3D movie,Iphone,Google Cardboard

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    3D movie එකක් බලන්න ආසාවක් ආවා..

    තියෙන්නේ නම් iphone se එකක්
    මේක 3D movies games වලට සපෝට්ද?

    Google Cardboard VR පාවිච්චි කරන අය කවුද ඉන්නේ?
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,885
    113
    Speed force
    Bump
    මන් හිතන්නේ ඕන එකක Google cardboard vr වගේ ඒවා වැඩ official support device වල නැති උනාට. හැබැයි phone එකේ dpi ඒකයි resolution එකයි අඩු නිසා vr content වල quality එක එච්චර සාර්ථක නැති වෙන්න ඕනේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    gyroscope තියෙනවද කියලා බලාගන්නේ කොහොමද
    ගොඩාක් ෆෝන් වල gyroscope තියනවා බන් iphone SE එකෙත් තියනවා,GSMArena එකේ බලපන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ගොඩාක් ෆෝන් වල gyroscope තියනවා බන් iphone SE එකෙත් තියනවා,GSMArena එකේ බලපන්

    se ekata fit wena Google Cardboard vr ekak ganne kohomada ban?