මට නං එහෙම දෙයක් පේන්නෑ. වැඩිපුර දෙනෙක් කරන්නෙ ගම්මන්පිලට හිනාවෙලා සතුටක් ලබන එක ඌ මොන මෝඩයෙක්ද මමනෙ cloud ගැන දන්න බුද්ධිමතා කියල. ඔය කතාව මර්වින් සිල්ව වගේ කෙනෙක් කිව්ව නං මිනිස්සු මෙච්චර සතුටක් ලබන්නෙ නෑ. ගම්මන්පිල GL වගේ කෙනෙක්ට වැරදුනොත් මිනිස්සුන්ට හිනාවෙලා වැඩිම සතුටක් ලබන්න පුලුවන්.
me thread eke nam argument eka giye erozan kiwwa kathawath ekka ne..









