නැතිවූ license එක

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    License එක නැතිවෙලා. කොහොමද ආයෙ හදාගන්නෙ. Learners ගිහින් මුල ඉදලා හදන්න ඕනෙද එහෙම නැත්තන් වෙන විදිහක් තියෙනවද?:sorry:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    පොලිස් රිපෝර්ට් එකක් අරන් අනිත් විස්තරත් එක්ක rmv යන්න. කල් ඉකුත් වෙන්න ලඟ නම් විතරක් madical ගන්න