Etisalat Cliq app & Cheap Internet

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    :(
    1mbps wage enawa mage
    1-1.6 athare

    dukai dukai dukaaaai :sorry:

    මෙන්න මගේ, Mobitel Speed එක Dialog 4G වලට 45Mbps එනවා

    8906105648.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Mobitel time base eka arenna monaada bn tiyena packages ??
    Ara 15GB ekath na ne dan :(
    Mata speed eka nam 20-30mbps tiyenawa bn mobitel nam
    Dialog 80+
    Eth packages na ne hoda :(

    Cliq ඒක මෙහෙනම් උදේ ඉදලා හවස් වෙනකම් 2Mbps එනවා VPN දාලා යන්නේ මන් ඒ නිසාද දන්නේ නෑ පොඩක් එහෙම බලපන් හැබැයි හවස 6 රෑ 12 අතර වගේ උබ කියන Speed එක මට එනවා.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    NEW හට්ච් සිම් එකක් අරගෙන cliq පැකේජ් එක ඇක්ටිව් කරගන්න මිත්‍රවරුනි, හත්ච් සිම් සැලකිය යුතු ස්පිඉඩ් එකක් තියෙනවා මිත්‍රවරුනි ,දැන් කවරේජ් එකත් හොදයි.

    For cliQ - 078 Users - 998
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    NEW හට්ච් සිම් එකක් අරගෙන cliq පැකේජ් එක ඇක්ටිව් කරගන්න මිත්‍රවරුනි, හත්ච් සිම් සැලකිය යුතු ස්පිඉඩ් එකක් තියෙනවා මිත්‍රවරුනි ,දැන් කවරේජ් එකත් හොදයි.

    For cliQ - 078 Users - 998
    speedtest ekak dapan machan.
     

    LawlezzGhost

    Junior member
  • Jan 20, 2017
    81
    12
    8
    NEW හට්ච් සිම් එකක් අරගෙන cliq පැකේජ් එක ඇක්ටිව් කරගන්න මිත්‍රවරුනි, හත්ච් සිම් සැලකිය යුතු ස්පිඉඩ් එකක් තියෙනවා මිත්‍රවරුනි ,දැන් කවරේජ් එකත් හොදයි.

    For cliQ - 078 Users - 998


    meke speed limit and download limit ekak thiyanwada. :D
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මේක වැඩද ඔයාලගේ ඊයේ හවස ඉදන් 3-4 පාරක් Disconnect උණා රෑ වෙද්දී Disconnect උනත් Connect වෙන්න බැරිව ගියා තාම වැඩ නෑ 1788 Call කරා No Answer
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,564
    1
    99,766
    113
    33
    Kalutara
    ලංකාවේ මුලින්ම ඩොන්ගල් වික්කේ මොබිටෙල් එකෙන්නේ. එතකොට දුන්නේ 3.5G වල ඩොන්ගල්. ඒ කාලේ මොබිටෙල් එකට ගියාම දුන්නේ etisalat ලෝගෝ එක ගහපු ඩොන්ගල්. එතකොට ලංකාවට එටිසලාට් ඇවිල්ල තිබ්බෙත් නෑ. මේ කියන්නේ 2009 ගැන. එතකොට ඩොන්ගලේ 7830ක් වුනා. ස්පීඩ් එක කිලෝබයිට් 100ක් විතර.



    දෝස් වර් ද ඩේස් බිචස් :(:(:(