වැඩේ කෙටියෙන්ම කියනවනම් මුන් App එකේ පෙනන්න ගානට වැඩියෙන් උබලගේ Bank Account එකෙන් Charge කරනවා 
මුන්ගේ ප්‍රොමෝ code එකක් ඇවිල්ල මන් කෑම order එකක් දැම්ම
order එකත් Accept වෙලා තියෙන්නේ
ප්‍රොමෝ code එක Apply වෙලා Total එක පෙන්නපු ගණ තමයි පහල තියෙන්නේ
ඒ කියන්නේ අපිට ගෙවන්න තියෙන ගාන
මන් බෑන්ක් card එක ලින්ක් කරලා තිබ්බේ
පහල තියෙන්නේ මුන් Total කියල පෙනපු ගාන නැතිව වැඩියෙන් සල්ලි කපාගෙන තියෙන හැටි
මුන් ප්‍රොමෝ code කියල පෙන්නලා සම්පුර්ණ ගානම charge කරලා හෙන scam එකක් කරන්නේ

Last edited: