ෆොටෝ_තියේද...

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අද හවස ටීවී එක බලන්න ගත්තා බලන්න වැදගත් කිසිම දෙයක් නෑ............................................................................................................
    දිදුල ටීවී එකේ පාට පාට ලෝකය කියල පොඩි ළමයිගේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා...එක බැලුව...අම්මෝ බන් එකේ හිටිය කෙල්ල...සිරියාවයි...:love:කට අඹර අඹර කතා කරනවා බන් ඉවසන්න බෑ...මූණ දිහා බලා හිටිය හැකි වරු ගානක් කහටක් නැතුව...:love:ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් හිටියා හිතේ බරක්වත් නැතුව...මේ දැරිවිගේ ෆොටෝ එකක්වත් හොයා ගන්න නැද්ද...:(හොයල දීපල්ලා...
     
    Last edited:
    • Like
    Reactions: chega995

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එයා තමයි මේ...:Dතැන්ක්ස් මචන්...එතන ෆොටෝ වල කිසි ගතියක් නෑ...ටීවී එකේ නම් අද නම් සිරියාවයි...:love:

    Power of Makeup තමයි ඉතින් නිලියො ඔක්කොම ඔය විදියයි :yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Power of Makeup තමයි ඉතින් නිලියො ඔක්කොම ඔය විදියයි :yes:
    පෙනුමටත් වැඩ මචන් කතා කරන විදිය ලස්සනයි වගේම ආස හිතෙනවා...පොඩි උන්ට කතා කරනවා උනත් මගේ හිතටත් සනීපයි...:love:මමත් කැමති එහෙම වගේ ගෑනු ළමයෙක්ට..:Dඕන නම් පොඩ්ඩක් බලපන්කො...ප්‍රෝග්‍රෑම් එකේ ලොකු කොලිටියක් නම් නෑ...ඒ දැරිවි නිසා බැලුවේ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පෙනුමටත් වැඩ මචන් කතා කරන විදිය ලස්සනයි වගේම ආස හිතෙනවා...පොඩි උන්ට කතා කරනවා උනත් මගේ හිතටත් සනීපයි...:love:මමත් කැමති එහෙම වගේ ගෑනු ළමයෙක්ට..:Dඕන නම් පොඩ්ඩක් බලපන්කො...ප්‍රෝග්‍රෑම් එකේ ලොකු කොලිටියක් නම් නෑ...ඒ දැරිවි නිසා බැලුවේ...

    දැක්කා දැක්කා උබට විස්තර හොයන්න පොඩි research එකක් කරා :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    පෙනුමටත් වැඩ මචන් කතා කරන විදිය ලස්සනයි වගේම ආස හිතෙනවා...පොඩි උන්ට කතා කරනවා උනත් මගේ හිතටත් සනීපයි...:love:මමත් කැමති එහෙම වගේ ගෑනු ළමයෙක්ට..:Dඕන නම් පොඩ්ඩක් බලපන්කො...ප්‍රෝග්‍රෑම් එකේ ලොකු කොලිටියක් නම් නෑ...ඒ දැරිවි නිසා බැලුවේ...

    බොට program එකට ගෙවන ගාන මාසයක් ගානේ දෙනවා නම් එහෙම දිගටම කථා කරයි.
     
    • Like
    Reactions: JohnnySS

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    අද හවස ටීවී එක බලන්න ගත්තා බලන්න වැදගත් කිසිම දෙයක් නෑ............................................................................................................
    දිදුල ටීවී එකේ පාට පාට ලෝකය කියල පොඩි ළමයිගේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා...එක බැලුව...අම්මෝ බන් එකේ හිටිය කෙල්ල...සිරියාවයි...:love:කට අඹර අඹර කතා කරනවා බන් ඉවසන්න බෑ...මූණ දිහා බලා හිටිය හැකි වරු ගානක් කහටක් නැතුව...:love:ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් හිටියා හිතේ බරක්වත් නැතුව...මේ දැරිවිගේ ෆොටෝ එකක්වත් හොයා ගන්න නැද්ද...:(හොයල දීපල්ලා...

    ඔන්න ‌කෙල්ල

    Image 01

    Image 02

    Image 03

    Image 04

    Image 05

    Image 06

    Facebook Profile :P:P
     
    Last edited:
    • Like
    Reactions: SuperX and JohnnySS