අද දැක්කේ සිද්දිය car එකේ push start button :eek: එකෙන් car එක off කරලා lock කරලා ගියාම blue light එක සැරින් සැරේ පත්තු වෙනවා නිමෙනවා, ඒක හැටියක් ද ?