BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Bird flu හැදිලා ලක්ශ ගනං පනපිටිං කුකුල්ලු වලළපු මිනිස්සු අද මිනිස්සු මැරෙනකං බලං ඉන්නවා වලදාන්න. :baffled: හැබැයි පොඩි සමානකමකුත් තියෙනවා, මරන්න බැරිකමට කොටු කරලා මැරෙනකං තියන් ඉන්න:sorry:

    වැඩේ තියෙන්නෙ හරියකට ඇත්ත විස්තරයක් හොයාගන්න නැති එකයි බං. :sorry:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සමකාසන්න උෂ්නාධික රටවල කොරොනා වෛරසය දුර්වල ක්‍රියාකරිත්වයක් පෙන්වනවා.හුගක් ෆ්ලූ වසංගත එන්නේ ශීතල කාලවල.සමර් කාල වල ඕවා දියවෙලා යනවා.මුල ඉදන්ම චීනයම ලෝක් ඩවුන් කරානම් මේක වෙන රටවලට යන්නේ නෑ.චීනාට ‍ටුවරිස්ට්ලා වෙනන් දුන්නම කෙල වෙනවනේ වසංගත එක්ක.උන්ට මාසතුනක් රටට වෙලා ඉන්න බැරිද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    See wuhan Dead bodies on roads

    https://twitter.com/i/status/1229304559245438977

    To those that doubt what’s happening here... Some of these people are being zipped up and cremated alive.

    https://twitter.com/i/status/1232086648529309697

    #China Video of alleged doctors from #Wuhan exposed true picture of #WuhanCoronavirus currently inside Wuhan:

    - Deaths are very underreported
    - Bodies are decaying in outpatient department
    - Government does not allow diagnosis to minimize no. of deaths

    https://twitter.com/i/status/1225271151292604417

    Bodies at the floor

    https://twitter.com/i/status/1229713717622923264


    https://twitter.com/i/status/1222455706613252097

    bullcrap
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    Seriously!!!!!
    They r just fed up with the dead people!!!

    !40 mobile crematorium ovens were brought to #Wuhan.
    Total burning capacity of 5 tons per day.
    #coronavirus

    It's more than that. 5 tons = 10,000 pounds / 170 lbs average human weight is 58 bodies. It takes 1-3 hours to cremate a body. There are 40 of these. 24 hrs / 3 hrs per body * 40 = 320 per day. More like 50-80 tons per day...

    qQ7PObL.jpg


    DFI1MD2.jpg



    They are using to burn disposal safety equipments machan :P
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,720
    497
    83
    They are using to burn disposal safety equipments machan :P

    ඕක චීනෙne ලියල තියෙන්නෙ අපද්‍රව්‍ය සහ සතුන්ගේ මළ කඳන් පුච්චන මැෂින් එකක් කියලා මිනිස්සු පුච්චන කතාවක් කියලා නෑ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,530
    20,933
    113
    සමකාසන්න උෂ්නාධික රටවල කොරොනා වෛරසය දුර්වල ක්‍රියාකරිත්වයක් පෙන්වනවා.හුගක් ෆ්ලූ වසංගත එන්නේ ශීතල කාලවල.සමර් කාල වල ඕවා දියවෙලා යනවා.මුල ඉදන්ම චීනයම ලෝක් ඩවුන් කරානම් මේක වෙන රටවලට යන්නේ නෑ.චීනාට ‍ටුවරිස්ට්ලා වෙනන් දුන්නම කෙල වෙනවනේ වසංගත එක්ක.උන්ට මාසතුනක් රටට වෙලා ඉන්න බැරිද?

    ඕකුන්ට ඕවා ගැන කොමන් සෙන්ස් එකක් නෑ...සෙල්ෆිශ් යක්කු...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Latest Updates

    February 27 (GMT)

    • 334 new cases in South Korea. The number of confirmed cases is expected to jump in the coming days as health authorities have started testing more than 210,000 members of the Shincheonji Church of Jesus in Daegu, attended by the 31st case (a possible "super spreader") and which accounts for more than half of the country's 1,595 total cases to date. [source]
    • 433 new cases and 29 new deaths (of which 26 in Hubei) occurred in China on Feb. 26, as reported by the National Health Commission (NHC) of China.
     
    Last edited:
    Status
    Not open for further replies.