All you guys are real experts and perfectly correct... BTW I respect all your opinions, but I doubt that, whether any of you are basing them on even an iota of credible evidence.
මට තේරෙන විදියට නම් අපි කොච්චර දියුණු වුනත් මේ වෙලාවේ මේ ලෙඩ්ඩු ටික තියං නාගන්නෙ නැතිව ගිහිං දාන්න ඕන සුද්ද හදපු ලාදුරු දූපතට.![]()



දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන්නේ නම් ඒ සඳහා මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
මීට පෙරද මෙම දූපත ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස නිරෝධායනය කළ යුතු යැයි සෞඛ්‍ය අංශ දැන් සඳහන් කර ඇති නිසා ඊට සුදුසුම ස්ථානය මෙම දූපත බවද ඔහු සඳහන් කළේය.
මෙම දුපත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන නිසා එම කටයුත්ත පහසුවෙන් කළ හැකි යැයිද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
![]()

Pls carefully read this.
Eravur bornt, Vetnery Doctor become a Virus researcher in Canada. He is a extremely faith for Islam..
How Canadian are becoming the world pools?
https://m.facebook.com/story.php?story_fbid=2582860718665033&id=1610253249259123

basic idea එක දාපන්![]()
He is a master researcher for H1N1 & other highly infection viruses.. Vetnery become a Microbiologist & hard Islamic follower. So he can easily do virus modification & spreading, can do a massive destroy for entire world. Who are the people encourage these kind of mental illness people.
Quaran is a manual of stupid criminal
Thanks.usa wedak thamai ban sure ekata

දුරදිග පේන එකෙක්!![]()

ඔච්චර කුහක වෙන්න එපා බං නොටි ඇමරිකා බලලා තොපි අතේම කොච්චර ගහන්න ඇද්ද.![]()

++ඔච්චර කුහක වෙන්න එපා බං නොටි ඇමරිකා බලලා තොපි අතේම කොච්චර ගහන්න ඇද්ද.![]()
හ්ම්ම්.... මේ යන විදියට හාල් මුට්ට පහක් විතරයි පරිප්පු මුට්ටෙකුයි ස්ටෑන්ඩ්බයි තියාගන්න ඕන. ඉතාලියටත් කෙලවුනා කියන්නේ කන්න නැතිව මැරෙන්න වෙන්නේ.![]()

මම නම් අල පන්සීයකුයි හාල් මැස්සො සීයකුයි අරං තියාගත්තා මචන්.![]()
හ්ම්ම්.... මේ යන විදියට හාල් මුට්ට පහක් විතරයි පරිප්පු මුට්ටෙකුයි ස්ටෑන්ඩ්බයි තියාගන්න ඕන. ඉතාලියටත් කෙලවුනා කියන්නේ කන්න නැතිව මැරෙන්න වෙන්නේ.![]()

mama nan balanne ne.man spa yanawa
