භාවනාව ගැන ත්රෙඩ් එකක් අහල තිබ්බ නිසා මගේ experience එක කියන්න යන්නේ . මුලින්ම මම වදය ආගම් ගැන විශ්වාස කරන්නේ නෑ. මගේ හිත සන්සුන් කරගන්න තමයි කරන්න පටන් ගත්තේ. ආනාපානසති භාවනාව ඉස්සර ට්රයි කරා ගොඩක් යට වගේ හරි ගියේ නෑ. සෑම් හැරිස් ගේ එකක් යුටියුබ් තියෙනව ඒක අහන ගමන් කරේ මුලින්ම..
හාන්සි වෙලා කරන්න බෑ නින්ද යනවා.. ලේසිම විදිය පුටුවක ඉගෙන හොදට කොන්ද හේත්තු කරගෙන කරන එක.. නැත්නම් ඇදෙ වාඩි වෙලා බිත්තියට කොන්ද හේත්තු කරගෙන කරන එක. මුලින්ම ඇස් පියාගෙන තුන් හතර පාරක් හොදට හුස්ම ගන්න ඕනේ. ඊට පස්සේ අගේ ටෙන්ෂන් තියෙන තැන්තියෙනවනම් ඒවා ලිහිල් කරන්න ඕනේ.. හක්ක තද කරන ඉන්නවා නම් ඒවා relaxed කරා. ඇත පයත් එහෙමයි.. ඊට පස්සේ හුස්ම ගන්න එක ගැන අවදානය යොමු කරනවා.
ear phone දෙක නිකන් හරි ගහගන්න මුලින් කරනකොට මොකද එතකොට හුස්ම ගන්න එක හොදට ඇහෙනවා.. හුස්ම වදින්නේ කොහෙද කියලා ඕනේ නෑ.. බඩේ ඉදන් හුස්ම එලියට ඇවිත් යන විදිය ගැන හොදට අවදානය යොමු කරන්න. හිතලා හුස්ම ගන්න එපා. natural ම වෙන දේ ගැන observe කරන්න.
ඔහොම කරද්දී හිත එහා මෙහා දුවනවා.. එහෙම තේරුනාම ආයේ හිමිට හුස්ම ගන්න එකට අවදනවා යොමු කරන්න.. තමන් හුස්ම ගන්න සද්දේ හොදට ඇහෙනවනම් ඒ දෙයට
සරලවම කියනවනම් තමන් එක්කම කතා කරන එක අඩු කරන එකයි කරන්නේ.. අපේ හිත එහා මෙහා දුවනවා ඒ කියන්නේ අපේ සිංහලෙන් එදා මෙහම උනා හෙට මොනවාදා කරන්න ඕනේ.. වෝල්ටර් වයිට් අරුට මොනවද අරුට කරේ.. ඔය වගේ හැම දේවල් හිතෙනකොට ඒක එතනින් අවධානය හුස්ම ගන්න එකට යොමු කරන්න. පස්සේ එළියේ ඇහෙන සද්ද වලට වගේ දේවල් වලට පුළුවන්.
කීප සැරයක් කීප දවසක් කරන්න ඕනේ මේක හරියට සෙට් වෙන්න. ඊට පස්සේ අපිටම තේරෙනවා අපි කොච්චර ඕනේ නැති රෙද්දවල් හිතනවද කියල.. ටික කාලයක් කරද්දී හිතේ කලබල ගතිය අඩු වෙනවා හොදටම.. නිකන් නිකන්ම හිතට සතුටුයි වගේ.. relaxed. විනාඩි විස්සක් විතර කරාම ඒ සැහැල්ලුව පැය ගානක් තියෙනව.
Samuel Benjamin Harris (born April 9, 1967) is an American author, philosopher, neuroscientist

++

hmmm