ගම්මන්පිලගේ ගුරා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නං එහෙම දෙයක් පේන්නෑ. වැඩිපුර දෙනෙක් කරන්නෙ ගම්මන්පිලට හිනාවෙලා සතුටක් ලබන එක ඌ මොන මෝඩයෙක්ද මමනෙ cloud ගැන දන්න බුද්ධිමතා කියල. ඔය කතාව මර්වින් සිල්ව වගේ කෙනෙක් කිව්ව නං මිනිස්සු මෙච්චර සතුටක් ලබන්නෙ නෑ. ගම්මන්පිල GL වගේ කෙනෙක්ට වැරදුනොත් මිනිස්සුන්ට හිනාවෙලා වැඩිම සතුටක් ලබන්න පුලුවන්.

    me thread eke nam argument eka giye erozan kiwwa kathawath ekka ne.. :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Cloud කියන වචනෙ සිoහල තේරුම මොකක්ද??? ඒකට වෙන වචනයක් තාම හදුන්වාදීල නැ..

    සිoහලෙන් සහ ඉoග්‍රිසියෙන් ලස්සනට කියන එක අල්ලන් ඒක තේරුම් ගන්ඩ බැරුව දගලන්නෙ මෝඩයො බන්..

    අපේ ගමේම උන් වැල අදින්නේ උඹේ අම්මගේ කලුවෙච්ච ක්ලවුඩ් එකෙන් :lol::lol:

    කෝ බැල්ලියේ හොයලා නිකං දෙනවා කියපු සොෆ්ට්වෙයා එක. අවුරුදු දෙකක් වෙන්න යනවා. තවම බැල්ලි වගේ දුවනවා.

    උඹේ අම්මා බේරගන්නේ කවදද?:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Itin eke awula mokakde? Salli deela keraganna wade nikan denekota ewata kuhaka katha kiyanna epa bung

    අවුල මිනිස්සුන්ට සතුටු වෙන්න ඔයිට වඩා හොඳ ක්‍රම තියෙද්දි තව කෙනෙක්ගෙ වැරැද්දක් දැකල සතුටු වෙන එක බං. ඇයි එහෙම කරන්නෙ ? ඊට පස්සෙ වෙන්නෙ තමන්ගෙ සතුට අනුන්ගෙ වැරදි මත රඳාපවතින එක. අන්තිමට ඒ මනුස්සය සතුට වෙනුවෙන් අනුන්ගෙ වැරදි හොයන කෙනෙක් වෙනව. පොඩ්ඩක් අවංකව හිතල බලන්න මම මේ කියපු දේ ඇත්ත නෙමේද කියල
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,815
    2,973
    113
    :sorry:

    dan nagaththa kiyala danagena kiyanna mokak hari hoyanawa athi,, :nerd:

    walakulu kiyala thibba nam goda daganna thibba..

    ahasa kiwwa nisa no chance :(

    :yes::yes:
    වළාකුළු කිව්වනම් අවුලක් නෑ A/L ICT සිලබස් එකේ තියෙන්නෙත් cloud කියන එකට වළාකුළු කියලා
    Cloud computing:- වළාකුළු පරිගණනය
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුල මිනිස්සුන්ට සතුටු වෙන්න ඔයිට වඩා හොඳ ක්‍රම තියෙද්දි තව කෙනෙක්ගෙ වැරැද්දක් දැකල සතුටු වෙන එක බං. ඇයි එහෙම කරන්නෙ ? ඊට පස්සෙ වෙන්නෙ තමන්ගෙ සතුට අනුන්ගෙ වැරදි මත රඳාපවතින එක. අන්තිමට ඒ මනුස්සය සතුට වෙනුවෙන් අනුන්ගෙ වැරදි හොයන කෙනෙක් වෙනව. පොඩ්ඩක් අවංකව හිතල බලන්න මම මේ කියපු දේ ඇත්ත නෙමේද කියල

    "4k porn walin, leak wechcha 3gp clip wala athal eka ganna ba" - someone
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    me thread eke nam argument eka giye erozan kiwwa kathawath ekka ne.. :baffled:

    ඌ දේශපාලනේ කරන එකානෙ බං :( ඌ ගම්මන්පිල ඕක නෙමේ මොකක් කිව්වත් ඒක සාධාරණීකරනය කරන්න එපැයි බං නැතුව බෑනෙ. මම කිව්වෙ අනික් මිනිස්සු ගැන බං :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,824
    113
    අවුල මිනිස්සුන්ට සතුටු වෙන්න ඔයිට වඩා හොඳ ක්‍රම තියෙද්දි තව කෙනෙක්ගෙ වැරැද්දක් දැකල සතුටු වෙන එක බං. ඇයි එහෙම කරන්නෙ ? ඊට පස්සෙ වෙන්නෙ තමන්ගෙ සතුට අනුන්ගෙ වැරදි මත රඳාපවතින එක. අන්තිමට ඒ මනුස්සය සතුට වෙනුවෙන් අනුන්ගෙ වැරදි හොයන කෙනෙක් වෙනව. පොඩ්ඩක් අවංකව හිතල බලන්න මම මේ කියපු දේ ඇත්ත නෙමේද කියල

    Umba human psychology gane ehema kiyona ekek neda...oka manussa gathiyak...minussu watene/waradine than allela kochchera “funny” videos tiyenewada? Minussunta fun eke ganna dila kuhaka katha noliya hitapan. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Umba human psychology gane ehema kiyona ekek neda...oka manussa gathiyak...minussu watene/waradine than allela kochchera “funny” videos tiyenewada? Minussunta fun eke ganna dila kuhaka katha noliya hitapan. :dull:

    එහෙම නං බං සේරම මනුස්ස ගතිය කිව්වහැකිනෙ. එහෙම මනුස්ස ගතියක් කියල ඒක normalize කරන එකෙං වෙන්නෙ ඒ නරක ගුණය තවත් පැතිරෙණ එක විතරයි බං. මිනිස්සු මරණ එකත් මනුස්ස ගතියක් කියල මිනිස්සුන්ට නිකං ඉන්න තිබ්බ. ඒ ගතිය නැති කිරීමෙන්නෙ මිනිසා උසස් වෙලා තියෙන්නෙ. ඇයි මේ දේදි මිනිස්සුන්ට හිතන්න පුලුවන් ජීවින් පිරිසක් හැටියට තමන් ඇත්තටම මේ හිනාවෙන්නෙ මොකේටද ඇයි මේකෙ ප්‍රතිඵලය මොකක්ද කියල හිතල බලල වැඩ කරන්න ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම නං බං සේරම මනුස්ස ගතිය කිව්වහැකිනෙ. එහෙම මනුස්ස ගතියක් කියල ඒක normalize කරන එකෙං වෙන්නෙ ඒ නරක ගුණය තවත් පැතිරෙණ එක විතරයි බං. මිනිස්සු මරණ එකත් මනුස්ස ගතියක් කියල මිනිස්සුන්ට නිකං ඉන්න තිබ්බ. ඒ ගතිය නැති කිරීමෙන්නෙ මිනිසා උසස් වෙලා තියෙන්නෙ. ඇයි මේ දේදි මිනිස්සුන්ට හිතන්න පුලුවන් ජීවින් පිරිසක් හැටියට තමන් ඇත්තටම මේ හිනාවෙන්නෙ මොකේටද ඇයි මේකෙ ප්‍රතිඵලය මොකක්ද කියල හිතල බලල වැඩ කරන්න ?

    minissu sathutu wena eka gana kuhaka wena ekath නරක ගුණයk:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු කැමති කොහොමත් කාට හරි පොඩි දෙයක් වරදිනකං බලං ඉඳල හිනාවෙන්න. ඒත් තමන් කොච්චර මෝඩ කතා කියනව ඇතිද කියල කවුරුවත් හිතන්නෑ. එලකිරි පාවිච්චි කරන උඹලට කොහොමත් අවබෝදයක් තියෙන්නෙ cloud වගේ දේවල් ගැන තමා. ඉතිං ඒ ගැන අවබෝධයක් නැති වෙන field එකක cloud concept එක ප්‍රචලිත වෙන්නත් කලිං ඉගෙන ගත්තු කෙනෙක්ට වැරදුන ගමන් හිනාවෙනව. මොකටද ? අන්න බලන්න income tax commissioner මාර ගොනෙක්නෙ බලන්න මගෙ බුද්ධිය මම cloud ගැන දන්නවනෙ කියල තමන්වම රවට්ටගන්න.

    ඒත් හිතල බලපං ඒ මිනිස්සු ඉගෙන ගත්තු field එකට අදාලව උඹල මොන තරම් ගොන් කතා කියනව ඇතිද කියල. මේකෙ රටේ හදන්න OL කොමස් ගැනවත් අවබෝධයක් නැති උන් රටේ ආර්ථිකය ගැන කරන විවරණ Vishwa Bandhu Gupta ට කොහොම දැනෙනව ඇත්ද ? පිළිගනිං cloud ගැන අහල තිබ්බට තමන් වෙන මොකක් හරි field එකක පට්ට මෝඩයෙක් බව. මනුස්සයෙක්ට වැරදුනා කියල හිනා වෙන්න එපා. හොඳ දේකිං සතුටු වෙන්න ඉගෙන ගන්න.

    ඔච්චරම බුද්ධිමතා cloud කියන එකට මොකක්ද සිoහලෙන් කියන්නෙ කියපන්කො..නිකන් හෑලි ලියුවට කොහෙද වරද මොකක් නිසාද වැරදියි කියල පැහැදිලි කරල නැනෙ.. මොනාද මේ මැක්කගෙ රචනා.. :baffled::oo:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,824
    113
    එහෙම නං බං සේරම මනුස්ස ගතිය කිව්වහැකිනෙ. එහෙම මනුස්ස ගතියක් කියල ඒක normalize කරන එකෙං වෙන්නෙ ඒ නරක ගුණය තවත් පැතිරෙණ එක විතරයි බං. මිනිස්සු මරණ එකත් මනුස්ස ගතියක් කියල මිනිස්සුන්ට නිකං ඉන්න තිබ්බ. ඒ ගතිය නැති කිරීමෙන්නෙ මිනිසා උසස් වෙලා තියෙන්නෙ. ඇයි මේ දේදි මිනිස්සුන්ට හිතන්න පුලුවන් ජීවින් පිරිසක් හැටියට තමන් ඇත්තටම මේ හිනාවෙන්නෙ මොකේටද ඇයි මේකෙ ප්‍රතිඵලය මොකක්ද කියල හිතල බලල වැඩ කරන්න ?

    Mini marenewa wageda oi minihekta weredunama ganna kuhaka ahinseka athal eke? Salli welata eka ganna ba mahaththayo :(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔච්චරම බුද්ධිමතා cloud කියන එකට මොකක්ද සිoහලෙන් කියන්නෙ කියපන්කො..නිකන් හෑලි ලියුවට කොහෙද වරද මොකක් නිසාද වැරදියි කියල පැහැදිලි කරල නැනෙ.. මොනාද මේ මැක්කගෙ රචනා.. :baffled::oo:

    ahasa.:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    minissu sathutu wena eka gana kuhaka wena ekath නරක ගුණයk:no:

    පොඩි ලමයින්ව දූශණය කරල සතුටු වෙන කෙනෙක් සතුටු වෙන එක ගැන කුහක වෙන එකත් නරකද ? සතුටු වීම නෙමේ මෙතන තියෙන ප්‍රශ්නය මිනිස්සු සතුටු වෙන්න යොදාගන්න කාරණාව.

    ඔච්චරම බුද්ධිමතා cloud කියන එකට මොකක්ද සිoහලෙන් කියන්නෙ කියපන්කො..නිකන් හෑලි ලියුවට කොහෙද වරද මොකක් නිසාද වැරදියි කියල පැහැදිලි කරල නැනෙ.. මොනාද මේ මැක්කගෙ රචනා.. :baffled::oo:

    වචන වලට තේරුම් එන්නෙ භාවිතය නිසා. cloud එකට සිංහල ව්‍යවහාරයේ පාවිච්චි කරන වචනෙ මොකක්ද ඒක තමා cloud එකට සිංහලෙන් කියන්නෙ.

    Mini marenewa wageda oi minihekta weredunama ganna kuhaka ahinseka athal eke? Salli welata eka ganna ba mahaththayo :(

    ඒ නරක ගතිගුණය දුරු කරගන්න ඕනෙ කියලයි බං කියන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි ලමයින්ව දූශණය කරල සතුටු වෙන කෙනෙක් සතුටු වෙන එක ගැන කුහක වෙන එකත් නරකද ? සතුටු වීම නෙමේ මෙතන තියෙන ප්‍රශ්නය මිනිස්සු සතුටු වෙන්න යොදාගන්න කාරණාව.

    podi lamekwa rape karana ekai, kata hari waradina ekai samanai da bn? :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වචන වලට තේරුම් එන්නෙ භාවිතය නිසා. cloud එකට සිංහල ව්‍යවහාරයේ පාවිච්චි කරන වචනෙ මොකක්ද ඒක තමා cloud එකට සිංහලෙන් කියන්නෙ.

    ඕන්න ඔකනෙ උබලගෙ නොහැකියාව ..උඩ පැන පැන බුරා පනිනව බිරුවෙ මොකටද අහපුවාම රෙද්දෙ බඩ යනව..

    කාගෙ හරි වරදක් පෙන්නනව නම් මොකක්ද වරද කියල පෙන්නල ඒක වරදක් කියල ඔප්පු කරල බුරා පැනපල්ල.. උබලගෙ ඔය පොන්න ගති කවදා හදාගනිද මන්ද හැමදාම ඔහොමයි ලොකූ හෑලි ලියල නිකන් පුක ඉරා ගන්නව..
    :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වචන වලට තේරුම් එන්නෙ භාවිතය නිසා. cloud එකට සිංහල ව්‍යවහාරයේ පාවිච්චි කරන වචනෙ මොකක්ද ඒක තමා cloud එකට සිංහලෙන් කියන්නෙ.

    Erozan ta kiyala deepan bn cloud storage kiyana English technical term eka "ahase thiyana cloud" kiyala sinhalen pahadili gahama meaning eka kochchara wenas wenawada kiyala… :sorry: