ගොඩක් භය වෙන්න එපා පුතීලා, මම චීනෙට හිටියා දෙසැම්බර් සති 2ක් විතර. ඒ කාළේ කිසිම ආරන්චියක් තිබ්බෙ නෑ... ස්පීඩ් ට්‍රේන් වල 2500km විතර ගියා. ( went near 600km to Wuhan) ගොඩක් සෙනග අතරට ගියේ Shanghai වල සහ Shanghai Metro train & markets (1 day) වල විතරයි. ඒත් ඇවිත් සති දෙකෙන් දරුනු කැස්සක් හැදුනා. Western medicine සහ ආයුර්වේද syrup, පස් පංගුව, Buddha raja කල්කේ බිව්වා.
කැස්ස එක්ක ලේත් ගියා, කැස්ස කොච්චර දරුණු ද කියනවානම් කැහැලා ඉවර වෙන කොට තරු පේනවා, මොළේ හිරි වැටිලා වගේ.පස්සේ twitter එකේ තිබ්බා December Infuenza case එකක් දරුණුවට ගිහින්, 1.7 Million විතර ලෙඩ වෙලා ඒකෙන් ( no deaths) . It can be First stage of corona.
Now it is massive & couldn't control.
Our DNA has more strength because Malaria is a common death course in China but here 0%