waradda ube ban. sakshi nathi unata responsibilities kiyala jathiyak thiyanwa![]()
na ban othana mata salary daapu eke aula tiyenne
moko un dan sim ekak matak wela illanne ekane
waradda ube ban. sakshi nathi unata responsibilities kiyala jathiyak thiyanwa![]()
na ban othana mata salary daapu eke aula tiyenne
moko un dan sim ekak matak wela illanne ekane
uba okkoma badu handover kara kiyala sign kara nam kisima prashnayak naha.
anith eka tamai mcn sim ekata oya case ekata nadu daala un kicha wena eka wenne.
unta ube number eka one nam sim ekak wadak na ne. oya sim eka cancel karala alut sim ekak ganna puluwan unta. ubata waradila salli daala uba eka gatta eke case ekak tamai oya.
ubawa baya karala nadu daanawa, policiyen enawa kiyala salli tika illaganna hadanne. ubata one nam e salli ayith deepan. kohoma unath oya case ekata nadu daala ubata wiruddawa karanna kisima deyak naha.
ubata mulinma aththa kiyanna thibbe ban. monawa unath uba wada karapu thana ne. apahu call kaloth kiyapan wisthare
machan
sim eka tiyenne company namata nam unta sim ekak ganna puluwan kisi gemak na
anika sim ekak kiyanne mona kimbakda oy nikan denne hama tanama
otana case eka tiyenne wadipura watunu salary eka
uba oya company eken ganna tiyena serama aran nam ayn une uba goda
ehema natnam uba fuck wenawa...
service letters
end of service anan manan gattada ?
kochchara kal wada kalada ?
ubata leda dammada company eken ?
මචං ප්‍රශ්ණ වලින් ඈත් වෙලා ඉදපං.
උඹට සිම් එක ආපහු දෙන්න බැදීමක් නැති වෙන්න පුළුවන්.
ඒත් බං ආපහු මම කියන්නේ ප්‍රශ්ණ වලින් ඈත් වෙල ඉදපං.
නිකංහරි උන් පොලිසි ගියොත් නිකං ප්‍රශ්ණනේ බං (පොලිසි යන එකක් නෑ නිකං සිම් එකකට)
උඹ මෙහෙම කරපං.
ඇත්ත කියපං සිම් එක නැති උනා කියලා.
උන්ට සිම් එකක් ගන්න පුලුවන් සිං ගාලා. කොහොමත් බං සාමාන්‍යයෙන් වැඩ කරන එකෙක් අයින් උනාම ඊළගට එන එකාට ඒ නම්බර් එකටම අළුත් සිම් එකක් අරන් දෙන එක තමයි කරන්නේ.
උඹ උන්ට කියපං සිම් එක නැති උනා කියලා. ඒකට පාඩුව ගෙවන්නම් කියපං අවශ්‍යය නම් ගෙවන්නම් කියපං. උපරිම 1000ක් යයිනේ.
ඕක ඉවරයක් කරලා දාපං
sim eka disconnect kerela ban tiyenne
unge aithiya unata mata dunna kiyala likitha shakshiyak na
anika arawage kari message ewanakota mala paninne nadda ban
ow ban epa wenawa mewa weddi dan wada karana thanath wada karanna ba ewa matak weddiSim ekakta polisi yanna Mona higana thanakda ban eka. Sim ekak unta ganna puluwanne. Ara Salli tika ona wela ati.
සිම් එක නැති උනා නම් ඒ බව කියලා. සිම් එකේ ගානවත් දෙන්න තිබ්බ. වැරදි වැඩක් කරලා තියෙන්නේ
මෙහමයි මචං ,
උබේ industry එක නම් දන්නේ නෑ, හැබැයි බන් ඕනෑම company එකක් සිම් එකක් ඉශු කරද්දී උබේ නම ගම විස්තර ලිඛිතව තියාගන්නවා හා ගොඩක් කම්පැනි වල නම් ඒවා service providers ලට update කරනවා, උබ සිම් එක අරගෙන මොනාහරි නීති විරෝධී වැඩක් කලොත් company එකේ වගකීම අඩුවෙනවා එකෙන්. දැන් උනත් උබට ඒ සිම් එකෙන් ඕන වැඩක් කරන්න පුළුවන් නේ.
උබ කරපු වැඩේ පට්ට වැරදියි ,ඔක reputed company එකක් නම් අනිවා උබේ career life එකට බලපාන්න පුළුවන්. උබ CV එකකට වගේ ඕක දැම්මොත් එහම සමහර උන් හොයලා බලනවා (IT Industry එකේ නම් අනිවා ) එහම උනාම අනිවා අවුල් .
උබ ලොකු සින් දාන්නේ නැතුව කෙලින්ම කියපන් මගේ අතින් සිම් එක නැති වෙලා තියෙන්නේ කියලා, ඕනෙම නම් ලිඛිතව ඉදිරිපත් කරපන් (ලිඛිතව දෙන එක උබටත් හොදයි, කටින් කියනවාට වඩා)
ජනවාරි පඩිය වැටුන එක උන්ගේ වැඩක් එකට උබ අදාළ නෑ , හරියට resign letters දීලා අයින් උනානම් . (පැනලා ගියානම් වෙනම කතාවක් )
ඔය වගේ පොඩි එකකට පොලිසි යන්නේ නම් නෑ බන් බය වෙන්න එපා ඒ ගැන. එත් උබ දවසක් හරි පඩියක් ගත්තනම් එතනට සලකපන්, කොච්චර අවුල් උනත්.
Working Ethics / responsibilities කියලා දෙයක් තියෙනවා බන් ඒවා අමතක කරන්න එපා .
අනිත් එක තමා බන් , ඔෆිස් cooperation sim මාස 3 න් කැන්සල් කරන්නේ නෑ , ඔෆිස් එකේ නමට තියෙන්නේ .
sim eka machan mama ain wechchha welawema galawwa
eka dan wada karanneth na
anika oya sim eka illanne mata sim eka dunna kenath nemai wena ekek
mata hotenne salary eka gewwa eka unta passe meter wela atte
mama sathi 3 hitiye
probation eke mata onanam nawathunahaki
man kiyala nawathuna
eth machan police yanawa kiyala bala kerala oya sim eka illanna taram unta mokakda eechcha paduwa oken??


එක දැන් යුස් කරන්නේ නෑ කිව්වට company එකට ඒක valid නෑනේ , දීපු එකාම ඉල්ලන්න ඕනේ නෑ නේ , ඔෆිස් එකේ එකෙක් නේ ...
salary එක මේකට අදාළ නෑ , උබ කොල්ලෙක්නේ කෙලින් කතා කරලා කියපන් නැති උනා කියලා, කතාකරලා විසදගන්න පුළුවන් ඒවාට අයි බන් වටේ යන්නේ. ,
ඔව් probation එකේ පුළුවන් තමා , එත් proper resign letter දෙන්න ඕනේ, නැතුව උබ කටින් කිව්වා කියලා හරියන්නේ නෑ .
බය වෙන්න එපා පොලිසි යන්නේ නෑ ඔය වගේ ඒවාට නම්![]()
machan umba kiyapan aruuta man police eka awama sim eka police athata dennam kiyala eyalagen illaganna kiyala.ethakota aith niwadu dan oya office ekata yanna oneth na simple thank you kiyala..wade ethaninma iwarai..
sure ekata aruge athin cheque eka gihilla atte salaries wela..audit ekakadi uta thama case eka.


