eBay බඩු ගන්න

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    eBay එකෙන් මොනවා හරි ගන්න විතරක් account එකක් හදාගන්නෙ කොහොමද?
    PayPal ලංකාවට නෑ නේද?
    කොහොම උනත් මට ඕන ඕනම online business එකකින් ලොකු කරදරයක් නැතුව බඩු ගෙන්නන්න විදියක්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    නිකන් ගිහන් sign up එකට විස්තර දාල රෙජිස්ටර් වෙයින්
    පේපැල් වලින් පේ කරන්න පුලුවන්, ලංකාවෙ ඒවට සල්ලි ගන්න තමයි බැරි
    පේපැල් එක හදලා කාඩ් එක ඇඩ් කරපන්, ඇඩ් කරලා වෙරිෆයි කරන්න ගියාම උන් පොඩි ගානක් කපාගෙන ඒකෙ පේමන්ට් රෙෆරන්ස් එක අහනවා, ඒක බැංකුවෙන් අහල අරගෙන එන්ටර් කරාම වෙරිෆයි වෙනවා ඊට පස්සෙ අර කාපාගනිපු ගානත් රිෆන්ඩ් වෙනවා
    ඊට පස්සෙ ebay වලින් බඩු ගන්න තියෙන්නෙ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    paypal වලින් payment කරන්න අවුලක් නෑ බන් . pay pal වලින් සල්ලි ගන්න තමා අවුල .
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    paypal වලින් payment කරන්න අවුලක් නෑ බන් . pay pal වලින් සල්ලි ගන්න තමා අවුල .

    ඈ එතකොට කොහොමද ගොඩක් එවුන් ඉබේ එකෙන් විකුණලා සල්ලි withdraw කරන්නෙ?:rolleyes: