සයින්දමර්දු තීරණය තාවකාලිකව අත්හිටුවයි

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇයි බං ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවන්නේ කෙලින්ම පෙර ගැසට් නිවේදනය අවලංගු කරලා නව ගැසට් නිවේදනයක් ගහන්න පුළුවන් නේ ,

    මටනම් හිතෙන්නේ මුස්ලිම් එවුන්ට බලාපොරොත්තුවක් දීලා තියෙන්නේ ඊළඟ පාර මුස්ලිම් චන්ද ගන්න , දිනුවට පස්සේ ගැසට් නිවේදනය ආපහු බලාත්මක කරන්න

    ඕක අතාරින්න නං ආය කවදාවත් නගර සභා ප්‍රාදේශීය සභා ගැසට් කරන්න වෙන්නේ නෑ. :yes: කලින් නං සුදුසුකම් සපුරල නෑ හරි මොකක්හරි කියන්න තිබුන දැන් ගැසට් එක ගැහුවනෙ ආය ඒ කතා හරියන්නේ නෑ.

    සිංහල පහයි දෙමල දෙකයි මුස්ලිම් එකයි වගේ කවලමේ දාල ගැසට් කරොත් ඔය දැන් එපා කියන්න දාන තියරි එකකට විතරක් දාන්න බෑ අතේ මාට්ටු ජාතිවාදී පදනමෙන් මුස්ලිම් වීම හින්ද නොදී ඉන්නව කියල.

    :yes::yes::yes:

    තාවකාළිකව
    :rofl::baffled::P:):eek::shocked::lol::oo::frown::growl::nerd::rofl::P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ube nila mathaya mokadda ban ?

    . මම පක්ෂයක් නම් 3% වඩා ගන්නවා....තෙරුනානේ...මම ලියාපදිංචි පක්ෂයක් නෙමෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සපුරන්න ඕන සුදුසුකම් වෙනස් කළානම් හරි... ව්‍යවස්ථාවත් එක්කම. එතකොට මේ විදියටම කොණ කප කප ඉන්න පුළුවන් තව ටිකක් කල්... පව් බන් උන්ගෙ කිරිබත්...
    එහෙම ඉතිං එකකට කෙලවන්න ඔක්කොම නීති වෙනස් කරන්න බෑ නෙ.

    මුස්ලිම් බහුතරයක් ඉන්න ඒවට නගර සභා දෙන්නේ නැතය කියල ව්‍යවස්ථාවේ ලියන්න වෙනවා එහෙනං
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම ඉතිං එකකට කෙලවන්න ඔක්කොම නීති වෙනස් කරන්න බෑ නෙ.

    මුස්ලිම් බහුතරයක් ඉන්න ඒවට නගර සභා දෙන්නේ නැතය කියල ව්‍යවස්ථාවේ ලියන්න වෙනවා එහෙනං
    :lol::lol:Anemanda Matanam Loku Waradak Penne Na Meke
    Habai Hambaya Sure Karanan Hoda Na
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    එහෙම ඉතිං එකකට කෙලවන්න ඔක්කොම නීති වෙනස් කරන්න බෑ නෙ.

    මුස්ලිම් බහුතරයක් ඉන්න ඒවට නගර සභා දෙන්නේ නැතය කියල ව්‍යවස්ථාවේ ලියන්න වෙනවා එහෙනං

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol:Anemanda Matanam Loku Waradak Penne Na Meke
    Habai Hambaya Sure Karanan Hoda Na
    වරද නෙවේ තියෙන්නෙ මුස්ලිම් විරෝධේ වෙන අහවල් එකක් නෑ :P මුස්ලිම් එකකින් සිංහලුන්ට වෙනම එකක් කඩල නගර සභාවක් හැදුවොත් ඕක අනික් අතට යන හැටි බලන්න තිබුන.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අඩෝ කෝ බන් දැන් ඕක හොඳයි කියල මැරෙන්න හදපු උන් :rofl:
    ගෝට සර් කියන හින්ද දැන් නරක වෙලාද උන්ටත් :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    lol paw dheyiyane :lol::lol::lol::lol:

    යකෝ උඹ ඕක හොඳයි කියල මැරෙන්න හැදුවනේ
    දැන් මොකෝ කියන්නේ දීපු එක හොඳද නරකද
    මොකෝ දැන් ඕක අවලංගු කරේ හොඳ හින්දද නරක හින්දද :rofl:
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

    මහින්ද ගොබ්බය චන්දෙ ගන්න පශ්චාත්භාගෙ පුදනව . ගෝඨ අමාරුවෙන් හරිගස්සනව. නගරසභාවක් දුන්නහම ගෙවල් හදන්න බෑ ,වැඩියෙන් බදුගෙවන්න වෙනව නානලට නටන්න වෙන්නෙ නෑ වගේ මරි මෝඩ ගොන් තර්ක දාන ගොබ්බයෙක් නොවී මේකට විරුද්ද වෙච්ච උන්ට සතුටුවෙන්න පුලුවන් :):):):):)

    බම්ප්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දැන් එතකොට සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය දුන්න එක හොඳයි කියලා රචනා ගහපු බයියන්ට මොකද වෙන්නෙ?
    එච්චරම හොඳ නම් ගෝඨා සර් ඒක අත්හිටෙව්වෙ ඇයි?
    නරක නම් එහෙම එකක් දුන්නෙ ඇයි?

    අයියෝ අර කාපු කිරිබත්, රීපු බෙටි, පත්තුකරපු රතිඤ්ඤා, සාධාරණීකරනය කරපු බයියෝ
     
    • Like
    Reactions: Identity

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වරද නෙවේ තියෙන්නෙ මුස්ලිම් විරෝධේ වෙන අහවල් එකක් නෑ :P මුස්ලිම් එකකින් සිංහලුන්ට වෙනම එකක් කඩල නගර සභාවක් හැදුවොත් ඕක අනික් අතට යන හැටි බලන්න තිබුන.
    :P:PAnemanda Oi
    Anduwa Thama Labala Wayase Inne Awuruddak Dekak Yanakan Mokuth Kiyanne Na Mannam:rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දැන් එතකොට සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය දුන්න එක හොඳයි කියලා රචනා ගහපු බයියන්ට මොකද වෙන්නෙ?
    එච්චරම හොඳ නම් ගෝඨා සර් ඒක අත්හිටෙව්වෙ ඇයි?
    නරක නම් එහෙම එකක් දුන්නෙ ඇයි?

    අයියෝ අර කාපු කිරිබත්, රීපු බෙටි, පත්තුකරපු රතිඤ්ඤා, සාධාරණීකරනය කරපු බයියෝ

    බයියො වර්ග 2යි .

    1. දාර තැරි මරි මෝඩ ගොබ්බ බයියෝ

    2. රටට හිතැති බයියෝ

    මුන්ගෙන් පලවෙනි වර්ගෙ මහින්දගෙ සෙට් එක . උන් උදේ හවස මහින්දගෙ ලැට් වල කඩාගෙන කන උන් . උන් ඔක්කෝම සාධාරනීකරනය කරල පත හෑලි ලියනව. උන් තමා පවු ඉතින් . රෙද්ද ගලෝනව ඉවරයක් නෑ .:lol::lol::lol: උදා:- ඇරසොහොන් ,KDH

    අනිත් උන් ගෝඨ ෆෑන්ස් . උන් බුද්ධිමත් ජීවියො . :):)
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    "තාතස්‍ය කුපෝයමිති භ්‍රැවාණාඃ
    ක්ෂාරං ජලං මුර්ඛජනා පිබන්ති"

    සරලවම කිව්වොත් ලිද හැරෙව්වනම් කටේතියන්න බැරි ලුනු වතුර ඉනුවත් බොන්නම වෙනවා.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියො වර්ග 2යි .

    1. දාර තැරි මරි මෝඩ ගොබ්බ බයියෝ

    2. රටට හිතැති බයියෝ

    මුන්ගෙන් පලවෙනි වර්ගෙ මහින්දගෙ සෙට් එක . උන් උදේ හවස මහින්දගෙ ලැට් වල කඩාගෙන කන උන් . උන් ඔක්කෝම සාධාරනීකරනය කරල පත හෑලි ලියනව. උන් තමා පවු ඉතින් . රෙද්ද ගලෝනව ඉවරයක් නෑ .:lol::lol::lol: උදා:- ඇරසොහොන් ,KDH

    අනිත් උන් ගෝඨ ෆෑන්ස් . උන් බුද්ධිමත් ජීවියො . :):)

    ආ ටොයි වර්ගීකරනයුකුත් දාපන් බලන්න ?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113

    ඔය රෙදි පෙරෙදි ගැළවීමක් නොවේ ළමයි
    මෙය නම් ඉතින් හුළඟට උඩ ගියා සමයි
    මහ රෙදි ගැළවුමක් මඟ ඇත එන්න ළඟයි
    දන්නෝ දනිති එහි ඉංග්‍රිසි අකුරු තුනයි

    දුන්නොත් ගෙදර ගිය දිනයක අඹු නසින
    නොම දුන්නොතින් මඟ තොට සිටි තෝ නසින
    පැත්තක දිගැස්, පැත්තක සුද කඹ අදින
    මුළකුරු තුනකි ආයෙත් අමතක නොවන

    - උණ්ඩි අනාගත වාක්කි
     
    • Like
    Reactions: LINDA_ADERSON_22