අද දැක්කේ සිද්දිය car එකේ push start button

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,123
    670
    113
    Kegalle
    අද දැක්කේ සිද්දිය car එකේ push start button

    :eek: එකෙන් car එක off කරලා lock කරලා ගියාම blue light එක සැරින් සැරේ පත්තු වෙනවා නිමෙනවා, ඒක හැටියක් ද ?