මචන්ලා Singapore වල MacBook Pro and iPhone 11 Pro max එකක් ගන්න හොදම තැන මොකක්ද?
ඇපල් කෙයා එක ගන්නම ඔනාද?
GST ක්ලෙම් කරන්න කෙස් ද?

අනික් ඒව නම් දන්නෑ
ඇපල් කෙයා එක අවුරුද්දක් කොහොමත් හම්බ වෙනවා
හැබැයි එක්ස්ටෙන්ඩ් කර ගන්න එකේ වටිනාකමකුත් තියනවා. සල්ලි වල අවුලක් නැත්නම් ඇපල් කෙයා ගන්න එක වටිනවා
ඇපල් කියලා Issues එන්නෙ නැත්තෙමත් නැහැ
මගේ ලග තිබුනු මැක් බුක් එකකට සහ iPhoneX එක යන දෙකේම කේස් ඇවිත් ඇපල් කෙයා නිසා ගොඩ ගියා. මැක් බුක් එකේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දුන්න ෆ්රී, ෆෝන් එකට අලුත්ම එකක් දුන්න(මේ දෙකේම අවුල් පලවෙනි අවුරුද්ද ඇතුලෙ ආව හැබැයි)
iPhone X eke apu avula mokakda ban...?

Any electronic device can fail. Doesn't matter who the manufacturer is. IT's bound to happen as devices are getting thinner and thinner and heat comes into play. Apple is no exception to this problem.
I don't know who remembers that Apple announced free service for fixing endemic problems for iPhoneX and MacBook Pro.
I had so many SSD failures..one after the other..just one phone call they courier the replacement. Never asked a question. (because they knew)
Some referred to these failures as iDebacle.![]()
This is the reason, we had many 2017 macbook pro's dying and keyboards going shit.
For personal use good warranty might be sufficient but at enterprise level dying equipment is a major disruption and frankly lenovo pro models are far better built these days.
Ye the Carbon series is quite Ok. Have you tried the Razer Blades?
Few of my friends have them, I feel like that Razor is the Apple in Windows laptops.
I have quite a few...different models. Mainly for testing. I use a Razer Blade i7 -8565 , 54GB MX 150, 16GB, 512GB, UHD 4K Touch display, Dolby Atmos for quite a while.
My son has a Razer Phone 2 and it's display & sound is stunning.