ගූ හතයි

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    blade runner 2049
    පට්ට බෝරිං
    2h 44m :lol:

    එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
    ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙ :confused: ඉර අව්ව නෑනෙ, අඳුරුයි :shocked:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    කතාවෙ නම් ලොකු ගතියක් නෑ.:sorry:
    හැබැයි ඕකෙ මියුසික් පට්ට, හාන් සිමර්ගෙ.:love:
    සවුන්ඩ්ට්‍රැක් ඇල්බම් එක තියෙනව, මරු. :love:
    https://www.youtube.com/playlist?list=PLnpIGDCblPQUqcl6MWwLs9LfixDpPxarj

    තව විශුවල් ඉෆෙක්ට්, ග්‍රැපික්ස් ගැන උනන්දු අයටනම් හොද ෆිල්ම් එකක්.

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,813
    2,660
    113
    Kadawatha, Sri Lanka
    blade runner 2049
    පට්ට බෝරිං
    2h 44m :lol:

    එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
    ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙ :confused: ඉර අව්ව නෑනෙ, අඳුරුයි :shocked:
    Blade Runner mulin eka balala idin ban. kohomath mongal movie dekak thamai :)
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    blade runner 2049
    පට්ට බෝරිං
    2h 44m :lol:

    එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
    ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙ :confused: ඉර අව්ව නෑනෙ, අඳුරුයි :shocked:

    eka ekage taste eka anuwa thamai,denis devillinue ge kalin filmuth oya wage,uge film hariyanne set ekakata witharai
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    loku strory ekak naa oke,habai therenawa madi wage gathiyak thiyenne,mamath 2 para baluwata passe thamai storyya click une,attention eken film eka balapan ubata therei ethakota strory eka

    blade runner create karala thiyenne science fiction book ekakin parana

    Do Androids Dream of Electric Sheep? thamai name eka
     
    කතාව තේරුණත් ඇති දෙයක් නෑ බං
    පැය 2යි විනාඩි 44ක් බොරුවට අදිනව
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,813
    2,660
    113
    Kadawatha, Sri Lanka
    naa bn director kiyala thibba ooka parana film eke sequel ekak neme kiyala,mee short film eka balapan meke thiyanawa film eke samahara prashna walata answers

    https://www.youtube.com/watch?v=UgsS3nhRRzQ&t=43s

    ahhh. mama ehema deyak denan hitiye ne ban. bt kathaawa aththatama sequel wenava ban. poddak balapanko. ekama character ekak gena kathaawa yanne. dekema Rick Deckard inne actor ta.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ahhh. mama ehema deyak denan hitiye ne ban. bt kathaawa aththatama sequel wenava ban. poddak balapanko. ekama character ekak gena kathaawa yanne. dekema Rick Deckard inne actor ta.

    ow podi sequel ekak thiyanawa,director kiyanne 1st blade runner movie eka balanna one naa kiyala meka therum ganna

    blade runner movies deka connected naa kiyala kiyanne,deckard dekema innae mata hithenne 1st movie eke reference ekak nathuwa blade runner 2049 haduwoth eeka 1st movie ekata insult ekak wage hinda wenna athi
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    eka ekage taste eka anuwa thamai,denis devillinue ge kalin filmuth oya wage,uge film hariyanne set ekakata witharai

    :yes:

    VFX + cinematography ඇතුළුව Awards 10 + අරන් තියෙනවා මේ ෆිල්ම් එක. මේකත් ridley scott ම කළා නම් තමයි සුපිරි තවත්. මැරෙන්න කලින් Alien සීරියස් එකත් ඉවර කළා නම් ඇති :love:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    :yes:

    VFX + cinematography ඇතුළුව Awards 10 + අරන් තියෙනවා මේ ෆිල්ම් එක. මේකත් ridley scott ම කළා නම් තමයි සුපිරි තවත්. මැරෙන්න කලින් Alien සීරියස් එකත් ඉවර කළා නම් ඇති :love:

    ow,blade runner cinamatography supiri,ee awurudde cinamatography oscar eka hambune ekata mata hithenne