සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    XrJOrgD.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුල්ම වැරැද්ද . සයින්තමරුතු කියලා පාලන ඒකක තිබ්බේ නෑ අයිති වුනේ කල්මුනේ සිමාවට.

    කල්මුනේ ජනගනත්වයට වඩා වෙනස් සයින්ත මරුතු.

    ඒ කියන්නේ කල්මුනේ මුස්ලිම් ජන ගණත්වය අඩු වෙලාද ? මේකට වැඩි උන නිසා , එක කල්මුනෙට නගර සභාවට අයිති වෙලා තිබුනේ නැහැ ,එක වෙනම ප්‍රාදේශීය සභාවක් මම දන්න විදිහට ..බොරු කියන්න එපා
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒ කියන්නේ කල්මුනේ මුස්ලිම් ජන ගණත්වය අඩු වෙලාද ? මේකට වැඩි උන නිසා , එක කල්මුනෙට නගර සභාවට අයිති වෙලා තිබුනේ නැහැ ,එක වෙනම ප්‍රාදේශීය සභාවක් මම දන්න විදිහට ..බොරු කියන්න එපා

    මේ තියෙන්නේ නැගෙනහිර පලාත් පාලන චන්ද ප්‍රතිඵල. අනේ හොයලා දෙන්නකෝ නැගෙන හිර සම්මන්තුරේ ප්‍රාදේශිය සභාව.

    https://elections.gov.lk/web/wp-con...ections/provincial-council-elections-2012.pdf
     
    අනික ඔයා සයින්තමරුතු ගැන දන්න දෙයක් නෑ. අර බුකියේ මෝඩ හැටනමය ශේප් කරන්න යන පොස්ට් එහෙක තියෙන්න ඇති සයිත මරුතු ප්‍රාදේශිය සභාවක් නගරසභාවක් කල එක හොඳයි. නාගරිකයෙන් මොනිටර් කරන්න පුළුවන් කියලා. ඒ රැවටිල්ලට ඇන්දුනාද ඔයා....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    උබට තේරෙන බරපතලකම විස්තර කරපංකෝ ... උබට නිකන් හෙනට තේරිලා තමයි ඉන්නේ කියල අනිත් උන්ට පෙන්නන කමෙන්ට් දාන්නේ නැතුව පුලුවන්නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන් , උබට තේරිලා තියන එක හරිද වැරදිද කියල එතකොට බලමු :D

    Machan Api ginipellen beta kapu minissu. Easter Attack eka genama hithapan. Mata duka hambayanta uda dagena kiyana topic hadala dena eka. Unta Niyapoththa danna dunnama angillama daana eun. Oka Use karanawa okun
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ තියෙන්නේ නැගෙනහිර පලාත් පාලන චන්ද ප්‍රතිඵල. අනේ හොයලා දෙන්නකෝ නැගෙන හිර සම්මන්තුරේ ප්‍රාදේශිය සභාව.

    https://elections.gov.lk/web/wp-con...ections/provincial-council-elections-2012.pdf

    හරි එහෙම නැ කියමුකෝ ..එහනම් උබ කියන විදිහට කල්මුනේ මුස්ලිම් ජන ගණත්වය අඩු වෙලා මේකට වැඩි වෙලා ද ? එතකොට කොහොමද අවාසි වෙන්නේ කියල එක්ස්ප්ලේන් කරලා කියහන්කෝ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අනික ඔයා සයින්තමරුතු ගැන දන්න දෙයක් නෑ. අර බුකියේ මෝඩ හැටනමය ශේප් කරන්න යන පොස්ට් එහෙක තියෙන්න ඇති සයිත මරුතු ප්‍රාදේශිය සභාවක් නගරසභාවක් කල එක හොඳයි. නාගරිකයෙන් මොනිටර් කරන්න පුළුවන් කියලා. ඒ රැවටිල්ලට ඇන්දුනාද ඔයා....

    කාටවත් ඇඳෙන්න කලින් අනතුර මේකයි ,මෙන්න මෙහෙමයි එක සිද්ද වෙන්නේ කියල එක්ස්ප්ලේන් කරලා කියන්න එපැයි .මමනම් දැක්ක කිසි එකෙක් අනතුර මොකක්ද කොහොමද වෙන්නේ කියන්න එක්ස්ප්ලේන් කරගන්නවත් තේරුමක් නැති තමන්ගේ අපේක්ෂකයා චන්දෙන් පැරදුන දුකට අඩන අදෝනා කාරයෝ , උබ මට එක්ස්ප්ලේන් කරපන් මම ඇඳෙන්නේ නැතුව ඉන්නම්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හරි එහෙම නැ කියමුකෝ ..එහනම් උබ කියන විදිහට කල්මුනේ මුස්ලිම් ජන ගණත්වය අඩු වෙලා මේකට වැඩි වෙලා ද ? එතකොට කොහොමද අවාසි වෙන්නේ කියල එක්ස්ප්ලේන් කරලා කියහන්කෝ

    දැන් පිලිගන්නවද පාලන ඒකක කතාව. චුට්ටක් බයයි නේ.

    ඕක නෙවෙයි භයානකම දේ.

    හැදෙන අලුත් පාලන ඒකකය. සයින්ත මරුතු ගිහින් තියෙනවා නම් තෙරෙයි භයානක කම.
    අපි හිතමු සායින්ත මරුතුවල මුස්ලිම් 90 ක් ඉන්නවා මුස්ලිම් නොවන 10ක් ඉන්නවා.

    සයින්තම් මරුතු හැරෙන්න කල්මුනේ අනිත් බල ප්‍රදේශවල මුස්ලිම් 300 යි මුස්ලිම් නොවන 250.

    දෙකම එකට තිබ්බොත් = 390/650 +> 60%(මුස්ලිම් ) 40%(මුස්ලිම් නොවන )
    වෙන් කරලා දෙනකොට සයින්තම් මරුතු = 90 % මුස්ලිම් 10 % (මුස්ලිම් නොවන)
    කල්මුනේ = 54% මුස්ලිම් 46% (මුස්ලිම් නොවන).

    ඉතිහාසයේ පලවෙනි වතාවට සර්ව සම්පූර්ණ මුස්ලිම් නගරසභාවක්
     
    ලොකු බල ප්‍රදේශයක බලය අඩු කරගෙන පොඩි බලප්‍රදේශයක 100% අල්ලන්න යනවද ? එතකොට අර ලොකු බලප්‍රදේශයේ බලය ගිලිහෙන එක අපරාදෙනේ ? නගර සභාවකට අමුතු පොලිස් හමුධා බලතල නැත්තං මොන බලයක්ද ඔය අල්ලනවා කියන්නේ ? ..මේකයි මම පිළිගන්නම් මෙහෙම එකක් ,මේක රටේ ප්‍රමුක තාවය දෙන්න ඕනි ප්‍රශ්නයක් නෙවෙයි ,මෙන්න මේක තමයි ඇත්ත කතාව ,එක සෙට් එකක් තමන්ගේ නායකයා ජනාධිපති කරගන්න බැරි උන එකට දුකට අඩනවා , මුස්ලිම් කියල නමක් ඇහුනත් ඇලජික් සෙට් එකක් මොකක්හරි හෙන වැරද්දක් වෙන්න යනවා කියල හිතාගෙන නොදන්නා බොරු ලොජික් කනා ෂොට් ගහ ගහ යනවා , ඔයත් ඒ වගේ තමයි ,චන්දෙට කලින් දරුණු මුස්ලිම් විරෝධී උන මහින්දවාදියෝ සෙට් එක එකපාර මාර උත්තර දෙන්න පටන් අරන්

    86633715_2396350830676360_7014959355728494592_n.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලොල් කොරහෙ කිඹුල්ලු දකිනව, කිඹුල්ලු ඇතිවෙලා කිය කියා පතපල්ල උබල වෙන මොනා කියල කරන්ඩද බන්.

    2/3 කොහොමත් ගන්නව බන් සජියගෙ පොනයගෙ කුක්කො නොදුන්නට රටේ සිහල මිනිස්සු ඒක කරනව..රටේ ජතික ආරක්ශාවට නම් ගෝඨාභය තමයි උබල මේ එතුමාට ආරක්ශාව ගැන කියල දෙන්ඩ එන්ඩ එපා..

    .

    රතුළුණු අඩුකරන්න 2/3 ක් ඕනි උනාට නගර සභාවක් දෙන්න ඒක ප්‍රශ්ණයක් ⁣නෙවෙයි කියන්නේ ඇත්තද?
    🤔
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ සායින්දමරුදු වල උන් තමයි මුලින්ම සහරාන් ගැන මුලින්ම අදාල අංශ දැනුවත් කලේ.. ඒ කාලේ හිටපු නපුංසකයන්ට සහරාන්ව අල්ලා ගන්න බැරි වුනාට..

    අනෙක් කාරණය රාජපක්ෂලට ඒ පැතිවල උන් ඡන්දේ දුන්නෙත් නෑ..අඩුම ගානේ උන්ගේම එකා කියලා හිස්බුල්ලාටවත් දෙන්නෙ නැතිවයි unp එකට ඡන්දෙ දුන්නේ..

    නගර සභාවක් තියා සරම උස්සලා පස්ස දික්කලත් උන් රාජපක්ෂලාට ඉදිරියටත් ඡන්දෙ දෙන්නෙත් නෑ..උන් දෙන්නෙ UNP ඵකට.ඒකයි ඇත්ත..

    නගර සභාව ගැසට් කිරීම ප්‍රදේශයේ ජනගහනය වගේ දේවල් බලපානවා. පලාත් සීමා නීර්ණය කිරීම තමයි ඒකට අදාල වෙන්නේ.. ගැසට් එක දැන් ගැහුවත් ක්‍රියාත්මක 2022 ඉඳලයි.

    දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙට විතරද? ජන ගණත්වය ? ඔය ප්‍රශ්නේ තියන තැන් කීයක් තියනවද? අනිත් ඒවාට දෙන්න මෙච්චර හදිස්සියක් නෑ.:angry::angry::angry:

    මෙයා හැමදාම කරේ සිංහල අපෙන් චන්දෙ අරගෙන අරුන්ට රෙද්ද උස්සනෙක. මේකෙම sameera89 කියල තිබුන වගේ මේකේ අවල තේරෙනකොට වැඩේ වෙලා තියේවි.:dull::dull::dull: 2012 පුප දීල විල්පත්තුව දුන්න. තාම එතන ගොඩ දාගන්න බෑ. හිතුවේ මේ පාරවත් ඔලුව පාවිච්චි කරාවි කියල. එහෙම දෙයක් ඇත්තෙම නෑ. කලින් වගේම තමයි. මෙලෝ රහක් නෑ.:dull::dull::dull:

    අහවලා ඉල්ලන පැත්තට චන්දය දීමෙන් වැළකී සිටිමි...එයා දැන් දේශපාලනෙන් අයින් උනා නම් හරි.දැන් ඇති.:dull::dull::dull: ඒවගේම ගූ NP එකටත් JVP යටත්
    .
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,861
    1,545
    113
    හරි බන් එල. මම නම් චන්දේ දවසට ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන්න හිතන් ඉන්නේ. ආයේ රට බේරගන්න යන්නේ නෑ බන්. ගුඩ් ලක්:):):):)

    මාත් එහෙම තමයි බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    රැවටෙන එක තරම් ලැජ්ජාවක් වේදනාවක් කලකිරිමක් වගේ දේවල් ගොඩක් එකපාර දැනෙන තව වෙන මොනාද. මුලින්ම අපි වෙන කෙනෙක් ගැන විශ්වාස කරලා රැවටෙනවා. ඊට පස්සෙ අපි රැවටුනේ නැති බව පිලිනොගන්න තාක්කල් තමන් තමන්ට රැවටෙනවා. වෙන කෙනෙකුට රැවටෙනවට වඩා තමන් තමාටම රැවටෙන එක දරුනුයි. ඒ ලැජ්ජාව නිසාම තමන් රැවටුනේ නෑ කියලා තමන්ම සාධාරණීයකරණය කරගන්න මිනිස්සු පෙලඹෙනවා. ඒකට ඉතින් නොයෙක් තරක් විතරක කරලා හිත සනසගන්න හදනවා. කීයෙන් කීදෙනාද තමන් රැවටුන බව පිලිගන්නෙ?
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,207
    9,099
    113
    උබලට නගර සභාව පෙනුනට උදයංග හොරාව කනෙන් අල්ලන් ලංකාවට ගෙනාපු එක පෙනුනේ නෑ නේද? පහුගිය අවුරුදු 5 ටම පුලුවන් උනාද උගේ මයිල් ගහක් අල්ලන්න.බලපන් ස ඇවිල්ලා මාස 3න් කනෙන් අල්ලන් ඇවිත් රිමාන්ඩ් කලේ...:cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    උබලට නගර සභාව පෙනුනට උදයංග හොරාව කනෙන් අල්ලන් ලංකාවට ගෙනාපු එක පෙනුනේ නෑ නේද? පහුගිය අවුරුදු 5 ටම පුලුවන් උනාද උගේ මයිල් ගහක් අල්ලන්න.බලපන් ස ඇවිල්ලා මාස 3න් කනෙන් අල්ලන් ඇවිත් රිමාන්ඩ් කලේ...:cool::cool:
    මේ ඒක යටගහන්න කරපු දෙයක් වෙන්නත් බැරි නෑ. ඒත් ඉතින් ඒ නඩුවෙ අනිත් එකා රටේ ජනාදිපතිනෙ. අපි මොනා කරන්නද.
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    බලපන්කො මුන්ට තියෙන ජොලිය

    බලපන්කො මුන්ට තියෙන ජොලිය