අපේ electricity, and fuck Anurayya

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    CEB එකෙන් ලයිට් කපනවනේ බන් මේ ටිකේම
    අපේ area එකට හොදට stable electricity තිබුණා කිසි අවුලක් නැතුව

    ඊයේ හරියටම හවස 3.45ට ගියා; ඊටපස්සේ උන්ගේ app එකේ update වුණා 5.30PM ඉදන් පහුවෙනිදා උදේ 10.00AM වෙනකම් නැහැ කියලා
    හරි, ඊයේ වැස්ස නිසා breakdown එකක් වුණා කියමුකෝ; අද මොකෝ ඒ වෙලාවටම කෙලියේ
    මෙච්චර වැහැලත් මුන්ට ඕන ප්‍රමාණේට generate වෙන්නේ නැද්ද ලංකාවේ

    CEB එකට complain කරන්න බැහැ කලින් දවසේ එක process වෙලා නැති නිසා අලුත් එකක් දාන්න දෙන්නේ නැහැ
    කතා කරපු ගෑනිට මං බැනගෙන බැනගෙන ගියා; දැන් පව් කියලා හිතෙනවා, මං සමාන්‍යයෙන් ඔහොම බනින්නේ නෑ :sorry:

    අනුරයියා ආපු දවසේ ඉදන් උකවනවනේ බන් අපිට, අපේ electoral division එක ගියෙත් NPP එකට :rofl:
    මට එන එන හැම package එකටම tax ගහනවා, නුවර post office එකේ tax agent දැන් මගේ මූණ දැක්කම හිනාවෙනවා
    මං මොනාද දෙයියනේ අනුරයියට කරේ :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    දැන් CEB එක දුවන්නේ JVP වෘතීය සමති වලට ඕනේ විදියට බං
    ඌන්ට OT ගහන්න එක වැඩේ දෙක කරනවා🤮
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    CEB එකෙන් ලයිට් කපනවනේ බන් මේ ටිකේම
    අපේ area එකට හොදට stable electricity තිබුණා කිසි අවුලක් නැතුව

    ඊයේ හරියටම හවස 3.45ට ගියා; ඊටපස්සේ උන්ගේ app එකේ update වුණා 5.30PM ඉදන් පහුවෙනිදා උදේ 10.00AM වෙනකම් නැහැ කියලා
    හරි, ඊයේ වැස්ස නිසා breakdown එකක් වුණා කියමුකෝ; අද මොකෝ ඒ වෙලාවටම කෙලියේ
    මෙච්චර වැහැලත් මුන්ට ඕන ප්‍රමාණේට generate වෙන්නේ නැද්ද ලංකාවේ

    CEB එකට complain කරන්න බැහැ කලින් දවසේ එක process වෙලා නැති නිසා අලුත් එකක් දාන්න දෙන්නේ නැහැ
    කතා කරපු ගෑනිට මං බැනගෙන බැනගෙන ගියා; දැන් පව් කියලා හිතෙනවා, මං සමාන්‍යයෙන් ඔහොම බනින්නේ නෑ :sorry:

    අනුරයියා ආපු දවසේ ඉදන් උකවනවනේ බන් අපිට, අපේ electoral division එක ගියෙත් NPP එකට :rofl:
    මට එන එන හැම package එකටම tax ගහනවා, නුවර post office එකේ tax agent දැන් මගේ මූණ දැක්කම හිනාවෙනවා
    මං මොනාද දෙයියනේ අනුරයියට කරේ :(
    Bari wela hari 2022 wage current kapuwoth tama aye yudde patan ganne
     
    • Like
    Reactions: Nidarshana_k