භාවනා

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    samatha bhawana gena igenagena warenko
    ethakota therei :yes:

    හරි ඉගෙනගත්තා... දැන් ඔයා මේකෙ හුලං තියෙන තැන පෙන්නන්න බ්‍රදර්...

    3.1.7. ආවට්‌ටහාරවිභඞ්‌ගය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

    එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍ර‍මාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ‍ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍ර‍මාදයට ප්‍ර‍තිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද ආදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍ර‍ම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථොක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍ර‍ඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි. ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්‍ර‍හීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්‍ර‍ වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමූදය ද යන සත්‍ය දෙක යැ, ශමථයත් විදර්ශනාවත් මාර්ග යැ, භවනිරෝධය නිර්වාණයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හුලං ගැන ඇහුවම අම්මට බැනලා රෙපක් ගහලා... :lol:
    හැබැයි ඒ කමෙන්ට් එක දාපු පොරත් මගේ අම්මා වෙලා ඉන්න ඇති කිහිප වතාවක්ම... සංසාරෙ එච්චර දිගයි...:(
     
    • Like
    Reactions: Boole and Pessimist

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838

    ඔහොම ආගම ගාවගෙන භාවනා කරන්න හරි අමාරුයි . එකයි මම එහෙම කිසිම දෙයක් දැම්මේ නැත්තේ. ඕවා හරියටම හරිද කියල අපි දන්නේ නෑ නේ. භාවනාව කියන්නේ බෞද්ධ අපි හොයාගත්ත දෙයක් වත් අපිට විතරක් අයිති දෙයක් වත් නෙමේ. ඉස්සෙල්ලම කරලා බලන්න. :love:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    හුලං ගැන ඇහුවම අම්මට බැනලා රෙපක් ගහලා... :lol:
    හැබැයි ඒ කමෙන්ට් එක දාපු පොරත් මගේ අම්මා වෙලා ඉන්න ඇති කිහිප වතාවක්ම... සංසාරෙ එච්චර දිගයි...:(

    මේකේ කතාකරන්නේ භවනා ගැනනේ බන්.
    හුලන්ද, ග්‍රීස්ද , බවුද්ධ භාවනාද, විපස්සනාද කියලා නෑනේ.
    ඔන කෙනෙක්ට පෙස්ෆුලි කන්වසේශන් එකක් කරන්න ඉඩ දීපන්.උන්ට ඩිස්ටබ් කරන්න එපා වලියක් ඇදෙන විදියට උබ උන්ගේ කන්වසේශන් එක කෝට් කරලා උන්ව චාටර් කරලා උබමනේ මිනිස්සුන්ව අවුස්සන්නේ ඊටපස්සෙ රෙප් කැපුනා කියනවා
    මේවගේ එකකවත් ටිකක් පීස්ෆුල්කම රැකෙන්න වැඩ කරපන්කෝ , දැන් මේ ත්‍රෙඩ් වලට කට්ටිය එඇන්නැත්තෙත් ඔයවගේ දේවල් වෙලා ගහ මරාගන්න නිසනේ.දෙන්නෙක් කතාකරන දේ ඉවසගන අහපන්. උබව කෝට් කරානම් උත්තර දීපන්.අපහාස උපහාස එපා.ඒකවත් නැතුව කොහොමදබන් භාවනා ගැන තව එකෙක්ට කියන්නේ :yes::cool:
     
    හරි බල එල.. ඒක නෙවෙයි උඹ කියපු එක කරලා පෝස්ට් එකක්‍ දැම්මා.. දැන් ඒක බලලා හුලං තියෙන තැන කියන්න සුදූ... නොදැක්ක වගේ වෙන පෝස්ට් වලට නම් රිප්ලයි දෙනවා හොර ගෙඩියා...

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    හරි බල එල.. ඒක නෙවෙයි උඹ කියපු එක කරලා පෝස්ට් එකක්‍ දැම්මා.. දැන් ඒක බලලා හුලං තියෙන තැන කියන්න සුදූ... නොදැක්ක වගේ වෙන පෝස්ට් වලට නම් රිප්ලයි දෙනවා හොර ගෙඩියා...

    රෙප් කැපුනා කියලා කිව්වට රිප්ලයි කරේ

    මොකක් කියවලද , කවුද දැම්මේ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරි ඉගෙනගත්තා... දැන් ඔයා මේකෙ හුලං තියෙන තැන පෙන්නන්න බ්‍රදර්...

    3.1.7. ආවට්‌ටහාරවිභඞ්‌ගය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

    එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍ර‍මාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ‍ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍ර‍මාදයට ප්‍ර‍තිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද ආදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍ර‍ම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථොක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍ර‍ඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි. ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්‍ර‍හීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්‍ර‍ වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමූදය ද යන සත්‍ය දෙක යැ, ශමථයත් විදර්ශනාවත් මාර්ග යැ, භවනිරෝධය නිර්වාණයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී

    සක්මන් භාවනාවෙදි කරන්නෙ කෙලෙස් පාගලා තලලා දාන එකද?
    නොදන්න අන්ඩර දෙමල කියලා මිනිස්සුන්ට භාවනාව එපාකරන්න එපා බන්,
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සක්මන් භාවනාවෙදි කරන්නෙ කෙලෙස් පාගලා තලලා දාන එකද?
    නොදන්න අන්ඩර දෙමල කියලා මිනිස්සුන්ට භාවනාව එපාකරන්න එපා බන්,

    මොන සක් මනක්ද බන්. කතාව වෙන පාරක යවන්න එපා.. මම මුලින්ම භාවනාවෙ හුලං නැහැ කිව්වම උඹ මට සමථය ගැන ඉගෙනගෙන එන්න කිව්වා.. දැන් සමතය ගැන දැම්මම පාගලා තලන එකක් ගැන කියලා ශේප් වෙන්න හදනවා.. දැන්වත් කියපන්කො උඹ කියන සමතයෙ හුලං කෝ කියලා... :P
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    එහෙම තමයි,කුලුමීමෙක්වගේ කියනවනේ දමනය නොකරනලද හිත.උබ අත අරින්නේ නැතිව දිගටම ට්‍රයි කරපන් නාසයේ වදින හුලන් ධාරාව හිතට නෝටිස් වෙන්නට.
    ඉහල පහලයන ධාරව හිතෙනුත් දැනුවත්ව යන stage එකට එන්න හුරුකරන්න ඔනේ ටිකක් වෙලා.
    ඒක තමයි රිකක් අමරු .ඊටපස්සේ එහෙම විනාඩියක් වගේ තියාගන්න පුලුවන් කියන්නේ ධ්‍යානයේ මූලික අන්ග වන විතක්ක විචාර උබතුල බිල්ඩ් වෙලා.
    ඇත්තටම ත්‍රෙඩ් වල වාද කරනවට වඩා ප්ටැක්ටිකලි ට්‍රයිකරලා බලන එක කරන්න ඔනා.ඕක පුහුණුකරලා කියපන්
    ධ්‍යානය ගන්න විදිය කියන්නම්.
    ඕවා ලවුකියයි අනම් මනම් හිතන්න එපා, ඕඉකවුබේ ගොඩයාමට ලොකු පිටුවහලක් කරගන්න පුලුවන් ඔනේන්ම්.පොත්වලින් දැකලා ,වෙන කෙනෙක්ගෙන් අහලා නෙවෙයි මෙන්ශන් කරේ .කෙලින්ම අත්දැකීමෙන් හා භාවිතාවෙන්

    අනික හුලන්ද වතුරද නෙවෙයි කතාව, ඒකත් කියන්නම්.
    ඔතන හුලන් කියන්නේ කර්මස්ථානය.හිත හුරු කරන්න යුස් කරන අරමුණ.උබට light කණුවක් පෙන්නලා එතනට විනාඩියෙන් දුවපන් කියන එකේත් එතන තියන සියබල ගහ පෙන්නලා ඒක ගාවට දුවපන් කිව්වත් කෝකත් එකයිනේ.
    මෙතන කමටහන කියනදේත් ඒවගේ.

    විශේශත්වය උබ ඊටපස්සේ කමටහන ගන්නෑ හිත පුණු උනාම
    (ධ්‍යාන ගත්තාම. ). හුස්ම බලන්නෑ එතනින් පස්සෙ.ඒක ප්‍රැක්ටිස් වෙනකල් විතරයි හුස්ම කුයනදේ අරම්ණු කරන්නේ.ධ්‍යාන ගත්තාම.
    කෙලින්ම ඒක (නම ) විතටයි, ධ්‍යානය නැගෙනවා.

    Hari ban Thank you.. Mama try karala balala kiyannam.