Narcos: Mexico Season 2

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,780
    49,044
    113
    සේදවත්ත
    Félix අන්තිමට කියන ටික තමා මරු , ඉලග එකේ කාටෙල් කාටෙල් ගහ මරා ගන්නවා . උන් ඔය කොටස කරන ටිකේ ප්‍රඩුයුසර්වර් මැරුවා කාටෙල් එක්කින් ඇත්ත සීන් එලියට දානව කියලා . උන් පට්ට පවර්ෆුල් දැනටත්
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කතාව ටිකක් boring කියල හිතුනේ මට විතරද?
    කඩු ෆයිට් ධුනු ෆයිට් සැහෙන්න අඩු පොලිටික්ස් පැත්තට සෑහෙන්න බර ස්ටෝරි ලයින් එකක්.
    Diego Luna ගේ ඇක්ටින් නම් අප්පට හැමිනෙනවා යකෝ.මට හිතෙන්නෙම නැ මු රගපානව කියල.

    Thama baluwe na :dull: Kohomath Narcos mul season 2 tharan Mexico season eka set wun na.. Kiki ta Micheal Pena wa gaththu ekath awul :dull:
    Unge location scout kenek Mexico waladi marala thibba hinda oka danma ei kiyala hithuwe na.. :baffled:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Thama baluwe na :dull: Kohomath Narcos mul season 2 tharan Mexico season eka set wun na.. Kiki ta Micheal Pena wa gaththu ekath awul :dull:
    Unge location scout kenek Mexico waladi marala thibba hinda oka danma ei kiyala hithuwe na.. :baffled:


    Therune na

    Mata habai Pena kaarayawa set una ban. balahan ikkmanata
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මටනම් අල්ලලා ගියේ Pacho act කරන Alberto Amman..පිස්සු කොර acting 1ක් දෙන්නේ.
    Diego Luna කියලම වැඩක් නැහැ.මමනම් ගිය මාසේ අව දවසෙම එක දවසෙන් බැලුව
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Narcos Series Okkoma wage top Notch


    eka ekkena balaporoththu wena seen nathiwunama kathawa boring kiyala hithenna puluwan eth ehama na


    El chapo series eke actors la narcos eke actorsla wenas
    dekama ekama time line wala yanne


    actorslath ekama aya wuna nam patta