සරලව කිව්වොත් සජිත් වගේ ජොකියෙක් දාලා රනිල් කකුලෙන් අදිද්දිත් යු ඈන් පී ප්‍රමුඛ සෙට් එක ලක්ෂ පනස් ගානක් චන්ද ගත්තා. ඔය ඈට නම ලක්ෂේ කියලා කට්ටිය ජෝක් කරන සෙට් එකේ ඉන්නවා මහින්දලාට චන්දේ දාන්න අකමෑතිම නමුත් මුස්ලිම් අන්තවාදීන්ට තියෙන විරෝධතාවය හින්දම ගෝඨාට චන්දේ දීපු. මම දන්න වයස අවුරුදු 40 ට අඩු බහුතර සින්හලයන්ගේ මතය වුනේ ඒක. උන් සේරම පාස්කු බෝම්බෙ වෑරදිකාරයන්ට බඩු පෑකට් වෙයි කියලා බලන් හිටියේ. දෑන් කට්ටිය දන්නවා එහෙම එකක් නෙමේ වෙන්නේ කියලා. චන්දේ නොදා ඉන්න හිටපු හුගක් පොඩි එවුන් අපි කියලා යෑව්වේ පලයව් කියලා. දෑන් උන් කෝල් කරලා අහනවා අයියේ අපිට ඈරියා නේද කියලා. උන් යු ඈන් පී එකට චන්දේ දෙන්න තියෙන ඉඩ අඩුයි. ඒත් ආයේ පොහොට්ටුවට උන්ගේ චන්දේ ගන්නවා බොරු. ඉතින් ගුඩ් ලක් කියලා තමා කියන්න තියෙන්නේ.