සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    :yes::yes: ඔය නොතේරුම් කමටම කියන කතා නෙමේ බන් පැරදුන දුක මවාගන්ඩ කියන බයිල..මහ චන්දෙත් ලගනෙ ආයෙ කන්ඩ වෙනව ඔකුන්ට කෑම බොරුවෙන් වචාවෙන් මඩ ගහල අපහාස කරල දිනන්ඩනෙ බලන්නෙ හම්බෙයි ඔකුන්ට ...

    සක්කිලි බයියාට නොතෙරෙන දේ තමයි සයින්ද මරුදුව ඉස්සර තිබ්බේ කල්මුනේ නගරසභාවේ ඉතින් කොහොමත් අමුතුවෙන් සයින්ද මරුදුව නාගරිකයට ගන්න ඕනේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරපු වැඩේ බරපතල කම තේරෙයි ඉස්සරහට... කොහොමත් මැතිවරණ පොරොන්දුවක් තමයි මහින්ද කිව්වා. හැබැයි ඒක දෙන්න ඉක්මන් උනා.... මෙවෙලාවේ තිබ්බ බරපතලම ප්‍රශ්නේ ඔකද බන් ? ඉලංග තුනෙන් දෙක ගන්න ට්‍රයි කරන්නේ.. එපා වෙනවා බන්

    ලොල් කොරහෙ කිඹුල්ලු දකිනව, කිඹුල්ලු ඇතිවෙලා කිය කියා පතපල්ල උබල වෙන මොනා කියල කරන්ඩද බන්.

    2/3 කොහොමත් ගන්නව බන් සජියගෙ පොනයගෙ කුක්කො නොදුන්නට රටේ සිහල මිනිස්සු ඒක කරනව..රටේ ජතික ආරක්ශාවට නම් ගෝඨාභය තමයි උබල මේ එතුමාට ආරක්ශාව ගැන කියල දෙන්ඩ එන්ඩ එපා..

    .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    ලොල් කොරහෙ කිඹුල්ලු දකිනව, කිඹුල්ලු ඇතිවෙලා කිය කියා පතපල්ල උබල වෙන මොනා කියල කරන්ඩද බන්.

    2/3 කොහොමත් ගන්නව බන් සජියගෙ පොනයගෙ කුක්කො නොදුන්නට රටේ සිහල මිනිස්සු ඒක කරනව..රටේ ජතික ආරක්ශාවට නම් ගෝඨාභය තමයි උබල මේ එතුමාට ආරක්ශාව ගැන කියල දෙන්ඩ එන්ඩ එපා..

    .

    2/3gannawa ban kohomath hamba eunwa choon karanna oneda ban? crystal clear ekata ganna puluwan 2/3. pissu kelinawa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හැමෝම සතුටු කරන්ඩ බැ පුතා, කරන්ඩ පුලුවන් හොදම දේ කිරිමයි වැදගත් වෙන්නෙ..කොහෙ හරි විවස්තා විරෝධි දෙයක් නම් වෙලා තියෙන්නෙ ආන්න කමක් නැ එතනින් මෙහා නම් අදෝනා කිසිම තේරුමක් නැ..

    මුස්ලිම් චන්දවලින්ම දිනාගනියිනේ එහෙනම්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,812
    40,497
    113
    කරපු වැඩේ බරපතල කම තේරෙයි ඉස්සරහට... කොහොමත් මැතිවරණ පොරොන්දුවක් තමයි මහින්ද කිව්වා. හැබැයි ඒක දෙන්න ඉක්මන් උනා.... මෙවෙලාවේ තිබ්බ බරපතලම ප්‍රශ්නේ ඔකද බන් ? ඉලංග තුනෙන් දෙක ගන්න ට්‍රයි කරන්නේ.. එපා වෙනවා බන්
    උබ වගේ තිරිසනෙක් යකො. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් උබලා 2/3 විතරක් හිතපල්ලා. තුප්පහි බල්ලො :angry::angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි මේ පාර සිංහල අවුරුද්දට නෝලිමිට් ගියාට කමක් නැද්ද ?:confused::confused::confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සරලව කිව්වොත් සජිත් වගේ ජොකියෙක් දාලා රනිල් කකුලෙන් අදිද්දිත් යු ඈන් පී ප්‍රමුඛ සෙට් එක ලක්ෂ පනස් ගානක් චන්ද ගත්තා. ඔය ඈට නම ලක්ෂේ කියලා කට්ටිය ජෝක් කරන සෙට් එකේ ඉන්නවා මහින්දලාට චන්දේ දාන්න අකමෑතිම නමුත් මුස්ලිම් අන්තවාදීන්ට තියෙන විරෝධතාවය හින්දම ගෝඨාට චන්දේ දීපු. මම දන්න වයස අවුරුදු 40 ට අඩු බහුතර සින්හලයන්ගේ මතය වුනේ ඒක. උන් සේරම පාස්කු බෝම්බෙ වෑරදිකාරයන්ට බඩු පෑකට් වෙයි කියලා බලන් හිටියේ. දෑන් කට්ටිය දන්නවා එහෙම එකක් නෙමේ වෙන්නේ කියලා. චන්දේ නොදා ඉන්න හිටපු හුගක් පොඩි එවුන් අපි කියලා යෑව්වේ පලයව් කියලා. දෑන් උන් කෝල් කරලා අහනවා අයියේ අපිට ඈරියා නේද කියලා. උන් යු ඈන් පී එකට චන්දේ දෙන්න තියෙන ඉඩ අඩුයි. ඒත් ආයේ පොහොට්ටුවට උන්ගේ චන්දේ ගන්නවා බොරු. ඉතින් ගුඩ් ලක් කියලා තමා කියන්න තියෙන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ආවේ බුර්කාව
    තහනම් කරන්න...

    ආවේ පාස්කු
    ප්‍රහාරකයෝ අල්ලන්න....

    දැන් කරන්නේ
    මක්කම යන්න
    සහන පැකේජ් දෙනවා...
    නගර සභා දෙනවා!

    එතකොට
    පාස්කු ප්‍රහාරයයි...
    පවතින රජයයි අතරේ
    මොකක්ම හරි
    සම්බන්ධයක් තියනවා
    කියලා කියන
    කතා ඇත්ත ද...?
    (හිටපු හමුදාපති කිව්වා වගේ
    තිබුන මුස්ලිම් විරෝධි රැල්ල
    ජනාධිපතිවරණයෙන් පස්සෙ නෑ)

    මේ වුනේ මොකක්ද? කියල
    පැහැදිලි නැති අයට මේ කියන්නේ...

    සායින්දමරුදුව ලංකාවේ
    42 වන නගර සභාව ලෙස
    අති විශේෂ ගැසට් පත්‍රයක්
    මඟින් නම් කරනු ඇත.
    නැගෙනහිර පළාත
    ඉස්ලාම්කරණයට
    ලක් වූ මෙරට අධික
    ජන ඝනත්වයෙන් යුතු
    කලාපයක් ලෙස
    වර්ධනය වෙනවා.....
    ඒ අධික මුස්ලිම්
    ජනගහනයේ
    පාලන පහසුවටයි
    මෙහෙම නව නගර සභා
    මුස්ලිම් අය ඉල්ලුවේ....
    රජය ඒකට මේ විදියට
    උල්පන්දම් දෙනවා!
    මුස්ලිම් ජනගහනය අඩු
    කිරීමට නීති ගේන්නේ නෑ!

    මේකෙන් වෙන්නේ
    උපත් පාලනයෙන් තොර
    අධික මුස්ලිම් ජනගහනය
    තවත් වැඩිවී....
    තවත් මුස්ලිම් නාගරික
    බල ප්‍රදේශ අනාගතයේදී
    නිර්මාණය වීම!

    මුස්ලිම් බල ප්‍රදේශ උන්
    හදාගන්නේ ඇයි කියලා
    උඹලාට තව ටික කාලෙකින්
    වැටහෙන කොට....
    ඔක්කොම හරි!

    පේනවනේ
    උන්ගේ සතුට!
    බයික් වල යන ඔක්කොම
    හෙල්මට් දාන් ඉන්නවා
    දැක්ක උන් කවුද...?
    අන්තිමට ඒකත් බොරුවක්!

    රටේ කල යුතු වැඩ
    ගොඩක් තියෙද්දි...
    මේ වගේ දේවල් වලට නම්
    ආණ්ඩුව මුල් තැන දෙන්නේ
    ගිය ආණ්ඩුව ගිය පාරෙමයි
    මේ ආණ්ඩුව යන්නේ....

    86665325_10218339072162672_448033585111236608_o.jpg

    86975389_10218339073162697_9064582977048018944_o.jpg

    86969664_10218339074162722_7889218468728274944_o.jpg
     
    JVP

    LTtXx2P.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් චන්දවලින්ම දිනාගනියිනේ එහෙනම්...

    නැ සිoහල චන්ද වලින් දිනනව.. ඔය අඩන්ඩ බලන් උන්න උන් දැගලුවට අපිට අදාලම නැ..සජියගෙ චන්දෙ දුන්න මීහරක් දැගලුවට අපිට මොකෝ බන් ලක්ශ 69 සිල්ලර දේවල් බලන් චන්ද දුන්න පිරිසක් නෙමේ.. ඒක මීලග පාරලිමේන්තු මැතිවරණයෙන් බලාගන්ඩ පුලුවන් අප්ප්‍රේල් වැඩ ඈතක් නෑනෙ.. :):) නගර සබාවක් අල්ලන් පොන්නයට ආයෙ බලේ දෙන්ඩ ලොල් සිහලුන්ට අමු කැවිල නැ බන්..:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නැ සිoහල චන්ද වලින් දිනනව.. ඔය අඩන්ඩ බලන් උන්න උන් දැගලුවට අපිට අදාලම නැ..සජියගෙ චන්දෙ දුන්න මීහරක් දැගලුවට අපිට මොකෝ බන් ලක්ශ 69 සිල්ලර දේවල් බලන් චන්ද දුන්න පිරිසක් නෙමේ.. ඒක මීලග පාරලිමේන්තු මැතිවරණයෙන් බලාගන්ඩ පුලුවන් අප්ප්‍රේල් වැඩ ඈතක් නෑනෙ.. :):) නගර සබාවක් අල්ලන් පොන්නයට ආයෙ බලේ දෙන්ඩ ලොල් සිහලුන්ට අමු කැවිල නැ බන්..:lol::lol::lol:

    හරි බන් එල. මම නම් චන්දේ දවසට ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන්න හිතන් ඉන්නේ. ආයේ රට බේරගන්න යන්නේ නෑ බන්. ගුඩ් ලක්:):):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,812
    40,497
    113
    ආවේ බුර්කාව
    තහනම් කරන්න...

    ආවේ පාස්කු
    ප්‍රහාරකයෝ අල්ලන්න....

    දැන් කරන්නේ
    මක්කම යන්න
    සහන පැකේජ් දෙනවා...
    නගර සභා දෙනවා!

    එතකොට
    පාස්කු ප්‍රහාරයයි...
    පවතින රජයයි අතරේ
    මොකක්ම හරි
    සම්බන්ධයක් තියනවා
    කියලා කියන
    කතා ඇත්ත ද...?
    (හිටපු හමුදාපති කිව්වා වගේ
    තිබුන මුස්ලිම් විරෝධි රැල්ල
    ජනාධිපතිවරණයෙන් පස්සෙ නෑ)

    මේ වුනේ මොකක්ද? කියල
    පැහැදිලි නැති අයට මේ කියන්නේ...

    සායින්දමරුදුව ලංකාවේ
    42 වන නගර සභාව ලෙස
    අති විශේෂ ගැසට් පත්‍රයක්
    මඟින් නම් කරනු ඇත.
    නැගෙනහිර පළාත
    ඉස්ලාම්කරණයට
    ලක් වූ මෙරට අධික
    ජන ඝනත්වයෙන් යුතු
    කලාපයක් ලෙස
    වර්ධනය වෙනවා.....
    ඒ අධික මුස්ලිම්
    ජනගහනයේ
    පාලන පහසුවටයි
    මෙහෙම නව නගර සභා
    මුස්ලිම් අය ඉල්ලුවේ....
    රජය ඒකට මේ විදියට
    උල්පන්දම් දෙනවා!
    මුස්ලිම් ජනගහනය අඩු
    කිරීමට නීති ගේන්නේ නෑ!

    මේකෙන් වෙන්නේ
    උපත් පාලනයෙන් තොර
    අධික මුස්ලිම් ජනගහනය
    තවත් වැඩිවී....
    තවත් මුස්ලිම් නාගරික
    බල ප්‍රදේශ අනාගතයේදී
    නිර්මාණය වීම!

    මුස්ලිම් බල ප්‍රදේශ උන්
    හදාගන්නේ ඇයි කියලා
    උඹලාට තව ටික කාලෙකින්
    වැටහෙන කොට....
    ඔක්කොම හරි!

    පේනවනේ
    උන්ගේ සතුට!
    බයික් වල යන ඔක්කොම
    හෙල්මට් දාන් ඉන්නවා
    දැක්ක උන් කවුද...?
    අන්තිමට ඒකත් බොරුවක්!

    රටේ කල යුතු වැඩ
    ගොඩක් තියෙද්දි...
    මේ වගේ දේවල් වලට නම්
    ආණ්ඩුව මුල් තැන දෙන්නේ
    ගිය ආණ්ඩුව ගිය පාරෙමයි
    මේ ආණ්ඩුව යන්නේ....

    86665325_10218339072162672_448033585111236608_o.jpg

    86975389_10218339073162697_9064582977048018944_o.jpg

    86969664_10218339074162722_7889218468728274944_o.jpg
    කවුද ලිව්වෙ? තැරි බයියෙක්ගෙ අහිංසකම අහිංසක උත්සහයක්. හැමෝම හැංගිලා ඉන්න වෙලාවෙ, උන් ටික එලිබහිනකම් මෙහෙම හරි දෙයක් වැටෙන එක වෙලාවෙ හැටියට ගොඩක් වටිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන් එල. මම නම් චන්දේ දවසට ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන්න හිතන් ඉන්නේ. ආයේ රට බේරගන්න යන්නේ නෑ බන්. ගුඩ් ලක්:):):):)

    කොච්චර දෙයක්ද ෆිල්ම් එකක් බලන එක..රට වෙනුවෙන් යුතුකම් කරන උන් කරපුවාවෙ පස්සෙ ඔනෙ නම් උන්ට හිනා වෙන්ඩත් බැරියයි ඕව හරිම සාමන්ය දේවල් මෙසිරිලකේ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජනවර්ගයක් මූලික කරගත් පරිපාලන ඒකක තමයි ලොකුම අනතුර. කියන්න ඕනේ නෑනේ අහවල් ජාතිය ගැන. ඉතින් මේව නිතිගත කරලම දෙනකොට උන් තව නටාවි..

    එතකොට තිබුන ප්‍රාදේශීය සභාවෙ තිබිල තියෙන්නේ පරිපාලන බලතල නෙවෙයිද ? එකේ ඉදල තියෙන්නේ මුස්ලිම් නියෝජිතයෝ නෙවෙයිද ? නගරසභාවක් උනාම පරිපාලන බලතල අමුතුවෙන් ලැබෙනවද ? කොහෙන්ද උබ ලොජික් ඉගෙන ගත්තේ ?"මුස්ලිම් නගර සබා" කියල අමුතු ජාතියක් නැ.. ප්‍රදේශයේ ඉන්න අය පත් කරපු ඒ ප්‍රදේශ වල ජිවත් වෙන උන් තමයි ඒවගේ ඉන්නේ .ප්‍රාදේශීය සබා වල සබාපතිලා මන්ත්රිලා වෙලා හිටියෙත් උන්ම තමයි .නගර සබාවක් උන නිසා අමුතුවෙන් වාසි වෙච්ච දෙයක් කියහන්කෝ පුලුවන්නම්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කරපු වැඩේ බරපතල කම තේරෙයි ඉස්සරහට... කොහොමත් මැතිවරණ පොරොන්දුවක් තමයි මහින්ද කිව්වා. හැබැයි ඒක දෙන්න ඉක්මන් උනා.... මෙවෙලාවේ තිබ්බ බරපතලම ප්‍රශ්නේ ඔකද බන් ? ඉලංග තුනෙන් දෙක ගන්න ට්‍රයි කරන්නේ.. එපා වෙනවා බන්

    උබට තේරෙන බරපතලකම විස්තර කරපංකෝ ... උබට නිකන් හෙනට තේරිලා තමයි ඉන්නේ කියල අනිත් උන්ට පෙන්නන කමෙන්ට් දාන්නේ නැතුව පුලුවන්නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන් , උබට තේරිලා තියන එක හරිද වැරදිද කියල එතකොට බලමු :D
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එතකොට තිබුන ප්‍රාදේශීය සභාවෙ තිබිල තියෙන්නේ පරිපාලන බලතල නෙවෙයිද ? එකේ ඉදල තියෙන්නේ මුස්ලිම් නියෝජිතයෝ නෙවෙයිද ? නගරසභාවක් උනාම පරිපාලන බලතල අමුතුවෙන් ලැබෙනවද ? කොහෙන්ද උබ ලොජික් ඉගෙන ගත්තේ ?"මුස්ලිම් නගර සබා" කියල අමුතු ජාතියක් නැ.. ප්‍රදේශයේ ඉන්න අය පත් කරපු ඒ ප්‍රදේශ වල ජිවත් වෙන උන් තමයි ඒවගේ ඉන්නේ .ප්‍රාදේශීය සබා වල සබාපතිලා මන්ත්රිලා වෙලා හිටියෙත් උන්ම තමයි .නගර සබාවක් උන නිසා අමුතුවෙන් වාසි වෙච්ච දෙයක් කියහන්කෝ පුලුවන්නම්

    සයින්තමරුතුව කලින්ම ප්‍රාදේශිය සභාවක් විදියට තිබ්බලු. ඒක වැරදියි, සයින්තමරුතුව වෙනම ඒකකයජ් වෙන්න කලින් තිබ්බේ කල්මුනේ සිමාවේ.

    අම්පාර ද්‍රිස්තික්කයේ කල්මුනේ, අම්පාර, සමතුන්‍රේ ,පොටුවිල් අතරින් සයින්ඩ මර්දු අයිති වුනේ කල්මුනේට
    Ref:
    https://elections.gov.lk/web/wp-con...ections/provincial-council-elections-2012.pdf
     
    Last edited: