BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ අස්සෙ මෙන්න හොංකොං පක්කු පොලිසිය ඵක්ක අායෙත් මරාගන්නවා.මුන්ට පිස්සුද මංද.මුන්ට තමා වෙෙරස් ඵක හැදෙන ඵක වැඩිවෙන්න තිබ්බෙ...:rofl:.

    https://www.facebook.com/now.comNews/videos/2679758442311169/

    :rofl:
    උන් මරාගන්න එක නවතින්න ඇමරිකාව ලෙඩ වෙන්න ඕනෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,001
    113
    Kottawa
    reputation_neg.gif
    BREAKING:China confirms... 02-29-2020 06:10 PM maerenakan balagena inne

    :baffled:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කොරෝනා කතන්දරේ සිල්ලරට යනවා දැන් බුකි⁣යේ. ඒවගේම කිරියේ ත්‍රෙඩ් වලත්. කිප දෙනෙක්ම මේක මාධ්‍ය ඉලිප්පිමක්ය, බයවෙන්න දෙයක් නැතැයිය,මිටවඩා මැරෙන ලෙඩ තියනවාය කියලා අමුතුම ලයින් එකක් අදිනවා.

    මෙහෙම ලියන්න හිතුවේ නැ. නමුත් නොලියා බැ. මොකද සිරාම කට්ටක් අපි කන නිසා.

    අංක එකට කොරෝනා වෙන ලෙඩ එක්ක ගලපලා තේරුමක්නැ.ඉන්ෆ්ලුවන්සා හෝ ඩෙංගු හෝ කිසිවක් සමග සසදලා වැඩක් නැ. තේරුමක් නැ.

    මරන ප්‍රතිශතය අඩුයි කියලා හිතලා සතුටු වෙන්න බැ. මොකද මතක තියාගන්න ⁣මේ වගේ කෙටි කාලයක් තුළ අධික වේගයෙන් පැතිරයන වසංගත රෝගයක සියට 1ක මරන ප්‍රතිශකයක් උනත් ඒක ලොකු ගානක්.

    හැමෝම බයයි මැරෙන්න. ඒකනේ මෙච්චර පැනික් වෙලා ඉන්නේ. මරනයම නෙවෙයි අතුරු විපාක බලන්න. ආර්ථිකය සාමාජිය දේශපාලනිකව ඇතිකරන බලපැම සුලුපටු නැ ගෝලිය වසංගතයක.

    මේක ටිපිකල් මිඩියා හයිප් එකක් නම් සංවර්ධිතරටවල් මෙච්චර බැක්සයිඩ් පුච්චං දගලන්න ඕනා නැ. අපිත් ප්‍රොට්‍රෝකොල් මෙච්චරකට හිර වෙන්නෙත් නැ.

    ⁣තාම බෙහෙතක් වැක්සින් එකක් නැ. දැනට හොද වුන අයගෙන් බ්ලඩ් අරන් ig වෙන්කරලා ටෙස්ට් කරනවා. නමුත් බෙහෙත් හැදුවත් මාකට් එකට දාන්න බැ එකපාරට. රෙගියුලේෂන් අනුව ටෙස්ට් කරලා ක්ලිකලි පෘ කරලා එද්දි සැහෙන්න කල් යනවා. ඒ ප්‍රොසිඩියර් එක කොච්චර තදද කියලා ෆාමෝ කරන අය දන්නවා.

    අපි තාමත් හරියට මේක හරියටම දැන දැනුවත් නැ. බොරුවට පැනික් වෙන්න අවශ්‍ය නැ තමයි. නමුත් දැනුවත් වෙලා ඉන්න ඇත්ත කතාව.

    මොකද මේවා මාධ්‍ය සංදර්ශන කියලා හිත රවට්ටගත්තා කියලා කිසි වැඩක් නැති නිසා. කොන්සිරසි වලින් කිසිම වැදගැම්මක් වෙන්නැති නිසා.

    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949

    :yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොරෝනා වෛරසය ඉරානයේ පාර්ලිමේන්තුව දින නියමයක් නොමැතිව වසා දමයි : සහයට එන්නදැයි අමෙරිකාව අසයි
    2020-02-29

    නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම හේතුවෙන්.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවයි.

    මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකට ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ අතර BBC පුවත් සේවය වාර්තා කර සිටියේ ඉරානය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් තහවුරු කර ඇති බවයි.

    කෙසේ වුවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියේ වෛරසය හේතුවෙන් එරට මියගොස් ඇත්තේ පුද්ගලයින් 34 දෙනෙක් පමණක් බවයි.

    මේ අතර ඉරානයට අවශ්‍ය වෛද්‍ය ආධාර සහ උපකාර ලබාදීමට සුදානම් බවට අමෙරිකානු රජය නිල වශයෙන් දැනුම් දුන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ප්‍රකාශ කර සිටිනවා.

    දිනෙන් දින ඉහළ යන වෛරසයේ බලපෑමෙන් ඉරානය ගලවා ගැනීම සඳහා අමෙරිකාව මෙම යෝජනාව සිදුකලත් ඉරාන රජය එය පිලිගනිවිද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ නොහැකි බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
    nethnews
    ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    😂😂😂😂
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා කතන්දරේ සිල්ලරට යනවා දැන් බුකි⁣යේ. ඒවගේම කිරියේ ත්‍රෙඩ් වලත්. කිප දෙනෙක්ම මේක මාධ්‍ය ඉලිප්පිමක්ය, බයවෙන්න දෙයක් නැතැයිය,මිටවඩා මැරෙන ලෙඩ තියනවාය කියලා අමුතුම ලයින් එකක් අදිනවා.

    මෙහෙම ලියන්න හිතුවේ නැ. නමුත් නොලියා බැ. මොකද සිරාම කට්ටක් අපි කන නිසා.

    අංක එකට කොරෝනා වෙන ලෙඩ එක්ක ගලපලා තේරුමක්නැ.ඉන්ෆ්ලුවන්සා හෝ ඩෙංගු හෝ කිසිවක් සමග සසදලා වැඩක් නැ. තේරුමක් නැ.

    මරන ප්‍රතිශතය අඩුයි කියලා හිතලා සතුටු වෙන්න බැ. මොකද මතක තියාගන්න ⁣මේ වගේ කෙටි කාලයක් තුළ අධික වේගයෙන් පැතිරයන වසංගත රෝගයක සියට 1ක මරන ප්‍රතිශකයක් උනත් ඒක ලොකු ගානක්.

    හැමෝම බයයි මැරෙන්න. ඒකනේ මෙච්චර පැනික් වෙලා ඉන්නේ. මරනයම නෙවෙයි අතුරු විපාක බලන්න. ආර්ථිකය සාමාජිය දේශපාලනිකව ඇතිකරන බලපැම සුලුපටු නැ ගෝලිය වසංගතයක.

    මේක ටිපිකල් මිඩියා හයිප් එකක් නම් සංවර්ධිතරටවල් මෙච්චර බැක්සයිඩ් පුච්චං දගලන්න ඕනා නැ. අපිත් ප්‍රොට්‍රෝකොල් මෙච්චරකට හිර වෙන්නෙත් නැ.

    ⁣තාම බෙහෙතක් වැක්සින් එකක් නැ. දැනට හොද වුන අයගෙන් බ්ලඩ් අරන් ig වෙන්කරලා ටෙස්ට් කරනවා. නමුත් බෙහෙත් හැදුවත් මාකට් එකට දාන්න බැ එකපාරට. රෙගියුලේෂන් අනුව ටෙස්ට් කරලා ක්ලිකලි පෘ කරලා එද්දි සැහෙන්න කල් යනවා. ඒ ප්‍රොසිඩියර් එක කොච්චර තදද කියලා ෆාමෝ කරන අය දන්නවා.

    අපි තාමත් හරියට මේක හරියටම දැන දැනුවත් නැ. බොරුවට පැනික් වෙන්න අවශ්‍ය නැ තමයි. නමුත් දැනුවත් වෙලා ඉන්න ඇත්ත කතාව.

    මොකද මේවා මාධ්‍ය සංදර්ශන කියලා හිත රවට්ටගත්තා කියලා කිසි වැඩක් නැති නිසා. කොන්සිරසි වලින් කිසිම වැදගැම්මක් වෙන්නැති නිසා.

    Bumpation :love:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කොරෝනා කතන්දරේ සිල්ලරට යනවා දැන් බුකි⁣යේ. ඒවගේම කිරියේ ත්‍රෙඩ් වලත්. කිප දෙනෙක්ම මේක මාධ්‍ය ඉලිප්පිමක්ය, බයවෙන්න දෙයක් නැතැයිය,මිටවඩා මැරෙන ලෙඩ තියනවාය කියලා අමුතුම ලයින් එකක් අදිනවා.

    :lol:
    Meken minissu meranewa balanna, minissu panic wela innakota athal ganna balan inna kerima apathayo tikak innawa. Un dina count kara kara hitiye lankawe meka wela maha winasayak wei kiyala. E unata ehema une nethi para den un meek ne.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    COVID-19 UPDATE : Cases in South Korea reach 3,150, italy cases surge to 900, 8 new cases reported in Spain, no new cases in Hong Kong
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    :lol:
    Meken minissu meranewa balanna, minissu panic wela innakota athal ganna balan inna kerima apathayo tikak innawa. Un dina count kara kara hitiye lankawe meka wela maha winasayak wei kiyala. E unata ehema une nethi para den un meek ne.

    Minissu thirisan wela salli /balaya nisa.:(
     
    Status
    Not open for further replies.