අහසේ තියෙන ඩාටා බාස් එක

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නොදෝකින් විතරක්
    මේ වගේ රට හරක් පාලනය කරන රටක් මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උදහස තේරුම් ගන්නැතුව වචන වල වැරදි හොයන මිනිස්සු ඉන්න රටකුත් මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඩාටා බේස් ? අහසෙ තියෙන ක්ලවුඩ්? මෝසම කාලෙට ඩාටා බිමට වැටෙයි. 100ක් එකතු කර පාරිලිමේන්ත්තු යනවට වඩා සංකීර්ණ දේවල් ඔය නෙට්වකින් කියල කියන්නෙ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටනම් වැරැද්දක් පේන්නෙ නෑ . පොර තේරෙන්න සරලව එහෙම කියන්නෙ . අපේ තාත්තට උනත් ක්ලවුඩ් කිව්වොත් තේරෙන්නෙ නෑ . කවුඩ් ස්ටොරේජ් ගැන කියන්න දන්න එකෙක් හරි ඉන්න එක ගැන සතුටුවෙන්න ඕන
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    JyIyWIK.jpg
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    acronyms and terms for computer literacy should only be teach by english terms..nobody would ever use native sinhala words in real life
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් ඒ කතාව තියෙන වරද පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Eke kisi awlak mata nm penne na. but full video eke awlk thynwda danne na. Mulinma A/l o/l sinhala medium ict pothak aran balapn. oya widiyata thamai ugannanne. sinhala walin english kiyaddi tikak amuthui thamai. eth wena kiyanna widiyak na.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මටනම් වැරැද්දක් පේන්නෙ නෑ . පොර තේරෙන්න සරලව එහෙම කියන්නෙ . අපේ තාත්තට උනත් ක්ලවුඩ් කිව්වොත් තේරෙන්නෙ නෑ . කවුඩ් ස්ටොරේජ් ගැන කියන්න දන්න එකෙක් හරි ඉන්න එක ගැන සතුටුවෙන්න ඕන

    තේරෙන්නෙ නෑ කියල යකෝ අහසේ තියෙනවා කිව්වම හරිද බන්. උඹ ඌටත් එහා :lol::lol::lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    oke ithin internet eke tiyenne kiwwa nan iwarai ne, dan one ekek dannawane.. nikan boruwata cloud ekak gawaganne nathuwa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය Ausi ශබ්ද කරන විදිහ ..උන් කියන්නේ ඩාටා කියල.....
     
    Last edited:
    • Like
    Reactions: KEZI

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ගම්මන්පිලගේ ගුරා

    මෙන්න මෙයා තමා ඩයල් එක. එය තමා cloud system ගැන ගම්මන්පිලට campus කාලේ උගන්නල තියෙන්නේ


















    JyIyWIK.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය Ausi ශබ්ද කරන විදිහ ..උන් කියන්නේ ඩාටා කියල.....

    :yes::yes: බ්‍රිටිශ් ඉග්ලිස් වලත් ශබ්ද කරන්නෙ එහෙම ගු ඇන් පි මිහරක්ට කොහෙද බන් මොළයක් තියෙන්නෙ මොකක් හරි අල්ලන් මඩ ගහන්ඩ බලන් ඉන්න මඩ කරි ..