dan inna unta gaha ganna bari unata sangata karanna deyak na.ethakota 2014 t20 world cup eka baluwada uba.eke sanga gahana game eka dakkada? sanga kiyanne lankawe cricket udatama genapu ekek.

ඔන්න ඔතන තමයි හිතන්න තියෙන තැන 
Owa munta kiyanna epa.ban ube rep kapena eka withari wenne.nathnam kiyayi uba kuhakayek irisiyakarayek kiyala![]()


youtube එකේ තියෙන්නේ highlight නේ. නැත්නම් බලන්න තිබ්බ oneday ගහපු හැටි දෙන්න
බෝල 300න් 150ක් කෑවම අනිත් උන්ට තියෙන්නේ 150නෙ
මහේලට ඉන්දියාවේ උන් හිනා උන ට් T20 ආපු එකාගේ favourite shot එක foward එක කියල screen එකේ දානකොට
හැබැයි එකේ ගැහුවා අම්මට සිරිවෙන්න ලංකාවේ ගහනවා වගේ නෙවෙයි
මරු බඩු දෙක අනිත් එකා මාලිංග
ඔකුන්ගේ ලකුණු wicket බලපන් හැමදාම ranking වල මුල ඉන්නව
හැබැයි ලංකාව පරාදයි හැමදාම
96 team එකේ ඔහොම එක එකා පොරවල් උනේ නැහැ හැබැයි හැමදාම ලංකාව දිනුම්
හැමදාම කොහෙද බං පරාද 2006 ඉදන් 2014 වෙනකම් අපිනේ හොදම ටීම් එක.
උබ ඒ කාලේ බලන්න ඇත්තේ highlight වෙන්න ඇති.
මමනම් ඒ කාලේ ආසාවෙන් මැච් බැලුවා.

2007 world cup එකේ semi finals අවේ කොහොමද මතකද
උඹ තමයි highlight බලල තියෙන්නේ
යකෝ අපේ bowling හින්ද අපි ඉස්සරහින් හිටියේ
ඒ කාලේ හිටපු හොඳම bowlers ටික හදල ගත්තද උන් දැන් කෝ
උන්ට match දුන්නෙත් නෑ
උන් යනකොට මුරලි ල වාස් ල වෙන්න තිබ්බ
කුලසේකර ල කපපු එකමයි කරේ. ඌ ranking වල first ඉන්න කලෙත් උව team එකෙන් පිට තිබ්බ
දෙවෙනියට ගැහුවොත් අනිවා පරාදයි
උන් දෙන්න ටීම් එකෙන් ගියත් හරි අලුතින් ආපු උන් පහුගිය අවුරුදු පහේ වන් ඩවුන් ටූ ඩවුන් ඇවිත් සීයේ ඒවා පනහේ ඒවා ගහනව බලන්න ආසාවේ බෑ නේද බන්aravinda28, kiyana eke aththak thiyenawa.
Sanga/mahela la match win karavala thiyenawa na kiyannath ba.
Habai 1 down 2 down hadenna dunne na sanga/mahela mokada 2ta pahalin awoth meyalata 100k score karanna amarui.
Ithin resign wenakanma 1 down 2 down thamai awe.
meken mara vidiyata ape team eka valapallata giya.
උබ මොනවද බං කියවන්නේ?
කවුද ඒ කලේ චමින්ද වාස්,මුරලි වෙන්න හිටපු උන්?
හැබැයි ඒ කාලේ සංගා,මහේල වෙන්න හිටපු උන් ඉදල හිටලා දැනුත් ටීම් එකේ ඉන්නවා.

උන් දෙන්න ටීම් එකෙන් ගියත් හරි අලුතින් ආපු උන් පහුගිය අවුරුදු පහේ වන් ඩවුන් ටූ ඩවුන් ඇවිත් සීයේ ඒවා පනහේ ඒවා ගහනව බලන්න ආසාවේ බෑ නේද බන්![]()
අනිවාර්යෙන්... මාත් එකගයි.... මෙයාල යනකම්ම ගැහුවේ මුලින්ම විතරයි... මහේල අලුත් අයව ටීම් එකට ගත්ත, හැබැයි ඒ ගන්න කට්ටියව දිගටම තියාගන්න උනන්දුවක් තිබ්බේ නෑ ...
අනිත් එක මේ දෙන්නගෙම මැනේජර් නේද දැනුත් ගැහුවත් නොගහුවත් ටීම් එකේ ඉන්න ගොඩක් කට්ටියගේ මැනේජර්?





උන් දෙන්න ටීම් එකෙන් ගියත් හරි අලුතින් ආපු උන් පහුගිය අවුරුදු පහේ වන් ඩවුන් ටූ ඩවුන් ඇවිත් සීයේ ඒවා පනහේ ඒවා ගහනව බලන්න ආසාවේ බෑ නේද බන්![]()

උඹ කියන්නේ අපි දිනුවේ batting හින්ද කියලද
bowling සුපිරි හින්ද අපි දිනුවේ හැබැයි නම තියෙන්නේ batsman ලගේ
ඕකම තමයි මෙච්චර වෙලා කියන්න try කරෙත් මම
batting සුපිරි නම් අපි දෙවෙනියට ගහල දිනන්න ඕන
200ට වඩා අනිත් එවුන් ගැහුවොත් ඉවරයි
අපි ඉස්සරවෙලා ගැහුවොත් කොහොමහරි bowlers ටික වැඩේ ගොඩ දැම්ම
ඕක තමයි දිගටම උනේ
කොහොමත් ගහන්න විදියක් නැහැ අරුන් දෙන්න ඇවිත් බෝල 150ක් විතර කාල යනවා.
pressure එකත් එක්ක අලුත් එවුන්ට ගහන්න බැහැ. උන්ට chance නැහැ.
අඩුම ගානේ දිල්ෂාන් ට වත් ගහන්න බැරි උනා උව 2nd 3rd වගේ දැම්මම තමයි ගහන්න ගත්තේ.
නැත්නම් ඕකා සමුගන්නේ පට්ට score එකක් දාල මුල කාලේ උගෙන් වැඩක් ගන්න බැරි උනා
හැමදාම අලුත් team එකක් හැබැයි අරුන් දෙන්න හැමදාම හිටිය
