සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,897
    3,262
    113
    Malabe
    උබලට නගර සභාව පෙනුනට උදයංග හොරාව කනෙන් අල්ලන් ලංකාවට ගෙනාපු එක පෙනුනේ නෑ නේද? පහුගිය අවුරුදු 5 ටම පුලුවන් උනාද උගේ මයිල් ගහක් අල්ලන්න.බලපන් ස ඇවිල්ලා මාස 3න් කනෙන් අල්ලන් ඇවිත් රිමාන්ඩ් කලේ...:cool::cool:

    Ugey horu set eka navatha balaya allan inna nisa oo kamaththenma awa misak oova kanin allan avey ne.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් කෙනෙකුට අහන්න පුළුවන් අනේ 100% මුස්ලිම් වුනාට කමක් නෑනෙ අන්තවාදය පෝශණය වෙන්නේ කොහොමද කියලා... න් අගර සභාව කියන්නේ මූලිකම පාලන ඒකකය. ඒවගේ දෙයක් සර්ව සම්පූර්ණයෙන්ම අන්තවාදි රෑනකට ගියොත් වෙනදේ අහන්න දෙයක් තියෙනවද ? නෑ. ඕනැම කෙනෙකුට වරිපනම් අංක දෙන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283

    බොරු කියන්ඩ එපා මෝඩස් මූලිකම පාලන ඒකකය ග්‍රාම සේවා නිලධාරි කොඨ්ටාසය..දැන් කියපන් ඔක්කොම ග්‍රාම සේවකල සිහල කියල ලොල්.. :lol::lol::lol:

    සහරාන්ට හුරේ දාල 300ක් මරල දාපු ගු ඇන් පි කුක්කො ජාතික ආරක්ශාව ගැන ෆේක් වලින් පෝස්ට් දානව පව් ඉතින් :baffled::baffled:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරු කියන්ඩ එපා මෝඩස් මූලිකම පාලන ඒකකය ග්‍රාම සේවා නිලධාරි කොඨ්ටාසය..දැන් කියපන් ඔක්කොම ග්‍රාම සේවකල සිහල කියල ලොල්.. :lol::lol::lol:

    සහරාන්ට හුරේ දාල 300ක් මරල දාපු ගු ඇන් පි කුක්කො ජාතික ආරක්ශාව ගැන ෆේක් වලින් පෝස්ට් දානව පව් ඉතින් :baffled::baffled:
    අනේ පකෝ දැන් උබ මොකෝ තම්බින්ට ආවඩන්නේ. වරිපනම් අංක දෙන්නේ ග්‍රාමයෝද අනේ මූ වගේ ගොනෙක්.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරු කියන්ඩ එපා මෝඩස් මූලිකම පාලන ඒකකය ග්‍රාම සේවා නිලධාරි කොඨ්ටාසය..දැන් කියපන් ඔක්කොම ග්‍රාම සේවකල සිහල කියල ලොල්.. :lol::lol::lol:

    සහරාන්ට හුරේ දාල 300ක් මරල දාපු ගු ඇන් පි කුක්කො ජාතික ආරක්ශාව ගැන ෆේක් වලින් පෝස්ට් දානව පව් ඉතින් :baffled::baffled:
    සිරාවට කියන්නේ උඹේ අම්මට ඇවිත් රාපක්ෂලා කෙලලා ගියත් හරි හරි ඒක හොඳයි කියාවි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,207
    9,099
    113
    බොරු කියන්ඩ එපා මෝඩස් මූලිකම පාලන ඒකකය ග්‍රාම සේවා නිලධාරි කොඨ්ටාසය..දැන් කියපන් ඔක්කොම ග්‍රාම සේවකල සිහල කියල ලොල්.. :lol::lol::lol:

    සහරාන්ට හුරේ දාල 300ක් මරල දාපු ගු ඇන් පි කුක්කො ජාතික ආරක්ශාව ගැන ෆේක් වලින් පෝස්ට් දානව පව් ඉතින් :baffled::baffled:

    awankawama kiyapan..Meka waradila Hari sajiya president wela kalanam uba Meka dakinne me widihatamada..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg

    ගු ඇන් පි තර්කෙ 1 - බෝම්බ ගස්සල 300ක් මැරුවට කමක් නැ නගර සබාවක් දීම වැරදියි..

    ගු ඇන් පි තර්කෙ 2 - "ගෝඨ ජනපති සජිත් අගමැති"...:lol::lol::lol::lol::lol::lol::lol:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕකෙන් තම්බින්ට ලබ්බක් වත් ලැබෙන්නේ නැ ඕකෙන් වෙන්නේ ඕකුන්ට කෙල වෙන එක මොකද නගර සභා පාලනය වෙන්නේ නාගරික සංවර්ධන අදිකාරියේන
    සයින්දමර්දු මෙච්චර කල් තිබ්බෙ කල්මුණේ නගර සභාව යටතේ එතකොට ඒක තිබ්බෙ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නෙමෙයිද,එහෙම තියෙද්දි ඔය කියල තියන ඒව කොරන්න බැරිද, 🤔
    සරම උස්සල මූණ වහගන්නෙපා ලැජ්ජාවට , යටට ඇඳල නැත්තං හෙලුව පෙනෙයි .... යක‍ෝ ම‍ේ ප‍ෝස්ට් දාපු වහලා හිතන් ඉදලා තිය‍ෙන්න ම‍ෙච්චරකල් සයින්දමරුදු අයිතිව‍ෙලා තිබිලා තිය‍ෙන්න‍ේ පලස්තීනයට කියලා .
     
    • Like
    Reactions: Maui_15

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අඩෝ සජිත් ආවනම් මෙච්චර ඇරිල්ලක් ලක්ස 69ට අරින්නේ නෑ
    පාරේ තියන් කිරිබත් කාපු උන්ට පාරට බහින්නත් නෑ ආ සයින්ද මරුදු කොහොමද අහනවා
    ගෙදර ඉඳන් කිරිබත් කන්න සල්ලිත් නෑ :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg

    86695529_599539877274507_7176150504844558336_n.jpg

    86363730_117882443109535_2183700057780387840_o.jpg

    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:

    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    Gota.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,810
    40,493
    113
    පාට පක්ෂ නැතුව සිංහළු හැමෝම එකට එකතුවෙලා මේ සයින්දමර්දු පාවාදීමට විරුද්ධව කතා කරොත් ආණ්ඩුව ඒ ගැසට් එක හකුලගන්න පුළුවන්. ඒක කරන්න ආණ්ඩුවට බල කරන්න එකතු වෙයල්ලා. විශේෂයෙන් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය මේක ඩිෆෙන්ඩ් කර කර ඉන්නෙ නැතුව වරද වරදක් විදිහට දැකලා ආණ්ඩුව හරිපාරේ යවන එක යුතුකමක්.

    2o50a3e.jpg

    Last edited: