Buying MacBook Pro and iPhone 11 Pro at Singapore

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මචන්ලා Singapore වල MacBook Pro and iPhone 11 Pro max එකක් ගන්න හොදම තැන මොකක්ද?

    ඇපල් කෙයා එක ගන්නම ඔනාද?

    GST ක්ලෙම් කරන්න කෙස් ද?
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    11.gif
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචන්ලා Singapore වල MacBook Pro and iPhone 11 Pro max එකක් ගන්න හොදම තැන මොකක්ද?

    ඇපල් කෙයා එක ගන්නම ඔනාද?

    GST ක්ලෙම් කරන්න කෙස් ද?

    You can reclaim the tax at the airport and make sure you getting the required documents from the seller
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    මචන්ලා Singapore වල MacBook Pro and iPhone 11 Pro max එකක් ගන්න හොදම තැන මොකක්ද?

    ඇපල් කෙයා එක ගන්නම ඔනාද?

    GST ක්ලෙම් කරන්න කෙස් ද?

    There's a large Apple outlet in Changi airport itself. You get immediate 7% back.
    Also there are several authorised Apple re-sellers in major shopping areas. I haven't checked the outside prices.
    I always purchase AppleCare. You don't really need to. But things could go wrong and you got to take the risk.

    If buying from outside you need to buy from a vendor who participates in the TRS (Tourist Refund Scheme)
    Many now do electronically (eTRS), you need to show your passport. Then you go to an eTRS self-help kiosk at the airport, scan your passport and complete the refund procedure.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    අනික් ඒව නම් දන්නෑ
    ඇපල් කෙයා එක අවුරුද්දක් කොහොමත් හම්බ වෙනවා

    හැබැයි එක්ස්ටෙන්ඩ් කර ගන්න එකේ වටිනාකමකුත් තියනවා. සල්ලි වල අවුලක් නැත්නම් ඇපල් කෙයා ගන්න එක වටිනවා
    ඇපල් කියලා Issues එන්නෙ නැත්තෙමත් නැහැ
    මගේ ලග තිබුනු මැක් බුක් එකකට සහ iPhoneX එක යන දෙකේම කේස් ඇවිත් ඇපල් කෙයා නිසා ගොඩ ගියා. මැක් බුක් එකේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දුන්න ෆ්‍රී, ෆෝන් එකට අලුත්ම එකක් දුන්න(මේ දෙකේම අවුල් පලවෙනි අවුරුද්ද ඇතුලෙ ආව හැබැයි)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Singapore gihin apple items gana than hoyanna ban apple store orchard palayan.. netnam airport eketh store ekath tiyanwa. oka itng ahanath deyakda :dull:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනික් ඒව නම් දන්නෑ
    ඇපල් කෙයා එක අවුරුද්දක් කොහොමත් හම්බ වෙනවා

    හැබැයි එක්ස්ටෙන්ඩ් කර ගන්න එකේ වටිනාකමකුත් තියනවා. සල්ලි වල අවුලක් නැත්නම් ඇපල් කෙයා ගන්න එක වටිනවා
    ඇපල් කියලා Issues එන්නෙ නැත්තෙමත් නැහැ
    මගේ ලග තිබුනු මැක් බුක් එකකට සහ iPhoneX එක යන දෙකේම කේස් ඇවිත් ඇපල් කෙයා නිසා ගොඩ ගියා. මැක් බුක් එකේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දුන්න ෆ්‍රී, ෆෝන් එකට අලුත්ම එකක් දුන්න(මේ දෙකේම අවුල් පලවෙනි අවුරුද්ද ඇතුලෙ ආව හැබැයි)

    iPhone X eke apu avula mokakda ban...?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    iPhone X eke apu avula mokakda ban...?

    කෝල් ආවම ඉයර්පීස් එකේ සවුන්ඩ් මාර විදියට ඩිස්ට්‍රෝට් වෙන සීන් එකක් ආව එක සැරේම
    උන් ටෙස්ට්කරලා කිවුවෙ මදර්බෝඩ් එකේ අවුලක් ඒක නිසා ෆෝන් එකම රීප්ලේස් කරනවා කියලා.
    ෆෝන් එකේ සයිඩ් එකේ ඩෙන්ට් එකකුත් තිබුනා මගෙ අතින් කොහ හරි වැදිලා, උන් කෙලින්ම කිවුවා ඒ ඩෙන්ට් එකයි මේ අවුලයි අතර සම්භන්ධයක් නැහැ කියලා, ශොප් එකකින් වොරන්ටි ගන්න ගියා නම් වොරන්ටි ගන්න වෙන්නෙ නැහැ.
    අලුත්ම ෆෝන් එකක් දුන්නා, මාසයක් බලං ඉන්න උනා අලුත් එක ලංකාවට එනකං
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    අනික් ඒව නම් දන්නෑ
    ඇපල් කෙයා එක අවුරුද්දක් කොහොමත් හම්බ වෙනවා

    හැබැයි එක්ස්ටෙන්ඩ් කර ගන්න එකේ වටිනාකමකුත් තියනවා. සල්ලි වල අවුලක් නැත්නම් ඇපල් කෙයා ගන්න එක වටිනවා
    ඇපල් කියලා Issues එන්නෙ නැත්තෙමත් නැහැ
    මගේ ලග තිබුනු මැක් බුක් එකකට සහ iPhoneX එක යන දෙකේම කේස් ඇවිත් ඇපල් කෙයා නිසා ගොඩ ගියා. මැක් බුක් එකේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දුන්න ෆ්‍රී, ෆෝන් එකට අලුත්ම එකක් දුන්න(මේ දෙකේම අවුල් පලවෙනි අවුරුද්ද ඇතුලෙ ආව හැබැයි)

    With new Apple products it's other way around really :dull:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    Any electronic device can fail. Doesn't matter who the manufacturer is. IT's bound to happen as devices are getting thinner and thinner and heat comes into play. Apple is no exception to this problem.

    I don't know who remembers that Apple announced free service for fixing endemic problems for iPhoneX and MacBook Pro.
    I had so many SSD failures..one after the other..just one phone call they courier the replacement. Never asked a question. (because they knew)
    Some referred to these failures as iDebacle.:P
     
    This is the reason, we had many 2017 macbook pro's dying and keyboards going shit.

    For personal use good warranty might be sufficient but at enterprise level dying equipment is a major disruption and frankly lenovo pro models are far better built these days.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113

    This is the reason, we had many 2017 macbook pro's dying and keyboards going shit.

    For personal use good warranty might be sufficient but at enterprise level dying equipment is a major disruption and frankly lenovo pro models are far better built these days.

    Ye the Carbon series is quite Ok. Have you tried the Razer Blades?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    Few of my friends have them, I feel like that Razor is the Apple in Windows laptops.

    I have quite a few...different models. Mainly for testing. I use a Razer Blade i7 -8565 , 54GB MX 150, 16GB, 512GB, UHD 4K Touch display, Dolby Atmos for quite a while.
    My son has a Razer Phone 2 and it's display & sound is stunning.
     
    Intersting