EK official corona updates
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 15, 2020 #22 අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Feb 15, 2020 #23 obirin said: අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්. Click to expand...
obirin said: අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්. Click to expand...
Black N White Junior member Feb 16, 2014 154 7 18 Kuwait Feb 15, 2020 #24 obirin said: අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්. Click to expand... Thota ohnea minissu merana ekada?
obirin said: අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්. Click to expand... Thota ohnea minissu merana ekada?
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 15, 2020 #25 අදනම් හුගක්ම මැරුන අය අඩුයි.ඒක ඇත්තනම් හොඳයි.
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 16, 2020 #27 මේ වගේ වයිරස් එකක් වැඩිදුරක් යන්නේ නෑ.වෛරස් එක ක්‍රමක් ක්‍රමයෙන් දුර්වල වෙලා විනාශ වෙනවා.ඒක නිසා අප්‍රේල් වෙනකොට වෛරසය නැතිවෙලා යයි ඉබේම.
මේ වගේ වයිරස් එකක් වැඩිදුරක් යන්නේ නෑ.වෛරස් එක ක්‍රමක් ක්‍රමයෙන් දුර්වල වෙලා විනාශ වෙනවා.ඒක නිසා අප්‍රේල් වෙනකොට වෛරසය නැතිවෙලා යයි ඉබේම.
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 19, 2020 #31 අද වෙනකොට 2000ක් මරිලා.දවස් හතකට 1000ක් මැරිලා.අවම අව්ශයෙන් කොරොනා මරනගාන 4000කට ආසන්න ගානක් එනවා තව සති දෙක තුනකින්.හැබයි ලොකේ අනිත් රටවල කොරොනා 100ක් මතු උනත් මරන ගාන 3ක් වගේ.හුගක්ම අඩු ගානක්.
අද වෙනකොට 2000ක් මරිලා.දවස් හතකට 1000ක් මැරිලා.අවම අව්ශයෙන් කොරොනා මරනගාන 4000කට ආසන්න ගානක් එනවා තව සති දෙක තුනකින්.හැබයි ලොකේ අනිත් රටවල කොරොනා 100ක් මතු උනත් මරන ගාන 3ක් වගේ.හුගක්ම අඩු ගානක්.
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 21, 2020 #34 ඉරානේ කොරොනා එකනම් ඇමරිකාව කරපු එකක්.නැත්තන් උන්ට කොහෙන්ද කොරොනා එන්නේ.
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 22, 2020 #36 චීනයේ නිල නොවන ඇත්ත තොරතුරු අනුව මේ වෙනකොට 60,000ක් මැරිලා.තව මිලියන දෙකක් කොරොනා අසාධිතයි.
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 22, 2020 #37 කොරොනා වෛරසය නයෙක්ගේ ශරිරය තුල ඇතුල් වී එහි නිෂ්පාදන වෙලා මිනිසෙක්ට බෝ උනොත් ඉතින් අනාතයි.එහි ප්‍රබලත්වය ඉතාම ඉහලයි.නමුත් මේක නයාගෙන් මිනිසාට ඇතුල් උනාට පස්සේ මිනිසා තුල නිෂ්පාදන වෙන වෛරසය ඉතාම ප්‍රබල නෑ.ඒක නිසා බේරෙන්න පුලුවන්.ඒක නිසා තමයි වෙන රටවල මරන අනුපාතිකය ඉතාම අඩු වන්නේ.මොකද වෛරස දුර්වල වන්නේ ඒක යලි නිෂ්පාදනය වෙන විට එහි ප්‍රබලත්වය බහිනවා.
කොරොනා වෛරසය නයෙක්ගේ ශරිරය තුල ඇතුල් වී එහි නිෂ්පාදන වෙලා මිනිසෙක්ට බෝ උනොත් ඉතින් අනාතයි.එහි ප්‍රබලත්වය ඉතාම ඉහලයි.නමුත් මේක නයාගෙන් මිනිසාට ඇතුල් උනාට පස්සේ මිනිසා තුල නිෂ්පාදන වෙන වෛරසය ඉතාම ප්‍රබල නෑ.ඒක නිසා බේරෙන්න පුලුවන්.ඒක නිසා තමයි වෙන රටවල මරන අනුපාතිකය ඉතාම අඩු වන්නේ.මොකද වෛරස දුර්වල වන්නේ ඒක යලි නිෂ්පාදනය වෙන විට එහි ප්‍රබලත්වය බහිනවා.
kamal ariyasiri Well-known member Apr 19, 2017 1,449 1,088 113 Matara. Sri lanka Feb 22, 2020 #38 dan dedas hathsiya ganak marila
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 23, 2020 #40 චීනාගේ බොරු අහලා එපා වෙලා. අලුත් කොරොනා ගාන ව්‍යාජ ලෙස සෑහෙන්න අඩු කරලා.මැරෙන ගාන සෑහෙන්න අඩු කරලා.