PickMe Foods Bank Card Scam !

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Pissuda bn okunge app walata cards link karanna epa. Labkawane bn... Link karannama ona nam eekata wenama card ekak thiyaganin nitharama salli nathi ekak... Awashya welawata top up karapan
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,798
    21,827
    113
    ගම මහනුවරයි
    Nations Trust Bank

    c09kgwg.png
    mm
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    කට්ටිය තවමත් උක දෙනවා නේ....:angry::angry:
    කවදා හැදෙයිද ඉතිං...:rolleyes:

    අනේ මන්දා බන්. උඹේ කතා වනම් ඇත්ත. ඔය කාඩ් වල‌ට පකිස්ථානේ ඉදන් පාර දුන්න දවසට තමයි මුන්ට තේරේන්නේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කාඩ් ලින්ක් කරන්නම ඕන නම් ඩෙබිට් කාඩ් එකක් ලින්ක් කරපං. ඕන වෙලාවට ඒ අකවුන්ට් එක ටොප් අප් කරල පේ කරපං. FriMi, Flash වගේ ඒවත් ඔය වැඩේට නියමෙට ගැලපෙනව. එහෙම නැතුව ක්‍රෙඩිට් කාඩ් වගේ නම් කිට්ටු කරන්නවත් එපා:no::no::no:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කාඩ් ලින්ක් කරන්නම ඕන නම් ඩෙබිට් කාඩ් එකක් ලින්ක් කරපං. ඕන වෙලාවට ඒ අකවුන්ට් එක ටොප් අප් කරල පේ කරපං. FriMi, Flash වගේ ඒවත් ඔය වැඩේට නියමෙට ගැලපෙනව. එහෙම නැතුව ක්‍රෙඩිට් කාඩ් වගේ නම් කිට්ටු කරන්නවත් එපා:no::no::no:


    Ow ban mman Uber ekaa ehemanam dala tiyenne unge awlk unat customer care hodaine ban