#රන්ජන්2025

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම අද ඊයේ දැක්ක විදියට මේ ෆොටෝ එකට රන්ජන් ට ලැබුණු ප්‍රතිචාර හොඳයි. අර මුල් ෆැන්ටසි රූප වලට වඩා මිනිස්සු මේක අගය කරන බවක් පේන්න තිබුණ. ඒ කියන්නේ මිනිස්සු යටි හිතෙන් ඇත්තම ඇත්තට ආශා කරනවා. ඇත්ත වැළඳ ගන්නවා. සිහිනයෙන් අවදි වෙන්න ආශා කරනවා. මිනිස්සු ඔයාගෙ ඇත්ත පිළිගනිමින් ඉන්නවා රන්ජන්. මිනිස්සු එහෙම තමයි. දැන් තියන ප්‍රශ්නේ රන්ජන් ඔයා සුදානම් ද ඒ 'ඇත්ත රන්ජන්' පිළිගන්න කැමති මිනිසුන්ට මුහුණ දෙන්න? මොකද අමාරුම කෑල්ල එක. හේතුව ඒ එන්න නියමිත නව තත්වය ඔයා දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ. ඔයා දන්න දේ තමයි ඔයා කලේ. ඒකෙ ප්‍රථිපල දැන් ඔයා දන්නවා. දැන් අපි ඉස්සරහා තියෙන්නේ ඒ පරණ දේශපාලනය නෙවෙයි. කල්ප විනාශයක්. ඔයා සුදානම් වෙන්න ඕනි අන්න ඒ ඔයා හිතලවත් නැති ඒ අලුත් දේශපාලනය කරන්න. එතන තමයි රෝස මල. එතන නටන්න අර පරණ නැටුම් නම් හරියන්නේ නැහැ...🙂

    pJQapbF.jpg

    2hFwaaG.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උඹේ වයස කීයද බං?අර රුචිර කියන ඵකාගෙ වයසෙමද?:lol:

    උඹට නං කලින් පොනිලගෙ වයස, දැන් පර්සිගෙ වයසනෙ නේද? :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මම අද ඊයේ දැක්ක විදියට මේ ෆොටෝ එකට රන්ජන් ට ලැබුණු ප්‍රතිචාර හොඳයි. අර මුල් ෆැන්ටසි රූප වලට වඩා මිනිස්සු මේක අගය කරන බවක් පේන්න තිබුණ. ඒ කියන්නේ මිනිස්සු යටි හිතෙන් ඇත්තම ඇත්තට ආශා කරනවා. ඇත්ත වැළඳ ගන්නවා. සිහිනයෙන් අවදි වෙන්න ආශා කරනවා. මිනිස්සු ඔයාගෙ ඇත්ත පිළිගනිමින් ඉන්නවා රන්ජන්. මිනිස්සු එහෙම තමයි. දැන් තියන ප්‍රශ්නේ රන්ජන් ඔයා සුදානම් ද ඒ 'ඇත්ත රන්ජන්' පිළිගන්න කැමති මිනිසුන්ට මුහුණ දෙන්න? මොකද අමාරුම කෑල්ල එක. හේතුව ඒ එන්න නියමිත නව තත්වය ඔයා දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ. ඔයා දන්න දේ තමයි ඔයා කලේ. ඒකෙ ප්‍රථිපල දැන් ඔයා දන්නවා. දැන් අපි ඉස්සරහා තියෙන්නේ ඒ පරණ දේශපාලනය නෙවෙයි. කල්ප විනාශයක්. ඔයා සුදානම් වෙන්න ඕනි අන්න ඒ ඔයා හිතලවත් නැති ඒ අලුත් දේශපාලනය කරන්න. එතන තමයි රෝස මල. එතන නටන්න අර පරණ නැටුම් නම් හරියන්නේ නැහැ...🙂

    pJQapbF.jpg

    2hFwaaG.jpg

    නොදකින් කාලකන්නියා ජ‌ේවීපී එකෙන් ඉල්ලන්නෙ :angry: