Online entrepreneur's Life

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේක කියවලාවත් හැදියන් :D

    freelancer කියන වචනයේ තේරුම මොකක්ද...."නොබැදි සේවකයා " ...ඒ කියන්නේ යකෝ තෝ මොන මගුලටවත් බැදිලා නැ කියන එක...freelancer කියන්නේ රස්සාවක්වත්...වියපරයක්වත් නෙමෙයි...එලොවටත් නැති මෙලොවටත් නැති ගන්දබ්බ අවස්ථාවක්...freelancer ල කිව්වම නොයෙකුත් එවුන් ඉන්නවා...ඔය IT කරන එවුන්...මාළු කාරයෝ...කුලී මිනීමරුවෝ...එකී මෙකි නොකී එවුන් ඔක්කොම...ඔය category එකේ ඉන්නේ...එහෙනම් තොට රටක සමාජයක යම් පිළිගැනීමක් තියෙන තත්වයක් ඇති කරගන්න එක්කෝ රස්සාවක් කරන්න ඕනේ...එහෙමත් නැත්නම් වියාපාරයක් කරන්න ඕනේ....රස්සවක්නම් ඉතින් ඕනේ හිපටුවෙක්ට උනත් කරතකිනේ...online පොන්ටුඋනර් කෙනෙක් ගේ පැත්තෙන් බැලුවොත් ....තමන් දැන් කරන...fivver ..freelance ...youtube ...porn ..ඕවයින් එන අදායම...වියාපාරයක් කියන category එක යටතේ මුදල් බෑන්ක් එකකට තැන්පත් කරපිය...එකට BR එකක් හදපිය...එක පුද්ගල රුපියල් 800 ..පුද්ගලික නම් 35 K යනවා...එකෙන් current account එකක් open කරපිය...එකේ transaction statement මාස හයක පෙන්නුවම තොට loan එකක් දෙනවා...credit card එකක් උනත් දෙනවා...car එකට lease easy ගතකි..."ඒත් අපි දිහා ගොඩක් මිනිස්සු බලන්නෙ ස්ථාවරත්වයක් නැති අමුතු පිරිසක් විදියට." තමන්ට එහෙම වෙන්නේ ඔය උඩින් කියපු දේවල් කරේ නැති උනාම....ඒ වගේම online පොන්ටුඋනර් ලට ඔය වගේ අමුතු හැගීම් පහලවෙන්නෙත් තමන්ට තමන් හොයන සතේ confidence එකක් නැති උනාම...ප්‍රදාන හේතුව human interaction. online වැඩ කරන අය බහුතරයක් direct මිනිස්සුත් එක්ක face to face වැඩ කරන්නේ නැ...තමන්ට පෙන්නේ පොඩ් screen එකක්...එකත් එක්ක කොච්චර හැප්පිලා රුපියලක් හෙව්වත් අන්තිමට එක වියදම් කරන්නේ....රටේ ජිවත් වෙන සැබෑ මිනිස්සු එක්ක....එතකොට උබට උබේ වටිනාකම මිනුම් දණ්ඩකට ගන්න බැරි වෙනවා....online වැඩ කරන එවුන්ට ඔය මිනිම් දණ්ඩ තේරුම් ගන්න බැරි නිසයි...කොච්චර මිලියන ගණන් හෙව්වත් බල්ලා මාර්ක් වැටෙන්නේ....එක නිසයි...ගෙයක් හදන්න ගියත් IT industry එකේ ඉන්න එවුන් නහුතෙට නානවා (ඕනේ තරම් දැකල තියෙනවා...)....මොකද උට සමාජයේ දැනුම නැති නිසා කොන්ත්රත්කාරය වවාගෙන කනවා....එත් ත්‍රී වීල් පාර්ක් එකේ එකෙක් ගෙයක් හදන්න ගියොත් ...උ තොටුපලට ගිහින් හරි ගැන අඩුවට වැලි කිඋබ් එක පටවාගෙන එනවා....උව අන්දන්න බැ ....තව එවුන් ටිකක් ඉන්නවා...උන් හැමදාම පොස්ට් දානවා....උ ලක්ෂ ගණන් හෙව්වත් ගෙදර අම්මල තාත්තල....රස්සාවකට යන්න කියල කෑ ගහන...කොහොම හරි රජයේ රස්සාවක් හොයාගන්න කියල කියන...දෙමාපියෝ....එවැනි පොස්ට් එකකට ප්රෙතිචාර විදියට 99% ක් ම වැටෙන්නේ ...අම්මල තාත්තලට පෙන්න car එකක් බස්සපන්....ගෙදර bill ගෙවපන්...රෙන්ට් එකට office එකක්න්න අරන් උදේ හවස පලයන්... ඔය වගේ comments ...ඕක නිකන් බෙල්ලේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්....තමන් තමන්ට ඕනේ දේ කරපන්....කල යුතු දේ කරපන්...එහෙම නැතුව....කාවවත් සතුටු කරන්න මොන ලබ්බක්වත් කරන්න යන්න එපා....online වැඩ කරන එවුන්ගේ වත්කම තියෙන්නේ...fivver ...youtube වගේ...virtual වත්කමක්....ඒවා physical asset වගේ නෙමෙයි...පුහ් ගාල නැතිවෙන්න පුළුවන්...එක නිසා ඔය virtual asset එකෙන් ලැබෙන මුදල් physical asset ගන්න වියදම් කරපිය....එහෙම නැතුව යකඩ ගොඩවල් වලට නෙමෙයි...physical asset වලින් ලැබෙන සල්ලි වලින් කොටසකින් තමන්ගේ අවශ්‍යතාවයකට ගැලපෙන car එකක්...ගන්න වියදම් කලාට කමක් නැත...

    කිරියට ජය :cool:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,858
    113
    33
    Kalutara
    ඇත්තටම කොහොමද බන් virtual business එකක් physical business එකක් බවට පත්කරන්නේ? :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව ට්කක් විස්තර කරන්න පුලුවන්නම් හොදයි :yes:
    :love:++
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Human interactions nathi eka thama matanan lokuma aula. Man echchara social wenne ne but need some kind of interactions apart from family
    should go our more
    hopefully within a couple of months after buying a vehicle
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Human interactions nathi eka thama matanan lokuma aula. Man echchara social wenne ne but need some kind of interactions apart from family
    should go our more
    hopefully within a couple of months after buying a vehicle

    uba monada krnne?
    app developing :nerd:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Human interactions nathi eka thama matanan lokuma aula. Man echchara social wenne ne but need some kind of interactions apart from family
    should go our more
    hopefully within a couple of months after buying a vehicle

    oka hamotama thiyena aulak. job eka unath explain karama unta anika eka teren neth na :lol:

    bank ekata ehema gihin katha karadith patalenawa
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    uba forex gana kiyala na methana.
    forex lankawe legal na neda ban?
    api etakota business reg eka danne komada?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    uba forex gana kiyala na methana.
    forex lankawe legal na neda ban?
    api etakota business reg eka danne komada?

    CSE eke trade karapan , broker kenek hoyala talk karala company ekak register karala eken trade karapan. passe forex money adapan same bank account ekata.