blade runner 2049
පට්ට බෝරිං
2h 44m
එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙ
ඉර අව්ව නෑනෙ, අඳුරුයි 
පට්ට බෝරිං
2h 44m

එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙ
ඉර අව්ව නෑනෙ, අඳුරුයි 

ඉර අව්ව නෑනෙ, අඳුරුයි 



Blade Runner mulin eka balala idin ban. kohomath mongal movie dekak thamaiblade runner 2049
පට්ට බෝරිං
2h 44m
එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙඉර අව්ව නෑනෙ, අඳුරුයි
![]()

Blade Runner mulin eka balala idin ban. kohomath mongal movie dekak thamai![]()

yep. othanin thamai kathaawa patan ganne.1982 නෙ බං![]()

blade runner 2049
පට්ට බෝරිං
2h 44m
එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙඉර අව්ව නෑනෙ, අඳුරුයි
![]()
yep. othanin thamai kathaawa patan ganne.
hariyata "Tron: Legacy" wage. ekath parana film ekaka sequel ekak![]()
loku strory ekak naa oke,habai therenawa madi wage gathiyak thiyenne,mamath 2 para baluwata passe thamai storyya click une,attention eken film eka balapan ubata therei ethakota strory eka
blade runner create karala thiyenne science fiction book ekakin parana
Do Androids Dream of Electric Sheep? thamai name eka
කතාව තේරුණත් ඇති දෙයක් නෑ බං
පැය 2යි විනාඩි 44ක් බොරුවට අදිනව
ahhh. mama ehema deyak denan hitiye ne ban. bt kathaawa aththatama sequel wenava ban. poddak balapanko. ekama character ekak gena kathaawa yanne. dekema Rick Deckard inne actor ta.naa bn director kiyala thibba ooka parana film eke sequel ekak neme kiyala,mee short film eka balapan meke thiyanawa film eke samahara prashna walata answers
https://www.youtube.com/watch?v=UgsS3nhRRzQ&t=43s
ahhh. mama ehema deyak denan hitiye ne ban. bt kathaawa aththatama sequel wenava ban. poddak balapanko. ekama character ekak gena kathaawa yanne. dekema Rick Deckard inne actor ta.
eka ekage taste eka anuwa thamai,denis devillinue ge kalin filmuth oya wage,uge film hariyanne set ekakata witharai


VFX + cinematography ඇතුළුව Awards 10 + අරන් තියෙනවා මේ ෆිල්ම් එක. මේකත් ridley scott ම කළා නම් තමයි සුපිරි තවත්. මැරෙන්න කලින් Alien සීරියස් එකත් ඉවර කළා නම් ඇති![]()