ඇයි බං ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවන්නේ කෙලින්ම පෙර ගැසට් නිවේදනය අවලංගු කරලා නව ගැසට් නිවේදනයක් ගහන්න පුළුවන් නේ ,
මටනම් හිතෙන්නේ මුස්ලිම් එවුන්ට බලාපොරොත්තුවක් දීලා තියෙන්නේ ඊළඟ පාර මුස්ලිම් චන්ද ගන්න , දිනුවට පස්සේ ගැසට් නිවේදනය ආපහු බලාත්මක කරන්න
ඕක අතාරින්න නං ආය කවදාවත් නගර සභා ප්‍රාදේශීය සභා ගැසට් කරන්න වෙන්නේ නෑ.කලින් නං සුදුසුකම් සපුරල නෑ හරි මොකක්හරි කියන්න තිබුන දැන් ගැසට් එක ගැහුවනෙ ආය ඒ කතා හරියන්නේ නෑ.
සිංහල පහයි දෙමල දෙකයි මුස්ලිම් එකයි වගේ කවලමේ දාල ගැසට් කරොත් ඔය දැන් එපා කියන්න දාන තියරි එකකට විතරක් දාන්න බෑ අතේ මාට්ටු ජාතිවාදී පදනමෙන් මුස්ලිම් වීම හින්ද නොදී ඉන්නව කියල.



තාවකාළිකව












