BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    :yes: All you guys are real experts and perfectly correct... BTW I respect all your opinions, but I doubt that, whether any of you are basing them on even an iota of credible evidence.
    Please do so if you can provide the basis for argument.

    Because USA made it last Friday Xi Jinping stated....

    "A national system to control biosecurity risks must be put in place “to protect the people’s health,” Xi said, because lab safety is a “national security” issue."

    The very next day the Chinese Ministry of Science and Technology released a new directive entitled....
    “Instructions on strengthening biosecurity management in microbiology labs that handle advanced viruses like the novel coronavirus.”:rolleyes:

    You decide... what all this indirectly implies...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තේරෙන විදියට නම් අපි කොච්චර දියුණු වුනත් මේ වෙලාවේ මේ ලෙඩ්ඩු ටික තියං නාගන්නෙ නැතිව ගිහිං දාන්න ඕන සුද්ද හදපු ලාදුරු දූපතට. :dull:

    දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන්නේ නම් ඒ සඳහා මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
    මීට පෙරද මෙම දූපත ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
    කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස නිරෝධායනය කළ යුතු යැයි සෞඛ්‍ය අංශ දැන් සඳහන් කර ඇති නිසා ඊට සුදුසුම ස්ථානය මෙම දූපත බවද ඔහු සඳහන් කළේය.
    මෙම දුපත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන නිසා එම කටයුත්ත පහසුවෙන් කළ හැකි යැයිද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    :P:P:rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ

    දුරදිග පේන එකෙක්! :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    basic idea එක දාපන් :P

    He is a master researcher for H1N1 & other highly infection viruses.. Vetnery become a Microbiologist & hard Islamic follower. So he can easily do virus modification & spreading, can do a massive destroy for entire world. Who are the people encourage these kind of mental illness people.

    Quaran is a manual of stupid criminal
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    He is a master researcher for H1N1 & other highly infection viruses.. Vetnery become a Microbiologist & hard Islamic follower. So he can easily do virus modification & spreading, can do a massive destroy for entire world. Who are the people encourage these kind of mental illness people.

    Quaran is a manual of stupid criminal

    PM the details if you cannot post it here. I am able to check. I do have contacts, but I don't read the Fakebook at all.:P Thanks.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුරදිග පේන එකෙක්! :lol:

    හ්ම්ම්.... මේ යන විදියට හාල් මුට්ට පහක් විතරයි පරිප්පු මුට්ටෙකුයි ස්ටෑන්ඩ්බයි තියාගන්න ඕන. ඉතාලියටත් කෙලවුනා කියන්නේ කන්න නැතිව මැරෙන්න වෙන්නේ. :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    ඔච්චර කුහක වෙන්න එපා බං නොටි ඇමරිකා බලලා තොපි අතේම කොච්චර ගහන්න ඇද්ද. :dull:

    mama nan balanne ne.man spa yanawa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හ්ම්ම්.... මේ යන විදියට හාල් මුට්ට පහක් විතරයි පරිප්පු මුට්ටෙකුයි ස්ටෑන්ඩ්බයි තියාගන්න ඕන. ඉතාලියටත් කෙලවුනා කියන්නේ කන්න නැතිව මැරෙන්න වෙන්නේ. :dull:

    මම නම් අල පන්සීයකුයි හාල් මැස්සො සීයකුයි අරං තියාගත්තා මචන්. :cool:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    හ්ම්ම්.... මේ යන විදියට හාල් මුට්ට පහක් විතරයි පරිප්පු මුට්ටෙකුයි ස්ටෑන්ඩ්බයි තියාගන්න ඕන. ඉතාලියටත් කෙලවුනා කියන්නේ කන්න නැතිව මැරෙන්න වෙන්නේ. :dull:

    Don't forget the coconuts or coconut milk powder..:P
     
    Status
    Not open for further replies.