BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    හීතලට නැගල යනවා ඇති...:dull::dull:
    මුළු ලෝකෙටම මේක බෝ උනොත් ආය හැංගෙන්න කිසිම තැනක් නෑ ඒ කියන්නේ.

    අර ඇමසන් වනන්තරේ ඉන්න ගෝත්‍රික මිනිස්සු ටික විතරක් ඉතුරු වෙයි මෙහෙම ගිහින්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුළු ලෝකෙටම මේක බෝ උනොත් ආය හැංගෙන්න කිසිම තැනක් නෑ ඒ කියන්නේ.

    අර ඇමසන් වනන්තරේ ඉන්න ගෝත්‍රික මිනිස්සු ටික විතරක් ඉතුරු වෙයි මෙහෙම ගිහින්



    බය කරන්න එපා බන්....සිංහලු කාටවත් හැදිලා නෑ නේද තාම...දෙයියනේ කියල අපේ රට ට නම් ඕනි නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw



    බය කරන්න එපා බන්....සිංහලු කාටවත් හැදිලා නෑ නේද තාම...දෙයියනේ කියල අපේ රට ට නම් ඕනි නෑ

    ada admit karapu denna tamai bn sure neththe. unuth me hadisiyen awithne, :sorry: kohomahari corona nethi unoth hodai e dennata.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    ගොඩක් භය වෙන්න එපා පුතීලා, මම චීනෙට හිටියා දෙසැම්බර් සති 2ක් විතර. ඒ කාළේ කිසිම ආරන්චියක් තිබ්බෙ නෑ... ස්පීඩ් ට්‍රේන් වල 2500km විතර ගියා. ( went near 600km to Wuhan) ගොඩක් සෙනග අතරට ගියේ Shanghai වල සහ Shanghai Metro train & markets (1 day) වල විතරයි. ඒත් ඇවිත් සති දෙකෙන් දරුනු කැස්සක් හැදුනා. Western medicine සහ ආයුර්වේද syrup, පස් පංගුව, Buddha raja කල්කේ බිව්වා.
    කැස්ස එක්ක ලේත් ගියා, කැස්ස කොච්චර දරුණු ද කියනවානම් කැහැලා ඉවර වෙන කොට තරු පේනවා, මොළේ හිරි වැටිලා වගේ.පස්සේ twitter එකේ තිබ්බා December Infuenza case එකක් දරුණුවට ගිහින්, 1.7 Million විතර ලෙඩ වෙලා ඒකෙන් ( no deaths) . It can be First stage of corona.
    Now it is massive & couldn't control.

    Our DNA has more strength because Malaria is a common death course in China but here 0%
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    South Korea වල මිනිස්සුන්ට දෙන කෙයා පැකේජ් එක
    qIXyDPJ.jpg
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Five more countries have reported their first case of COVID-19, all with travel history connected to Italy - Nigeria, Estonia, Denmark, Netherlands and Lithuania
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    In Italy :-

    It is important to refer that, from the 821 people affected, half of them – 412 – are people that are asymptomatic (No symptoms :shocked::shocked:) or have light symptoms and don’t need to be hospitalized, so they are in domiciliary isolation. 445 people are recovering at the hospital, with symptoms, and 64 are in intensive care”,
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බෙලරුස් වලත් පලමු රෝගියා හමුවෙලා.ඉරාන සිසුවෙක්. ඔහුව දැනට රෝහල් ගත කරලා පරික්ෂන කරනවා.

    ප්‍රියම්බිකාව එහෙ නිසා කතා කරලා බැලුවා. එයා කියන ⁣ කියනවා 6කට වැලදිලා කියලා තොරතුරු ආවා කියලා. අගනුවර 3ක් හා පිට පලාත් වල 3 කට.

    ඔය වාර්තා වුන ඉරාන ස්ටුඩන්ට් ආපු ගුවන් යානාව පැක් වෙලා ඇවිත් තියෙන්නේ.

    සුපුරුදු පරිදිම එහෙ අයත් පැනික් වෙලා. අගනුවර මාක්ස් එහෙම අධිකව අලෙවි වෙනවාලු.

    අප්ඩේට්ස් ලැබෙන පරිදි දෙන්න්ම්.
     
    • Like
    Reactions: Kolama
    Status
    Not open for further replies.