BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last Update:
    2020/2/18 07:26 PM
    COVID-19 Coronavirus Cases:
    73438
    Deaths:
    1875
    Recovered:
    13161
    Cruise ship (Diamond Princess):
    542
    New Deaths:
    +100
    New Cases:
    1892
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොවිඩ් 19 පාලනයට HIV ප්‍රතිකාර

    කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීමට HIV ප්‍රතිකාර ක්‍රමවේද යොදාගැනීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමුව තිබේ.
    කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර කිරීමේදී HIV වෛරසය සඳහා ලබාදෙන ප්‍රතිකාර භාවිත කිරීමට ජපානය තීරණය කර තිබේ.
    රට තුළ වෛරස ආසාදිතයන්ගේ ප්‍රමාණය කැපී පෙනන ලෙසින් ඉහළයාම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබුණි.
    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජපාන රජයේ මාධ්‍ය ප්‍රකාශක යොෂිහිඩේ සුගා සදහන් කළේ, HIV ප්‍රතිකාර ක්‍රමවේද හැකි ඉක්මනින් භාවිතය ආරම්භ කිරීමට සිය රජය සුදානම් බවයි.
    කොවිඩ් ආසාදිතයන් 355ක් හදුනාගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව තවදුරටත් ජපානයේ වරායක නැංගුරම් ලා තිබේ.
    එම කරුණ ජපානයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාමට හේතුවිය.
    අද වනවිට පවතින අර්බුදකාරී තත්ත්වය ජපාන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ආසාදනය වී චීනයේ රෝහල් අධ්‍යක්ෂවරයෙක් මරුට
    කොවිඩි නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ වුහාන් නගරයේ ප්‍රධාන පෙළේ රෝහලක අධ්‍යක්ෂවරයෙකු මියගොස් තිබේ.
    ලියු ෂිමින්ග් නමැති මෙම වෛද්‍යවරයා වුහාන් හි වුචෑන්ග් රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු අද(18) උදෑසන මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    රෝහල් ප්‍රධානියෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු අවස්ථාව වෙයි.
    වෛරස ව්‍යාප්තිය පිළිබඳව පළමුව අනතුරු ඇඟවීම් සිදුකළ ලී වෙන්ලියෑන්ග් නමැති වෛද්යවවරයා ද වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත්විය.
    වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කටයුතු සිදුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසකට අධික පිරිසක් මේ වන විට වෛරසයට ගොඳුරු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කොවිඩ් 19 පාලනයට HIV ප්‍රතිකාර

    කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීමට HIV ප්‍රතිකාර ක්‍රමවේද යොදාගැනීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමුව තිබේ.
    කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර කිරීමේදී HIV වෛරසය සඳහා ලබාදෙන ප්‍රතිකාර භාවිත කිරීමට ජපානය තීරණය කර තිබේ.
    රට තුළ වෛරස ආසාදිතයන්ගේ ප්‍රමාණය කැපී පෙනන ලෙසින් ඉහළයාම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබුණි.
    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජපාන රජයේ මාධ්‍ය ප්‍රකාශක යොෂිහිඩේ සුගා සදහන් කළේ, HIV ප්‍රතිකාර ක්‍රමවේද හැකි ඉක්මනින් භාවිතය ආරම්භ කිරීමට සිය රජය සුදානම් බවයි.
    කොවිඩ් ආසාදිතයන් 355ක් හදුනාගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව තවදුරටත් ජපානයේ වරායක නැංගුරම් ලා තිබේ.
    එම කරුණ ජපානයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාමට හේතුවිය.
    අද වනවිට පවතින අර්බුදකාරී තත්ත්වය ජපාන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.




    පට්ට සැර අැති ඔය බෙහෙත.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    වූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයාත් වෛරසයෙන් මිය යයි

    4CqBVHB.jpg


    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිර ගිය වුහාන් නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ

    රෝහලක අධ්‍යක්ෂවරයා එම වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    චීන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ වුහාන් හි පිහිටි වූ-චැන්ග් රෝහලේ අධ්‍යක්‍ෂවරයා මෙලෙස අද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    එම වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරමින් සිටියදී ජිවිතක්ෂයට පත්වූ දෙවන වෛද්‍යවරයා මොහු වනවා.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Mekrn marenne chinnu and japnese um witarai wage

    සිංහලුන්ට තාම හැදිලා නෑනේ.ඒක නිසා සිංහලු බේරෙනවා කියලා කියන්නත් බෑ.වෛරසය නිසා ජපන්නු මැරෙන කතාව පිලිගන්න බෑ.මොකද ජපානේ ඉන්න චීන අයට ඒක ගිහින් තියෙන්නේ. කොහොමත් මේක වුහාන්වලතමයි වැඩිම මරන චීනෙත් පවතින්නේ.ෂැන්හයි බීජින් වල එකෙක්වත් මැරිලා නෑ.මේක ඉන්ටෙලිගෙන්ස් වෛරස් එකක්.ඕන පුද්ගලයන් ඕන විදිහට ඕන තැන විනාශ කරන්න මේ වෛරසයට පුලුවන්.මේක සමාන්‍ය ෆ්ලූ එක වගේ පටස් ගාලා බෝවනවා.නමුත් මේක මගින් මරෙන අය මේ වෛරසයම තීරනය කරනවා.මේ වෛරසය ජනගහනය පාලනය කරන්න ආපු වෛරසයක් වෙන්න බෑ.මොකදා මාස දෙකක් තුනක් 1500ක් මරලා ජනගහනයට බලපෑමක් නැත.මේ වෛරසයට වෙන අරමුනක් ඇත.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last Update:
    2020/2/19 07:29 AM
    COVID-19 Coronavirus Cases:
    75213
    Deaths:
    2009
    Recovered:
    14619
    Cruise ship (Diamond Princess):
    542
    New Deaths:
    +136
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසය වැළඳුණු චීන කත අද රෝහලෙන් පිටවෙන්න සුදානමින්

    නව කොරෝනා වෛරසය ආසාදිතවිමෙන් අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද(19) රෝහලෙන් පිටව යාමට නියමිතව තිබේ.
    අදාල කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලැබීම හේතුවෙන් ඇය රෝහලෙන් පිටත් කර යැවිමට තීරණය කළ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්යක සුදත් සමරවීර මහතා පැවසුවේය.
    පසුගිය ජනවාරි මස 25 වන දින ඇය අංගොඩ රෝහලට ඇතුළත් කර බවද ඒ මහතා පැවසීය.
    ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණවලින් ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
    මේ වන විට ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇතැයිද පැවසු ඒ මහතා, රසායනාගාර පරීක්ෂණ යහපත් මට්ටමේ පවතින බවත් පැවසීය.
    චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි මෙම චීන ජාතික කාන්තාව ආසාධිත තත්ත්වයෙන් අංගොඩ රෝහලට ඇතුළත් කළේය.
     
    Status
    Not open for further replies.