatama dawas 68k power denna puluwan.

    Poddak hithala balapan.

    ලොල්, පවර් එක දවස් 68ක් වෙනකන් තියා ගන්නෙ උබලගෙ ගෙදර කුස්සියෙ ගබඩා කරලද????

    පොඩ්ඩක් හිතල බලපන් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba hariyata danne nadda koheda?
    :lol::lol::lol::lol::lol:

    ආආආආආ සෝලා පැනල් හද එලියටත් වැඩද බන් .. අපිව කලින් දැනුවත් කරන්ඩ එපයි දෙයියනේ :lol::lol::lol:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Uba hariyata danne nadda koheda?
    :lol::lol::lol::lol::lol:

    ආආආආආ සෝලා පැනල් හද එලියටත් වැඩද බන් .. අපිව කලින් දැනුවත් කරන්ඩ එපයි දෙයියනේ :lol::lol::lol:

    Ubala nam podi un wage.. ekane bn me rata hadanna bari.
    Genarate karana power eka save karala thiya gena raatath denawa.

    ira eliya thiyena kota generate karagena dawasema distribute karanna pulwaune bn. Ubalata oka thirenne nadda?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ලොල්, පවර් එක දවස් 68ක් වෙනකන් තියා ගන්නෙ උබලගෙ ගෙදර කුස්සියෙ ගබඩා කරලද????

    පොඩ්ඩක් හිතල බලපන් :lol::lol::lol:

    eka hari bn. owata krama tiyenawa one tharam.
    Dan ape rate generate karanawa ewa ethakota thiyenne ubalage කුස්සියෙ ගබඩා කරලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubala nam podi un wage.. ekane bn me rata hadanna bari.
    Genarate karana power eka save karala thiya gena raatath denawa.

    ira eliya thiyena kota generate karagena dawasema distribute karanna pulwaune bn. Ubalata oka thirenne nadda?

    අනේ මන්ද බන් AC DC කරල ආයෙ DC AC කරපුව නිකන් පිස්සු වගේ වෙයි නේද , ලෝකෙට මුණ දෙන්නෙ කොහොමද බන් ඔව්ව කරල..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka hari bn. owata krama tiyenawa one tharam.
    Dan ape rate generate karanawa ewa ethakota thiyenne ubalage කුස්සියෙ ගබඩා කරලද?

    දැන් ගබඩා කරල තියා ගන්නව ඇත්තෙ කොහෙද බන්:rolleyes::rolleyes: මම නම් හිතන්නෙ බන් කැලනිතිස්ස බලාගාරෙ ඇත්තෙ බැට්ටි ටික නේද ..:D:D:D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    We will show China, India and USA why we are not a nation to mess with. We will fking blow our own nuclear power plant if they poke their nose into our business :oo:

    එම්බල ඇමරිකාව, මැරෙනා සැටි අපි පෙන්වමු :growl:
     
    Last edited: