Bird flu හැදිලා ලක්ශ ගනං පනපිටිං කුකුල්ලු වලළපු මිනිස්සු අද මිනිස්සු මැරෙනකං බලං ඉන්නවා වලදාන්න.හැබැයි පොඩි සමානකමකුත් තියෙනවා, මරන්න බැරිකමට කොටු කරලා මැරෙනකං තියන් ඉන්න
![]()

වැඩේ තියෙන්නෙ හරියකට ඇත්ත විස්තරයක් හොයාගන්න නැති එකයි බං.![]()
See wuhan Dead bodies on roads
https://twitter.com/i/status/1229304559245438977
To those that doubt what’s happening here... Some of these people are being zipped up and cremated alive.
https://twitter.com/i/status/1232086648529309697
#China Video of alleged doctors from #Wuhan exposed true picture of #WuhanCoronavirus currently inside Wuhan:
- Deaths are very underreported
- Bodies are decaying in outpatient department
- Government does not allow diagnosis to minimize no. of deaths
https://twitter.com/i/status/1225271151292604417
Bodies at the floor
https://twitter.com/i/status/1229713717622923264
https://twitter.com/i/status/1222455706613252097
Seriously!!!!!
They r just fed up with the dead people!!!
!40 mobile crematorium ovens were brought to #Wuhan.
Total burning capacity of 5 tons per day.
#coronavirus
It's more than that. 5 tons = 10,000 pounds / 170 lbs average human weight is 58 bodies. It takes 1-3 hours to cremate a body. There are 40 of these. 24 hrs / 3 hrs per body * 40 = 320 per day. More like 50-80 tons per day...
![]()
![]()

First potential coronavirus vaccine arrives in US.
A Massachusetts drug manufacturer has introduced the first samples of a vaccine in record-breaking speed.
https://thehill.com/changing-americ...irst-experimental-coronavirus-vaccine-arrives


They are using to burn disposal safety equipments machan![]()
සමකාසන්න උෂ්නාධික රටවල කොරොනා වෛරසය දුර්වල ක්‍රියාකරිත්වයක් පෙන්වනවා.හුගක් ෆ්ලූ වසංගත එන්නේ ශීතල කාලවල.සමර් කාල වල ඕවා දියවෙලා යනවා.මුල ඉදන්ම චීනයම ලෝක් ඩවුන් කරානම් මේක වෙන රටවලට යන්නේ නෑ.චීනාට ටුවරිස්ට්ලා වෙනන් දුන්නම කෙල වෙනවනේ වසංගත එක්ක.උන්ට මාසතුනක් රටට වෙලා ඉන්න බැරිද?